ලංකාවේ අසභ්‍ය දර්ශන පිළිබඳව නීතිය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වලතරයා ඉන්න කිට්ටුවක මොකක් හරි සීන් එකක් වුනොත් වලතරයා ඉඳලා හමාරයි බන්... :lol::lol::lol:

සිරාවට නේ බං :sorry: :sorry:
ඕනෙ එකෙක්ට මුලින්ම සැකහිතෙන්නෙ ඌවනෙ :sorry: :sorry:
කොහොමද පොලිසිය කටඋත්තරයක් ගන්න හදනකොට උඹලෑ අම්මලට මං ඊයෙ රෑ කට උත්තර දුන්න කිව්වාම වෙඩි කන ලස්සන :sorry: :sorry:
දෙයියන්ව අත්වලට මාංචු දාල දිව්‍යලෝකෙ පෙන්නන්න එක්ක යයිද දන්නෑ :baffled: :baffled:
එක්ක ගියාම අකුණකිං ගහන්න හැදුව කියල පොලිසිය වෙඩි තියයි :sorry: :sorry:
 
  • Like
Reactions: JesonRulez

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    සිරාවට නේ බං :sorry: :sorry:
    ඕනෙ එකෙක්ට මුලින්ම සැකහිතෙන්නෙ ඌවනෙ :sorry: :sorry:
    කොහොමද පොලිසිය කටඋත්තරයක් ගන්න හදනකොට උඹලෑ අම්මලට මං ඊයෙ රෑ කට උත්තර දුන්න කිව්වාම වෙඩි කන ලස්සන :sorry: :sorry:
    දෙයියන්ව අත්වලට මාංචු දාල දිව්‍යලෝකෙ පෙන්නන්න එක්ක යයිද දන්නෑ :baffled: :baffled:
    එක්ක ගියාම අකුණකිං ගහන්න හැදුව කියල පොලිසිය වෙඩි තියයි :sorry: :sorry:

    මචන් වැරදි අකවුන්ට් එකෙන්ද මන්ද ලොග් වෙලා ඉන්නෙ :baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිරාවට නේ බං :sorry: :sorry:
    ඕනෙ එකෙක්ට මුලින්ම සැකහිතෙන්නෙ ඌවනෙ :sorry: :sorry:
    කොහොමද පොලිසිය කටඋත්තරයක් ගන්න හදනකොට උඹලෑ අම්මලට මං ඊයෙ රෑ කට උත්තර දුන්න කිව්වාම වෙඩි කන ලස්සන :sorry: :sorry:
    දෙයියන්ව අත්වලට මාංචු දාල දිව්‍යලෝකෙ පෙන්නන්න එක්ක යයිද දන්නෑ :baffled: :baffled:
    එක්ක ගියාම අකුණකිං ගහන්න හැදුව කියල පොලිසිය වෙඩි තියයි :sorry: :sorry:

    මේකෙ අපිට දාන ශෝ කොහෙද බන් ඌ පොලිසිය දාන්නෙ!,ගොඩ් බලු වෙනව පොලිසිය දැක්කම.
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සිරාවට නේ බං :sorry: :sorry:
    ඕනෙ එකෙක්ට මුලින්ම සැකහිතෙන්නෙ ඌවනෙ :sorry: :sorry:
    කොහොමද පොලිසිය කටඋත්තරයක් ගන්න හදනකොට උඹලෑ අම්මලට මං ඊයෙ රෑ කට උත්තර දුන්න කිව්වාම වෙඩි කන ලස්සන :sorry: :sorry:
    දෙයියන්ව අත්වලට මාංචු දාල දිව්‍යලෝකෙ පෙන්නන්න එක්ක යයිද දන්නෑ :baffled: :baffled:
    එක්ක ගියාම අකුණකිං ගහන්න හැදුව කියල පොලිසිය වෙඩි තියයි :sorry: :sorry:

    :lol::lol::lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔවා උසාවි දාල නඩු කරයට නැන්ගොත් විතරයි වැරදිකරු කරන්නෙ :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මචන්,

    ලංකාවේ අසභ්‍ය දර්ශන ළඟ තබා ගැනීම සිර දඬුවම් ලැබෙන වරදක්ලු නේ. මොන විදියේ ඒවාද තියා ගන්න තහනම්? ලඟදි සීගිරියේ ගියපු වෙලාවේ සීගිරි අප්සරාවො කුක්කු එළියේ දාගෙන ඉන්න චිත්‍රවල photos වගයක් ගත්තා බන්. ඒක දැන් Lap එකේ තියෙනවා. දැන් මාව ඒකටත් අත් අඩංගුවට ගන්න ඇහැකිද?

    Online බැලුවට අවුලක් නැද්ද? නිරුවත් පින්තුරත් තහනම් ද? නැත්නම් Sex කරන ඒවා විතරද?

    කුක්කු :P:P

    avatar482203_30.gif
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අසභ්‍ය දර්ශන සහ ලාංකීය නිතිය ... දැනගන්න ඔනි ඔක්කොම මෙකේ තියෙනවාහ්
    http://www.elakiri.com/forum/showthread.php?t=1677452
    බයිද වේ ...ගෙවල් ලග ගැනියෙක් මැරුනත් වැල ඩිලිට් කරපන් පොලොසියෙන් දාගෙනහ් යන්නහ් කලින් :P
    විවුර්ත වරෙන්තුවක් අරන් එනව නං පොලිසියේ අය ලග වරෙන්තුවේ ලියුමක් වගේ දෙයක් තියේ නේ ?
    දැන් එතකොට හෝඩුවාවක් මගින් සෝදීසි කරන්න අවොත් කොහොමද විස්වාස කරන්නේ ?
    පොලිසියේ කෙනෙක්ට එක පාර ඇවිත් බොරුවටත් කීව හැකිනේ "ආ ඔයාගෙ ලැප්ටොප් එක අත් අඩංගුවට ගන්නවා අපිට හෝඩුවාවක් ආවා කියලා" :no:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    විවුර්ත වරෙන්තුවක් අරන් එනව නං පොලිසියේ අය ලග වරෙන්තුවේ ලියුමක් වගේ දෙයක් තියේ නේ ?
    දැන් එතකොට හෝඩුවාවක් මගින් සෝදීසි කරන්න අවොත් කොහොමද විස්වාස කරන්නේ ?
    පොලිසියේ කෙනෙක්ට එක පාර ඇවිත් බොරුවටත් කීව හැකිනේ "ආ ඔයාගෙ ලැප්ටොප් එක අත් අඩංගුවට ගන්නවා අපිට හෝඩුවාවක් ආවා කියලා" :no:

    එකනේ..දැන් බොරු කියන්න ඕනේ නැහැ මගේ ෆෝන් එකේ නම් ඕව නැහැ..

    දැන් අපි හිතමු පොලිස්කාරයෙක් මගේ ෆෝන් එක පාරෙ යන ගමන් ඉල්ලුව කියලා..මට බය නැතුව ෆෝන් එක දෙන්න පුළුවන්..උන් කිව්වොත් හෝඩුවාවක් තියෙනවා කියල එක පිළිගන්නේ කොහොමද? උන්ගේ ළඟ ඕපන් වොරන්ට් එකකුත් නැත්තන් මම ෆෝන් එක දෙන්න බැහැ කිව්වොත්, මම උන් එක්ක එකට එක කියන්න යනවා කියලා මාව වෙන වැරැද්දකට ඇරෙස්ට් කරන්න පුලුවන්ද? (මේ වෙලාවේදී මට නම් ෆෝන් එක උන්ට දුනන්ත් ප්‍රශ්නයක් නැහැ මගේ ෆෝන් එකේ මුකුත් නැති නිසා..එත් ඌ පොලිසියේ කියලා උට එක නීතියකුයි අපිට තව එකකුයි තියෙන්න බැහැනේ..උට නීත්යානුකුල අයිතියක් නැත්තන් අපි මොකටද අපේ personal දෙයක් වෙන කොහෙවත් යන එකෙක්ට දෙන්නේ)

    ගොඩක් අය පොලිසිය එක්ක කෙලින්ම නීතිය කතා කරන්න බය ඔය හේතුව නිසයි...එක්කෝ අපි ළඟ අතේ නීති පොතක් තියෙන්න ඕනේ නිතරම...

    ලංකාවේ නීතිය ගැන සඳහන් කරලා තියෙන්නේ කොහෙද? පොතක් ගන්න තියෙනවද? ගොඩක් ගණන්ද?

    ඇයි බන් අපි මේ රටේ ඉන්නවා මේ රටේ පුරවැසියෝ, ඒ කියන්නේ අපි මේ නීතියට අවනතයි, එත් අපි මෙලෝ හසරක් දන්නේ නැහැ නීතිය ගැන...අනිත් එක කලින් කිව්වා වගේ පොලිසිය එක්ක ගේම ඉල්ලන්න බයයි අපි..වෙන රටවල්වලින් එන එවුන් අපිට වඩා නීතිය දන්නවා මොකද උන් නීති ටික ස්ටඩි කරලා එන්නේ හොඳට...