ලංකාවේ ඉන්න ටිකක් හරි හොඳ දේශපාලනඥයෝ කවුද?

දැනට ඉන්න ලංකාවේ ඉන්න ටිකක් හරි හොඳ දේශපාලනඥයෝ කවුද?

  • විදුර වික්‍රමනායක

    Votes: 47 27.8%
  • ලාල් කාන්ත

    Votes: 45 26.6%
  • මහින්ද යාපා

    Votes: 6 3.6%
  • ඉමිතියාස් බාකිර් මාකර්

    Votes: 60 35.5%
  • මහින්ද අමරවීර

    Votes: 9 5.3%
  • හර්ෂ ද සිල්වා

    Votes: 84 49.7%
  • රමේෂ් පතිරණ

    Votes: 34 20.1%
  • නිමල් සිරිපාල

    Votes: 5 3.0%
  • ජී. එල්. පීරිස්

    Votes: 22 13.0%
  • ඉරාන් වික්‍රමරත්න

    Votes: 28 16.6%

  • Total voters
    169

powersport

Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    -ze8L44Ft7lc_jWuvqDydMMf8NcmdAtWC7Bk5ZZEZPbhOOK7CW2zYoeq23fOzENeQHmma3faxc9lsdN9_tgFxxd91JY4rg8aFWQLsL2tOO24JM3UxYcMktY
     
    • Love
    Reactions: ChoronaSottiya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මෙහෙමයි හැම එකාටම ඔය කොච්චර කිව්වත් මධ්‍යස්තව තීරණයක් ගන්න බෑ, උන් හැමෝම පාට කන්නාඩියකින් තමයි බලන්නේ. මගේ පෞද්ගලික අදහස,

    චන්න ජයසුමන - ෂුවර් එකටම සල්ලි හොරකම් කරන්නේ නෑ, හොඳ බුද්ධිමතෙක්,ගෝලයොන්ට කියලා සතපහක දේශපාලන වාසියක් දෙන්නේ නෑ.
    මූට දේශපාලන බුද්ධියක් නෑ. තනි තීරණ ගන්න බෑ. කාට හරි නැවිල උක දීගෙන ඉන්න පුලුවන්. ඥානක්කා වගේ එකෙක්ට මූව අන්දගෙන රටම විනාස කරන්න පුලුවන්

    උදය ගම්මන්පිල - කට හැකර නිසා මෝඩයෙක් වගේ පෙනුනට මිනිහා සෑහෙන මොළයක් තියෙන එකෙක්. කරුමෙට ඉතින් මිනිහා වලියට විතරයි.
    මිනිහා මෝඩයෙක් හෝ නැතා, මිනිහගෙ කතා අහද්දි මටනං පට්ටපල් මෝඩයෙක්. කිසිම ලැජ්ජාවක් නැති කිසිම වැදගත්කමක් නැති තමන්ගෙ වාසියට කට කුලියට දෙන එකෙක්. තමන්ගෙ කියලා අදහස් නෑ. කුලියට කහිනවා විතරයි

    පාටලී චම්පික - මොළයක් තියෙන එකෙක්, හැබැයි පට්ට අවස්තාවාදියෙක්. හොඳ අදහස් තියෙනවා හැබැයි ජනාධිපති උණ හින්දා මිනිහට කෙලවෙනවා හැමතැනින්ම.
    අවස්තාවාදියෙක්. වෙන එවුන් කියන දේවල් අහන්නෙ නෑ. හොඳ කැපෑසිටි එකක් තියනවා. හැබැයි බලේට ආවම මොනවා කරයිද කියල හිතාගන්න බෑ. බලේට ඇවිල්ලා රාජපක්ෂලා වගේ වැරදි පැත්තට ගියොත් ආයෙත් රට ගලවගන්නවා බොරු.

    රන්ජන් රාමනායක - අමු මෝඩයෙක්, විහින් කරදරේ වැටෙන එකෙක්. පාර්ලිමෙන්තුවට සුදුසු නැතත් සාමාන්‍ය මිනිස්සුන්ට හිත හොඳ එකෙක්.
    අමු මෝඩයෙක්, අමු නූගතෙක්, මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ කතාකරන්න මන්ත්‍රී කෙනෙක්ට හොඳයි. එතනින් එහාව රටට කිසි වැදගත්කමක් නෑ

    සුනිල් හඳුන්නෙත්ති - දන්න තරමින් අවංකයි, හැබැයි ඉන්නේ රට හොර හැත්තක් එක්ක. උගේ පක්ෂේ ඉන්න අනිත් උන් මේ රටට කෙලවලා හරි උන්ගේ ගේම ගහගන්න කුහක හැත්තක්.
    සංස්කෘතිකයි එකගයි, මෙතන ඉන්න අවංකම මනුස්සයා. ඒත් ඉතින් රටක් හදන්න සමාජවාදී සහ එතනින් එහා අන්තවාදී එවුන්ට ලංකාව බාරදෙන්න ඕනෙ කියල මමනම් හිතන්නෙ නෑ. ඊට වඩා දැන් ඉන්න පට්ටපල් මෝඩයෝ පල් හොරු හොඳයි.

    පාලිත තෙවරප්පෙරුම - කරදරෙකදී ඉන්න මිනිහෙක්, ලකුණු දාගන්නත් ඒක පාවිච්චි කරනවා. හැබයි හැම එකාම ඒක කරන නිසා ඒකෙ ප්‍රශ්නයක් නෑ.
    මන්ත්‍රී කෙනෙක්ට හොඳයි. මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ කතාකරන්න මන්ත්‍රී කෙනෙක්ට හොඳයි. ෂෝ එක දාගෙන නමක් හදාගෙන ඉන්න පුලුවන්. එතනින් එහාට රටට කිසි වැදගත්කමක් නෑ

    ඔන්න ඔක්කොම බැලන්ස් වෙන්න කිව්වා. ඔච්චර තමා ඉතින් තව සරත් වීරසේකර හොඳ ඇති කියලා හිතනවා. ඒත් තවම හොඳයි කියන්න තරම් වැඩක් පෙන්නුවේ නෑ.
    ඔය කියන්නෙ මාව යුද්දෙට යවන්න එපා කියල ෆොන්සේකා ලඟ අඩලා ඊට පස්සෙ හැම රටවැසියෙක්වම යුද්දෙට යවන්න කියපු ගොන් නාම්බා නේද? යුද්දෙ කාලෙ රස්සාව කරද්දි පෙන්නපු වැඩකුත් නෑනෙ. දෙන දේ කාලා කාට හරි ගොට්ට අල්ලන, තමන්ට කියලා වැදගත් අදහස් නැති එවුන්ට රට දීල හරියන්නෙ නෑ. ගොටු අල්ලන් ඉන්න පොන්සියො තමයි මුලින්ම අයින් කරල දාන්න ඕනෙ.
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    උදය ගම්මන්පිලයි විමලෙයි තරම් පේන්න බැරි උන් වෙන නෑ.. කාලකන්නිම දෙන්නෙ විලි ලැජ්ජාවක් නැති.. උන් වගේ උන්ට චන්දෙ දෙන්නෙත් අමු හරක් විතරයි
     
    • Like
    Reactions: Tharaka25

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මූට දේශපාලන බුද්ධියක් නෑ. තනි තීරණ ගන්න බෑ. කාට හරි නැවිල උක දීගෙන ඉන්න පුලුවන්. ඥානක්කා වගේ එකෙක්ට මූව අන්දගෙන රටම විනාස කරන්න පුලුවන්

    මිනිහා මෝඩයෙක් හෝ නැතා, මිනිහගෙ කතා අහද්දි මටනං පට්ටපල් මෝඩයෙක්. කිසිම ලැජ්ජාවක් නැති කිසිම වැදගත්කමක් නැති තමන්ගෙ වාසියට කට කුලියට දෙන එකෙක්. තමන්ගෙ කියලා අදහස් නෑ. කුලියට කහිනවා විතරයි

    අවස්තාවාදියෙක්. වෙන එවුන් කියන දේවල් අහන්නෙ නෑ. හොඳ කැපෑසිටි එකක් තියනවා. හැබැයි බලේට ආවම මොනවා කරයිද කියල හිතාගන්න බෑ. බලේට ඇවිල්ලා රාජපක්ෂලා වගේ වැරදි පැත්තට ගියොත් ආයෙත් රට ගලවගන්නවා බොරු.

    අමු මෝඩයෙක්, අමු නූගතෙක්, මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ කතාකරන්න මන්ත්‍රී කෙනෙක්ට හොඳයි. එතනින් එහාව රටට කිසි වැදගත්කමක් නෑ

    සංස්කෘතිකයි එකගයි, මෙතන ඉන්න අවංකම මනුස්සයා. ඒත් ඉතින් රටක් හදන්න සමාජවාදී සහ එතනින් එහා අන්තවාදී එවුන්ට ලංකාව බාරදෙන්න ඕනෙ කියල මමනම් හිතන්නෙ නෑ. ඊට වඩා දැන් ඉන්න පට්ටපල් මෝඩයෝ පල් හොරු හොඳයි.

    මන්ත්‍රී කෙනෙක්ට හොඳයි. මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ කතාකරන්න මන්ත්‍රී කෙනෙක්ට හොඳයි. ෂෝ එක දාගෙන නමක් හදාගෙන ඉන්න පුලුවන්. එතනින් එහාට රටට කිසි වැදගත්කමක් නෑ

    ඔය කියන්නෙ මාව යුද්දෙට යවන්න එපා කියල ෆොන්සේකා ලඟ අඩලා ඊට පස්සෙ හැම රටවැසියෙක්වම යුද්දෙට යවන්න කියපු ගොන් නාම්බා නේද? යුද්දෙ කාලෙ රස්සාව කරද්දි පෙන්නපු වැඩකුත් නෑනෙ. දෙන දේ කාලා කාට හරි ගොට්ට අල්ලන, තමන්ට කියලා වැදගත් අදහස් නැති එවුන්ට රට දීල හරියන්නෙ නෑ. ගොටු අල්ලන් ඉන්න පොන්සියො තමයි මුලින්ම අයින් කරල දාන්න ඕනෙ.
    එකඟයි, හැබැයි අපිට 100%ක් පිරිසිදු චරිත හොයන්නනම් බෑනේ බන්. මම කිව්වේ ඉන්න එවුන්ගෙන් අඩුම ගානේ ටිකක් හරි වැඩ කරපු උන්.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    මෙහෙමයි හැම එකාටම ඔය කොච්චර කිව්වත් මධ්‍යස්තව තීරණයක් ගන්න බෑ, උන් හැමෝම පාට කන්නාඩියකින් තමයි බලන්නේ. මගේ පෞද්ගලික අදහස,

    චන්න ජයසුමන - ෂුවර් එකටම සල්ලි හොරකම් කරන්නේ නෑ, හොඳ බුද්ධිමතෙක්,ගෝලයොන්ට කියලා සතපහක දේශපාලන වාසියක් දෙන්නේ නෑ.
    උදය ගම්මන්පිල - කට හැකර නිසා මෝඩයෙක් වගේ පෙනුනට මිනිහා සෑහෙන මොළයක් තියෙන එකෙක්. කරුමෙට ඉතින් මිනිහා වලියට විතරයි.
    පාටලී චම්පික - මොළයක් තියෙන එකෙක්, හැබැයි පට්ට අවස්තාවාදියෙක්. හොඳ අදහස් තියෙනවා හැබැයි ජනාධිපති උණ හින්දා මිනිහට කෙලවෙනවා හැමතැනින්ම.
    රන්ජන් රාමනායක - අමු මෝඩයෙක්, විහින් කරදරේ වැටෙන එකෙක්. පාර්ලිමෙන්තුවට සුදුසු නැතත් සාමාන්‍ය මිනිස්සුන්ට හිත හොඳ එකෙක්.
    සුනිල් හඳුන්නෙත්ති - දන්න තරමින් අවංකයි, හැබැයි ඉන්නේ රට හොර හැත්තක් එක්ක. උගේ පක්ෂේ ඉන්න අනිත් උන් මේ රටට කෙලවලා හරි උන්ගේ ගේම ගහගන්න කුහක හැත්තක්.
    පාලිත තෙවරප්පෙරුම - කරදරෙකදී ඉන්න මිනිහෙක්, ලකුණු දාගන්නත් ඒක පාවිච්චි කරනවා. හැබයි හැම එකාම ඒක කරන නිසා ඒකෙ ප්‍රශ්නයක් නෑ.

    ඔන්න ඔක්කොම බැලන්ස් වෙන්න කිව්වා. ඔච්චර තමා ඉතින් තව සරත් වීරසේකර හොඳ ඇති කියලා හිතනවා. ඒත් තවම හොඳයි කියන්න තරම් වැඩක් පෙන්නුවේ නෑ.
    හඳුන්නෙත්තිට කියල තියෙන එක ගැලපෙන්නේ චන්න ජයසුමනට.හඳුන්නෙත්තිට නෙවෙයි.
     
    • Like
    Reactions: ChoronaSottiya

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    Harsha De Silva is a good politician. Suwa Sariya was his idea. Also I saw he replies to critisizes in his FB page with facts and figures. Also a humble gentleman. (Never met him personally. I just observed these qualities in media)
     
    • Like
    Reactions: ChoronaSottiya

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    ko prof Jayasumana?

    චන්න ජයසුමන - ෂුවර් එකටම සල්ලි හොරකම් කරන්නේ නෑ, හොඳ බුද්ධිමතෙක්,ගෝලයොන්ට කියලා සතපහක දේශපාලන වාසියක් දෙන්නේ නෑ.

    චන්න ජයසුමන විතරයි මට නම් හොද එකෙක්ට ඉන්නේ ඔතනින්.
    අනිත් හැම එකාටම මුල්‍ය වංචා, දූෂණ, තක්කඩි කම්, කප්පම් ඉල්ලීම් රේප් කේස් වගේ මොකක් හරි තියෙනවා.

    සරත් වීරසේකරත් හොදයි පොර හැබැයි අර ආමි ට්‍රේනින් එක නිසා ගූ වෙන්න යන්නේ.
    ආමි ට්‍රේනින් එක මේ කරදර අස්සේ කරන්න ඕනි වැඩක් නෙමේ.

    චන්න හෙන solid ඩයල් එක කියලා මමත් අහලා තියෙනවා. මිනිහට කෝල් එකක් අරන් ප්‍රශ්නයක් කිව්වොත් ලොවෙත් විසඳනවා.

    මේ කතාව ඇත්ත මචංලා. චන්න ජයසුමන ක්ලාස් ඇක්ට් එකක් කියල මාත් අහල තියෙනව 🥰
     
    Last edited:

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Harsha De silva

    Sajiyage පැත්තේ සාපේක්ෂව සැහෙන හොඳ අ ය ඉන්නවා. අර නාකි ජෝන් අමරතුංග කිරි අල්ල වගේ හරක් ඇරුනම. JVP එකේ ඔක්කොම වගේ හොඳයි. මේ වෙලාවේ අපි හොයන්නේ ඕනේ. හොරු නොවන මේ රටේ පයගහල ඉන්න අය . 100% සුද්ද වන්තයෝ සොයන්න කියන්න හොරුම තමයි
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,557
    864
    113
    කෝ මනුස්සයෝ පාටලී ? මොන පිස්සු thread එකක්ද මේක ?

    born again කලකන්නියි. - ඉරාන් වික්‍රමරත්න

    වැඩක් කරගන්න බැරි මොංගල් ආර්ථික ඔස්තාර්ලා කියල හිතන් ඉන්න උනුයි. - හර්ෂ ද සිල්වා

    ගැලරියට විතරක් කතා කරන වැඩ බැරි මෝඩ මිනිස්සුයි - විදුර වික්‍රමනායක

    බීලා නන්නත්තාර උන් මිනිස්සුයි - ලාල් කාන්ත

    මුස්ලිම් අන්තවදියෝයි. - ඉමිතියාස් බාකිර් මාකර්

    කුම්භාකර්නොයෝයි - නිමල් සිරිපාල

    දැම්මේ මොකටද? මොකක්ද මේ විකාරේ?
    patli patta horek.. oka thama viduli bala mandalayata kellewwe
    viduli bala mandalaye kotas lanka transformers eke horunta nikam dunne

    sajith premadasa langa nam 5000 kola gahana machimak thiyenawa
    ------ Post added on Apr 1, 2022 at 11:48 AM