ලංකාවේ අසභ්‍ය දර්ශන පිළිබඳව නීතිය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකාවේ අසභ්‍ය දර්ශන පිළිබඳව නීතිය

    මචන්,

    ලංකාවේ අසභ්‍ය දර්ශන ළඟ තබා ගැනීම සිර දඬුවම් ලැබෙන වරදක්ලු නේ. මොන විදියේ ඒවාද තියා ගන්න තහනම්? ලඟදි සීගිරියේ ගියපු වෙලාවේ සීගිරි අප්සරාවො කුක්කු එළියේ දාගෙන ඉන්න චිත්‍රවල photos වගයක් ගත්තා බන්. ඒක දැන් Lap එකේ තියෙනවා. දැන් මාව ඒකටත් අත් අඩංගුවට ගන්න ඇහැකිද?

    Online බැලුවට අවුලක් නැද්ද? නිරුවත් පින්තුරත් තහනම් ද? නැත්නම් Sex කරන ඒවා විතරද?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    sexual intercourse තියෙන ඒව තමයි බැරි මම හිතන්නෙ.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒ,1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනත අනුව

    286 (අ) අසභ්‍ය ඡායාරූප, වීඩියෝපට, මුද්‍රිත ප්‍රකාශන සඳහා ළමයෙකු කුලියට ගැනීම හෝ සේවයේ යොදා ගැනීම ඒ සඳහා පොළඹවා ගැනීම, බලකිරීම හෝ එවැනි ඡායාරූපයක්‌ හෝ චිත්‍රපටයක්‌ බෙදාහැරීම, විකිණීම හා සන්තකයේ තබා ගැනීම වරදකි


    ඒ අනුව උබ කරලා තියෙන්නේ වරදක් ..නැගපන් ජීප් එකට
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    lankave neetiya vada karanna oya vidiyata nevi
    uba laga asabba eva thiyenna one na
    policiyata ubava one nam, un kudu packet ekak, asabya darsanayak ube lap ekata
    dala hari ubava arrest karanava.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අසභ්‍ය දර්ශන සහ ලාංකීය නිතිය ... දැනගන්න ඔනි ඔක්කොම මෙකේ තියෙනවාහ්
    http://www.elakiri.com/forum/showthread.php?t=1677452
    බයිද වේ ...ගෙවල් ලග ගැනියෙක් මැරුනත් වැල ඩිලිට් කරපන් පොලොසියෙන් දාගෙනහ් යන්නහ් කලින් :P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    සීගිරි අප්සරාවො බැරිද බන් ? :dull:

    පුල් පේස් තහනම් කරා වගේ ලගදිම සීගිරි අප්සරාවො පින්තුරත් තහනම් කරයිද දන්නෑ නේද :(
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    kohomada plois ponnayo ada news wala dunna talk paradana sakakaruth ekka sambandyak naha kiyala oppuwela naha lu 17 podi eka
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    kohomada plois ponnayo ada news wala dunna talk paradana sakakaruth ekka sambandyak naha kiyala oppuwela naha lu 17 podi eka

    ඒක හතරබීරි කතාවක් නෙ. එහෙම බැලුවොත් අපිව උනත් කුදලන් ගිහින් කියන්න පුලුවන් සම්බන්දයක් නොතිබූ බවට සාක්කි නෑ කියල හිරේ දාන්න. කැරි පොන්න නීතිය :growl::no:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    නොදන්න නිසයි අහන්නෙ. අසබ්ය පින්තූරයක් කියන්නෙ මොකක්ද? legal definition please

    sigiriya_frescoes.jpg
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    සීගිරි අප්සරාවො බැරිද බන් ? :dull:

    පුල් පේස් තහනම් කරා වගේ ලගදිම සීගිරි අප්සරාවො පින්තුරත් තහනම් කරයිද දන්නෑ නේද :(

    සිරාවට බන් ..................
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නොදන්න නිසයි අහන්නෙ. අසබ්ය පින්තූරයක් කියන්නෙ මොකක්ද? legal definition please
    Porn කියල පෙන්න තියෙන්න ඕනේ.
    ඒවාට නීතියේදී කියන්නේ prima facie කියල. ඒ කියන්නේ බැලු බැල්මටම පෙන්න තියෙන්නේ ඕනේ මේක porn මයි කියල..
    http://www.elakiri.com/forum/showthread.php?t=1677452
    නුඩ් ෆොටොග්‍රැෆි හිට0 ල0කාවේ දැන් කරනවනේ බ0 එවා නුඩ් උනාට ප්‍රශ්න නැහ් මොකද එවා කලාවට කරන දෙයක් නෙහ් පොර්න් ෆොටොස් කියන්නේ ලි0ගික උත්තේජනය ඉලක්ක කරගෙනම හදන දෙවල් වැඩි විස්තර ලොයර් තනුජකගෙන අහන්න පුළුවන් :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒක හතරබීරි කතාවක් නෙ. එහෙම බැලුවොත් අපිව උනත් කුදලන් ගිහින් කියන්න පුලුවන් සම්බන්දයක් නොතිබූ බවට සාක්කි නෑ කියල හිරේ දාන්න. කැරි පොන්න නීතිය :growl::no:


    වලතරයා ඉන්න කිට්ටුවක මොකක් හරි සීන් එකක් වුනොත් වලතරයා ඉඳලා හමාරයි බන්... :lol::lol::lol: