මූට දේශපාලන බුද්ධියක් නෑ. තනි තීරණ ගන්න බෑ. කාට හරි නැවිල උක දීගෙන ඉන්න පුලුවන්. ඥානක්කා වගේ එකෙක්ට මූව අන්දගෙන රටම විනාස කරන්න පුලුවන්මෙහෙමයි හැම එකාටම ඔය කොච්චර කිව්වත් මධ්‍යස්තව තීරණයක් ගන්න බෑ, උන් හැමෝම පාට කන්නාඩියකින් තමයි බලන්නේ. මගේ පෞද්ගලික අදහස,
චන්න ජයසුමන - ෂුවර් එකටම සල්ලි හොරකම් කරන්නේ නෑ, හොඳ බුද්ධිමතෙක්,ගෝලයොන්ට කියලා සතපහක දේශපාලන වාසියක් දෙන්නේ නෑ.
මිනිහා මෝඩයෙක් හෝ නැතා, මිනිහගෙ කතා අහද්දි මටනං පට්ටපල් මෝඩයෙක්. කිසිම ලැජ්ජාවක් නැති කිසිම වැදගත්කමක් නැති තමන්ගෙ වාසියට කට කුලියට දෙන එකෙක්. තමන්ගෙ කියලා අදහස් නෑ. කුලියට කහිනවා විතරයිඋදය ගම්මන්පිල - කට හැකර නිසා මෝඩයෙක් වගේ පෙනුනට මිනිහා සෑහෙන මොළයක් තියෙන එකෙක්. කරුමෙට ඉතින් මිනිහා වලියට විතරයි.
අවස්තාවාදියෙක්. වෙන එවුන් කියන දේවල් අහන්නෙ නෑ. හොඳ කැපෑසිටි එකක් තියනවා. හැබැයි බලේට ආවම මොනවා කරයිද කියල හිතාගන්න බෑ. බලේට ඇවිල්ලා රාජපක්ෂලා වගේ වැරදි පැත්තට ගියොත් ආයෙත් රට ගලවගන්නවා බොරු.පාටලී චම්පික - මොළයක් තියෙන එකෙක්, හැබැයි පට්ට අවස්තාවාදියෙක්. හොඳ අදහස් තියෙනවා හැබැයි ජනාධිපති උණ හින්දා මිනිහට කෙලවෙනවා හැමතැනින්ම.
අමු මෝඩයෙක්, අමු නූගතෙක්, මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ කතාකරන්න මන්ත්‍රී කෙනෙක්ට හොඳයි. එතනින් එහාව රටට කිසි වැදගත්කමක් නෑරන්ජන් රාමනායක - අමු මෝඩයෙක්, විහින් කරදරේ වැටෙන එකෙක්. පාර්ලිමෙන්තුවට සුදුසු නැතත් සාමාන්‍ය මිනිස්සුන්ට හිත හොඳ එකෙක්.
සංස්කෘතිකයි එකගයි, මෙතන ඉන්න අවංකම මනුස්සයා. ඒත් ඉතින් රටක් හදන්න සමාජවාදී සහ එතනින් එහා අන්තවාදී එවුන්ට ලංකාව බාරදෙන්න ඕනෙ කියල මමනම් හිතන්නෙ නෑ. ඊට වඩා දැන් ඉන්න පට්ටපල් මෝඩයෝ පල් හොරු හොඳයි.සුනිල් හඳුන්නෙත්ති - දන්න තරමින් අවංකයි, හැබැයි ඉන්නේ රට හොර හැත්තක් එක්ක. උගේ පක්ෂේ ඉන්න අනිත් උන් මේ රටට කෙලවලා හරි උන්ගේ ගේම ගහගන්න කුහක හැත්තක්.
මන්ත්‍රී කෙනෙක්ට හොඳයි. මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ කතාකරන්න මන්ත්‍රී කෙනෙක්ට හොඳයි. ෂෝ එක දාගෙන නමක් හදාගෙන ඉන්න පුලුවන්. එතනින් එහාට රටට කිසි වැදගත්කමක් නෑපාලිත තෙවරප්පෙරුම - කරදරෙකදී ඉන්න මිනිහෙක්, ලකුණු දාගන්නත් ඒක පාවිච්චි කරනවා. හැබයි හැම එකාම ඒක කරන නිසා ඒකෙ ප්‍රශ්නයක් නෑ.
ඔය කියන්නෙ මාව යුද්දෙට යවන්න එපා කියල ෆොන්සේකා ලඟ අඩලා ඊට පස්සෙ හැම රටවැසියෙක්වම යුද්දෙට යවන්න කියපු ගොන් නාම්බා නේද? යුද්දෙ කාලෙ රස්සාව කරද්දි පෙන්නපු වැඩකුත් නෑනෙ. දෙන දේ කාලා කාට හරි ගොට්ට අල්ලන, තමන්ට කියලා වැදගත් අදහස් නැති එවුන්ට රට දීල හරියන්නෙ නෑ. ගොටු අල්ලන් ඉන්න පොන්සියො තමයි මුලින්ම අයින් කරල දාන්න ඕනෙ.ඔන්න ඔක්කොම බැලන්ස් වෙන්න කිව්වා. ඔච්චර තමා ඉතින් තව සරත් වීරසේකර හොඳ ඇති කියලා හිතනවා. ඒත් තවම හොඳයි කියන්න තරම් වැඩක් පෙන්නුවේ නෑ.
එකඟයි, හැබැයි අපිට 100%ක් පිරිසිදු චරිත හොයන්නනම් බෑනේ බන්. මම කිව්වේ ඉන්න එවුන්ගෙන් අඩුම ගානේ ටිකක් හරි වැඩ කරපු උන්.මූට දේශපාලන බුද්ධියක් නෑ. තනි තීරණ ගන්න බෑ. කාට හරි නැවිල උක දීගෙන ඉන්න පුලුවන්. ඥානක්කා වගේ එකෙක්ට මූව අන්දගෙන රටම විනාස කරන්න පුලුවන්
මිනිහා මෝඩයෙක් හෝ නැතා, මිනිහගෙ කතා අහද්දි මටනං පට්ටපල් මෝඩයෙක්. කිසිම ලැජ්ජාවක් නැති කිසිම වැදගත්කමක් නැති තමන්ගෙ වාසියට කට කුලියට දෙන එකෙක්. තමන්ගෙ කියලා අදහස් නෑ. කුලියට කහිනවා විතරයි
අවස්තාවාදියෙක්. වෙන එවුන් කියන දේවල් අහන්නෙ නෑ. හොඳ කැපෑසිටි එකක් තියනවා. හැබැයි බලේට ආවම මොනවා කරයිද කියල හිතාගන්න බෑ. බලේට ඇවිල්ලා රාජපක්ෂලා වගේ වැරදි පැත්තට ගියොත් ආයෙත් රට ගලවගන්නවා බොරු.
අමු මෝඩයෙක්, අමු නූගතෙක්, මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ කතාකරන්න මන්ත්‍රී කෙනෙක්ට හොඳයි. එතනින් එහාව රටට කිසි වැදගත්කමක් නෑ
සංස්කෘතිකයි එකගයි, මෙතන ඉන්න අවංකම මනුස්සයා. ඒත් ඉතින් රටක් හදන්න සමාජවාදී සහ එතනින් එහා අන්තවාදී එවුන්ට ලංකාව බාරදෙන්න ඕනෙ කියල මමනම් හිතන්නෙ නෑ. ඊට වඩා දැන් ඉන්න පට්ටපල් මෝඩයෝ පල් හොරු හොඳයි.
මන්ත්‍රී කෙනෙක්ට හොඳයි. මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ කතාකරන්න මන්ත්‍රී කෙනෙක්ට හොඳයි. ෂෝ එක දාගෙන නමක් හදාගෙන ඉන්න පුලුවන්. එතනින් එහාට රටට කිසි වැදගත්කමක් නෑ
ඔය කියන්නෙ මාව යුද්දෙට යවන්න එපා කියල ෆොන්සේකා ලඟ අඩලා ඊට පස්සෙ හැම රටවැසියෙක්වම යුද්දෙට යවන්න කියපු ගොන් නාම්බා නේද? යුද්දෙ කාලෙ රස්සාව කරද්දි පෙන්නපු වැඩකුත් නෑනෙ. දෙන දේ කාලා කාට හරි ගොට්ට අල්ලන, තමන්ට කියලා වැදගත් අදහස් නැති එවුන්ට රට දීල හරියන්නෙ නෑ. ගොටු අල්ලන් ඉන්න පොන්සියො තමයි මුලින්ම අයින් කරල දාන්න ඕනෙ.
හඳුන්නෙත්තිට කියල තියෙන එක ගැලපෙන්නේ චන්න ජයසුමනට.හඳුන්නෙත්තිට නෙවෙයි.මෙහෙමයි හැම එකාටම ඔය කොච්චර කිව්වත් මධ්‍යස්තව තීරණයක් ගන්න බෑ, උන් හැමෝම පාට කන්නාඩියකින් තමයි බලන්නේ. මගේ පෞද්ගලික අදහස,
චන්න ජයසුමන - ෂුවර් එකටම සල්ලි හොරකම් කරන්නේ නෑ, හොඳ බුද්ධිමතෙක්,ගෝලයොන්ට කියලා සතපහක දේශපාලන වාසියක් දෙන්නේ නෑ.
උදය ගම්මන්පිල - කට හැකර නිසා මෝඩයෙක් වගේ පෙනුනට මිනිහා සෑහෙන මොළයක් තියෙන එකෙක්. කරුමෙට ඉතින් මිනිහා වලියට විතරයි.
පාටලී චම්පික - මොළයක් තියෙන එකෙක්, හැබැයි පට්ට අවස්තාවාදියෙක්. හොඳ අදහස් තියෙනවා හැබැයි ජනාධිපති උණ හින්දා මිනිහට කෙලවෙනවා හැමතැනින්ම.
රන්ජන් රාමනායක - අමු මෝඩයෙක්, විහින් කරදරේ වැටෙන එකෙක්. පාර්ලිමෙන්තුවට සුදුසු නැතත් සාමාන්‍ය මිනිස්සුන්ට හිත හොඳ එකෙක්.
සුනිල් හඳුන්නෙත්ති - දන්න තරමින් අවංකයි, හැබැයි ඉන්නේ රට හොර හැත්තක් එක්ක. උගේ පක්ෂේ ඉන්න අනිත් උන් මේ රටට කෙලවලා හරි උන්ගේ ගේම ගහගන්න කුහක හැත්තක්.
පාලිත තෙවරප්පෙරුම - කරදරෙකදී ඉන්න මිනිහෙක්, ලකුණු දාගන්නත් ඒක පාවිච්චි කරනවා. හැබයි හැම එකාම ඒක කරන නිසා ඒකෙ ප්‍රශ්නයක් නෑ.
ඔන්න ඔක්කොම බැලන්ස් වෙන්න කිව්වා. ඔච්චර තමා ඉතින් තව සරත් වීරසේකර හොඳ ඇති කියලා හිතනවා. ඒත් තවම හොඳයි කියන්න තරම් වැඩක් පෙන්නුවේ නෑ.
Mehema wenne nathnam hondaime comment eken mama therum gaththa dewal:
deweni inima iwara wenne nah,
sir marenakan janadipathi,
lankawe janagahanaya adu wenawa,
eelanga civil yudde langa langama enawa.
ko prof Jayasumana?
චන්න ජයසුමන - ෂුවර් එකටම සල්ලි හොරකම් කරන්නේ නෑ, හොඳ බුද්ධිමතෙක්,ගෝලයොන්ට කියලා සතපහක දේශපාලන වාසියක් දෙන්නේ නෑ.
චන්න ජයසුමන විතරයි මට නම් හොද එකෙක්ට ඉන්නේ ඔතනින්.
අනිත් හැම එකාටම මුල්‍ය වංචා, දූෂණ, තක්කඩි කම්, කප්පම් ඉල්ලීම් රේප් කේස් වගේ මොකක් හරි තියෙනවා.
සරත් වීරසේකරත් හොදයි පොර හැබැයි අර ආමි ට්‍රේනින් එක නිසා ගූ වෙන්න යන්නේ.
ආමි ට්‍රේනින් එක මේ කරදර අස්සේ කරන්න ඕනි වැඩක් නෙමේ.
චන්න හෙන solid ඩයල් එක කියලා මමත් අහලා තියෙනවා. මිනිහට කෝල් එකක් අරන් ප්‍රශ්නයක් කිව්වොත් ලොවෙත් විසඳනවා.
patli patta horek.. oka thama viduli bala mandalayata kellewweකෝ මනුස්සයෝ පාටලී ? මොන පිස්සු thread එකක්ද මේක ?
born again කලකන්නියි. - ඉරාන් වික්‍රමරත්න
වැඩක් කරගන්න බැරි මොංගල් ආර්ථික ඔස්තාර්ලා කියල හිතන් ඉන්න උනුයි. - හර්ෂ ද සිල්වා
ගැලරියට විතරක් කතා කරන වැඩ බැරි මෝඩ මිනිස්සුයි - විදුර වික්‍රමනායක
බීලා නන්නත්තාර උන් මිනිස්සුයි - ලාල් කාන්ත
මුස්ලිම් අන්තවදියෝයි. - ඉමිතියාස් බාකිර් මාකර්
කුම්භාකර්නොයෝයි - නිමල් සිරිපාල
දැම්මේ මොකටද? මොකක්ද මේ විකාරේ?