ලංකාවේ ඉස්සර බස්...

lilman

Well-known member
  • May 10, 2009
    40,947
    54,518
    113
    Colombo
    ලංකාවේ ඉස්සර බස්...

    ලංකාවේ ඉස්සර බස්...
    .....................

    14502958_314300042259209_2040026079367229046_n.jpg


    14563439_314300045592542_6230954066003148531_n.jpg


    14492357_314300072259206_3996603497881469022_n.jpg


    14572910_314305418925338_6892745745385730577_n.jpg


    14433215_314305375592009_4877612430041148561_n.jpg


    14484662_314305382258675_913996219601686676_n.jpg


    14563314_314305385592008_2828460418307184441_n.jpg


    14449942_314305412258672_5563075701247804424_n.jpg


    14520610_314305432258670_5124357829750587605_n.jpg



    14516544_314300048925875_977072069141251559_n.jpg


    lakdivanews.com



     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් තියන ඉන්දියන් ලේලන්ඩ් වලට වඩා මේ බෙන්ස් අදටත් සැප පහසුයි.. තාමත් මේ මොඩල් එකේ ඔරිජිනල් ලේලන්ඩ් තියනව යුකේ වල.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දැන් තියන ඉන්දියන් ලේලන්ඩ් වලට වඩා මේ බෙන්ස් අදටත් සැප පහසුයි.. තාමත් මේ මොඩල් එකේ ඔරිජිනල් ලේලන්ඩ් තියනව යුකේ වල.

    උඹට මතකද දන්නේ නැ ඒ කලේ england leyland company මෙහෙ factory එකක් open කරන්න හැදුවා,
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    උඹට මතකද දන්නේ නැ ඒ කලේ england leyland company මෙහෙ factory එකක් open කරන්න හැදුවා,


    පස්සේ කාලෙක වොක්ස්වැගන් කොම්පැණියක් මෙහේ ඕපන් කලා මතකද උඹට..?
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඉස්සර හොදයිනේ බන්.:lol:ලේලන්ඩ් වගේද benz.:D
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    තට්ටු දෙකේ CTB බස්වල යන්න පොඩි කාලේ පුදුම ආසාවක් තිබ්බෙ. :love:
     

    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    ලංකාවේ ප්‍රථම ජනසතු බස් එක අදටත් BMICH එකට යන කෙනෙක්ට බලගත්තහැකි. main entrance එකට වම් පැත්තේ ප්‍රදර්ශනයට නවත්තලා තියෙනවා
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    14502958_314300042259209_2040026079367229046_n.jpg


    2002-2004 වගේ කාලෙ 175 කොහිලවත්ත කොල්ලුපිටිය රූට් එකේ මේකක් ත්බුනා මතකයි. ඔස්ටින් ලොරි චැසියට බස් බොඩියක් ගහල මෙහෙ. මැතිණිගෙ කාලෙ කරපු වැඩ

    14563439_314300045592542_6230954066003148531_n.jpg


    මේව තමා යකා බස්. යක් පෙනුමක්නෙ තියෙන්නෙ :P