අපිට බලේ දෙන්න. අපි ආවහම අනිත් රටවල් එක්ක එකතු වෙලා නවීන ඇල මාර්ග පද්දතියක් හදුන්වල දීල හිරවෙන එක නතර කරනවයි කියල මම කියන්ට කැමතියි. - රනිල්
මාගේ ආදරනීය සදාදරනීය පියානන්ගේ නාමයෙන් මම ගිහිල්ල, මගේ තියන මේ අයෝමය ශක්තිය පූජා කරල නැව අයින් කරනව කියල මම ඔබතුමන්ලාට මගේ මේ ශ්රී මුඛයෙන් කියනව. - සජිත්
මම ඒක දැනගත්තෙත් අද උදේ පත්තරෙන්. කිසිම කෙනෙක් මට දැනුම්දීමක් කරේ නෑ මේ සම්බන්දව හිටo - My3
අපි මින් ඉදිරියට නැව් වෙනුවට කුඩා පාරු යොදාගමු කියල මම යෝජනා කරනව - බන්දුල
නැවේ ඇවිල්ල තියෙන්නෙ රාජපක්ශලගෙ හොර බඩු. ඒ ටික බාගන්නකන් නැව් සමාගමත් එක්ක එකතුවෙලා කරන කූට උපායක් ඔය. ඊයා. ලැජ්ජයි. - අනුර
කවුද යකෝ ඇලේ නැව් හිරකරපු පාකය - වාසු
ඔය ඇලේ නැව් අරන් යන්ඩ පුලුවන්ද යකෝ..... උබ වගේ ගොන් කරකෙක් යකෝ මෝඩ මූසලයෙක් - මර්වින්
අපී.. මේ සම්බන්දයෙන්........ කමිටුවක් පත් කරල......... ඉදිරි ක්රියාමාර්ගයක්....... ගන්නවයි කියල... ඔබතුමන්ලාට........ දැනුම්දෙන්නට කැමතියි... - ජීඇල්
ඔය නැවේ කපිතාන්ව හිගුරක්ගොඩට ගෙනල්ල, ඇදුම් ගලවල,හෙලුවෙන්, හෙලුවෙන් රට වටේටම ඇවිද්දවනව - එස්බී
අපි බලේට ආව ගමන් ඔය නැවේ කපිතාන්ට ජම්පර් අන්දනව - හේශා
ලන්කාවට ඇතුලුවන සියලුම නාවිකයන්ට අපි මීට පසු කෙටි කාලීන හමුදා පුහුනුවක් ලබාදෙනව - සරත් වීරසේකර