
patta sahooo..

BUMP
+4 rep


bump

pattttaa

bump

Thanks,,macho

Bump

එල මචන්.
මෙවගේ ත්‍රේඩ් ගියා. ඒත් photos හොයල හදන්න යන මහන්සිය වටිනවා.
මචන් කුපාඩි සනිය ඔයිට ටිකක් වෙනස්. මගෙ ත්‍රේඩ් එකේ photo එකක් දාල ඇති.
![]()
තව egg shape charade එක,
![]()
![]()
මෙන්න මම දාපු එකක්.
ජපනත් දන්නෙ නැති උන්ගෙම වාහන නම්
http://www.elakiri.com/forum/showthread.php?t=1674001




![]()
do you know this -
this is called Lambretta Vega scooter
Known as "Maduruwa"
price was 2200 Rupees brand new-around year 1975

ela
rep
හොඳ පෝස්ට් එකක් මචන්..
ඒත් පොඩි නිවැරදි කිරීම් දෙක තුනක් තියෙනවා..
1. වොක්ස්වැගන් වැට මොඩල් කියන්නෙ ඒකෙ බෆර් එකෙ ආපු වැටක් වගෙ
කොටස නිසා..4වෙනි රූපෙ තියෙන්නෙ වැට මොඩල් එකක් තමයි
2.ලාන්සර් ෆ්ලැට් ලයිට් එකෙයි ටියුබ් ලයිට් එකෙයි රූප මාරු වෙන්න ඕන..
3.බටු සනී කියන්නෙ B210 නෙවෙයි B110
4.චැරේඩ් එග් ශේප් කියන්නෙ මේකෙ රූපෙ තියෙන G200 නෙවෙයි..G100/101S
