ලංකාවේ ඇලක හිරවුනා නම්🤔🤔🤔

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඕක ලංකාවේ ඇලක හිරවුනා නම් 🤔

    නැවේ කපිතාන් ගැන ඔබ නොදත් රහස් රැසක් එලියට (වීඩියෝ සහිතයි)

    කපිතාන්ගේ අනියම් බිරිඳ මව්බිමට කතා කරයි (මේ ඉරිදා මව්බිම විශේෂ අතිරේකය)

    කපිතාන් අවසන් වරට හැඳ සිටි කලිසම ඇලේ පාවෙමින් තිබියදී හමුවේ

    නැවේ තිබූ මත්පැන් බෝතල් තොගයක් හා නැංගුරම අතුරැදන් වී ඇති බවට කපිතාන්ගෙන් පැමිණිල්ලක්

    කෑගල්ලේ වෙද මහතෙකුගෙන් නැව මුදාගත හැකි දේශීය ඖෂධ වට්ටෝරැවක්

    අනතුර කලින් දුටු බවත්, ලෝක වෙළඳපලේ තෙල් මිල ඉහල යා හැකිව තිබූ බැවින් එය ප්‍රකාශ නොකල බවත් ශ්‍රී ලංකා ජෝතිශ්‍යවේදීන්ගේ සංසදය පවසයි

    අපට විසාල ශබ්දයක් ආවා. බලද්දි මහා නැව් රාජයෙක් ගඟ දෙබෑ කරන් මතුවෙලා. රටට හොද කලක් උදා වන බව කියන පනිවිඩෙත් ඒ සමගම අපට ලැබුනා - කැළනි විහාරාධිපති

    ගම්මන්පිල ලඬකා පුතු ලොව හොල්ලයි. සිරවූ නැවට නැගි ප්‍රථම ඇමතිවරයා ලෙසට ලෝක වාර්තාවක්. නගින අතරතුර නැවේ සුලු සෙලවීමක්

    මෙය ධනවාදී ගෝලීය ඇමරිකන් ගැති ඉන්දියානු භූ දේශපාලනික ආර්ථික ඝාතක කුමන්ත්‍රණයක ප්‍රතිථලයක් විය හැකි බවට ඇමති විමල්ගෙන් ප්‍රකාශයක්..

    නැව් යනු ධනවාදී ආර්ථික මෙවලමක් වන අතර සමාජවාදී ලොවක් ගොඩනැගීම තුලින් මෙවැනි අනතුරැ වළක්වාගත හැකි බව අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු කාරක සභා විවාදය අතරතුර පවසයි

    තම රජයක් යටතේ ගං පතුලට කිමිදී හෝ නැව බේරාගන්නා බවට විපක්ෂ නායකගෙන් ප්‍රතිඥාවක්

    නැව අනතුරට පත්කලවුන්ට තරාතිරම නොබලා දඬුවම් කරනවා. යටත් වීමට සතියක කාලයක් - ඇමති සරත් වීරසේකර

    * නැව පිටත්ව ගිය පසු ..

    කවුරැවත් කියන් නෑ අපි කරපු හැටි. අපි තමයි හොඳටම කරේ

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    එරොසාන්.​

    ගූ ඇන් පි පොන්න බඩු හිතාගෙන ඇති නැව් හිරකරලා ආණ්ඩු වට්ටන්න. ගූ ඇන් පි පොන්න බඩු ඔහොම කරලා ආණ්ඩු ගන්න වෙන්නේ 2125 දි තමයි.​

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    පුක ෆයින්ඩැර්...​

    මම උඹ අපි ඇලට චූ දැම්මට පස්සේ.... මේ අපි කරේ ඇලට චූ කරපු එක. අපිට අභිමානවත්ව කියන්න පුළුවන් අපි ඇලට චූ කරපු නිසා තමයි නැව හරි මගට ගීයේ කියලා. අපි වෙහෙසෙන්න ඕනේ හැමදාම චූ කරලා මේ ඇල මහා ගංගාවක් කරන්න​

     
    • Haha
    Reactions: Stimulus mind

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    International conspiracy,
    UK /US conspiracy to sell suez (it was nationalized under protest by late president Gamal)
    UN, UNHCR resolution to open suez due to humanitarian disaster
    We will not give in to international pressure
    Kali released ship- (Dr.) Dammika Phd -Pani
    We can release any big ship -Navy
    No matter what our sovereignty is not compromised
    Ship had illegal coconut oil consignment
    MCC attempt to widen the canal(present Egypt had said he will widen it and that project was on the way-but needed money)
    India and China battle for Suez canal widening project
    We will not sell suez but will give 85% to India after widening
    Some jettisoned containers had Turmeric and brand new vehicles inside and landed on shores -customs sl
     
    • Like
    Reactions: hodakolla

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    මුළු මිසරයේම කළුගල් කැඩුවත් සුවස් ඇල ලොකු කරන්න මදි -අනුර

    නැව ගොඩගන්න තවම බැරි උන කියන්නේ ආණ්ඩුවේ නොහැකියාව - ටිල්වින්

    සුවස් කියන්නේ මහා ඇලක්. කොලබ දිස්ත්රිකයටත් වඩා දිගයි - රනිල්

    ඕනේ ගොනෙකුට ඉතින් මේ වගේ ඇලක් කපන්න පුළුවන් - කිරිඇල්ල
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    sakkili ballo tika datha kata madagena set wela oya seen eken shape eke petro, gas mila wedi karanna. anthimata as usual sakkili balla bandula balu una.

    thawa dawas 3 k oya newa ganna parakku unanam denawa shot eka, a tharamata fail
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    අපට විසාල ශබ්දයක් ආවා. බලද්දි මහා නැව් රාජයෙක් ගඟ දෙබෑ කරන් මතුවෙලා. රටට හොද කලක් උදා වන බව කියන පනිවිඩෙත් ඒ සමගම අපට ලැබුනා - කැළනි විහාරාධිපති

    😂😂😂😂😂😂😂😂😂😂
     
    • Haha
    Reactions: Stimulus mind

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අපිට බලේ දෙන්න. අපි ආවහම අනිත් රටවල් එක්ක එකතු වෙලා නවීන ඇල මාර්ග පද්දතියක් හදුන්වල දීල හිරවෙන එක නතර කරනවයි කියල මම කියන්ට කැමතියි. - රනිල්
    මාගේ ආදරනීය සදාදරනීය පියානන්ගේ නාමයෙන් මම ගිහිල්ල, මගේ තියන මේ අයෝමය ශක්තිය පූජා කරල නැව අයින් කරනව කියල මම ඔබතුමන්ලාට මගේ මේ ශ්‍රී මුඛයෙන් කියනව. - සජිත්
    මම ඒක දැනගත්තෙත් අද උදේ පත්තරෙන්. කිසිම කෙනෙක් මට දැනුම්දීමක් කරේ නෑ මේ සම්බන්දව හිටo - My3
    අපි මින් ඉදිරියට නැව් වෙනුවට කුඩා පාරු යොදාගමු කියල මම යෝජනා කරනව - බන්දුල
    නැවේ ඇවිල්ල තියෙන්නෙ රාජපක්ශලගෙ හොර බඩු. ඒ ටික බාගන්නකන් නැව් සමාගමත් එක්ක එකතුවෙලා කරන කූට උපායක් ඔය. ඊයා. ලැජ්ජයි. - අනුර
    කවුද යකෝ ඇලේ නැව් හිරකරපු පාකය - වාසු
    ඔය ඇලේ නැව් අරන් යන්ඩ පුලුවන්ද යකෝ..... උබ වගේ ගොන් කරකෙක් යකෝ මෝඩ මූසලයෙක් - මර්වින්
    අපී.. මේ සම්බන්දයෙන්........ කමිටුවක් පත් කරල......... ඉදිරි ක්‍රියාමාර්ගයක්....... ගන්නවයි කියල... ඔබතුමන්ලාට........ දැනුම්දෙන්නට කැමතියි... - ජීඇල්
    ඔය නැවේ කපිතාන්ව හිගුරක්ගොඩට ගෙනල්ල, ඇදුම් ගලවල,හෙලුවෙන්, හෙලුවෙන් රට වටේටම ඇවිද්දවනව - එස්බී
    අපි බලේට ආව ගමන් ඔය නැවේ කපිතාන්ට ජම්පර් අන්දනව - හේශා
    ලන්කාවට ඇතුලුවන සියලුම නාවිකයන්ට අපි මීට පසු කෙටි කාලීන හමුදා පුහුනුවක් ලබාදෙනව - සරත් වීරසේකර
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    එරොසාන්.​

    ගූ ඇන් පි පොන්න බඩු හිතාගෙන ඇති නැව් හිරකරලා ආණ්ඩු වට්ටන්න. ගූ ඇන් පි පොන්න බඩු ඔහොම කරලා ආණ්ඩු ගන්න වෙන්නේ 2125 දි තමයි.​

    :P