ලංකාවේ අසභ්‍ය දර්ශන පිළිබඳව නීතිය
මචන්,
ලංකාවේ අසභ්‍ය දර්ශන ළඟ තබා ගැනීම සිර දඬුවම් ලැබෙන වරදක්ලු නේ. මොන විදියේ ඒවාද තියා ගන්න තහනම්? ලඟදි සීගිරියේ ගියපු වෙලාවේ සීගිරි අප්සරාවො කුක්කු එළියේ දාගෙන ඉන්න චිත්රවල photos වගයක් ගත්තා බන්. ඒක දැන් Lap එකේ තියෙනවා. දැන් මාව ඒකටත් අත් අඩංගුවට ගන්න ඇහැකිද?
Online බැලුවට අවුලක් නැද්ද? නිරුවත් පින්තුරත් තහනම් ද? නැත්නම් Sex කරන ඒවා විතරද?