ලංකාවේ උන්ගේ හැකියාව

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    උබලට සාධාරණ සැකයක් නැද්ද අපේ ලංකාවේ උන්ගේ ජීවිතේ එම ද්දසමයක් තුළම මිනිස්සුන්ගේ හැකියාව සහ ශාරීරික යෝග්‍යතාව අඩුවේගෙන එනවා වගේ??

    උදරණයට ගත්තම
    01.90 වල 2000 වල සහ දැන් තියෙන ක්රිකට් ටීම් එකේ තියෙන දුර්වල කම??
    02. 1950 සිට එම ධසමයක් තුළම දුර්වල වෙන ආර්ථිකය!

    දියුණුව කියලා මහා ලොකු දෙයක් උනේ නෑ මෙහැතදී !!!!!

    අදහස ??
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ow aniwaryen... enna enna aduwiima thamaa...
    awurudu1000 gaanakata kalin egypt wala pepiras kola wala liyala tibbalu a kaleta(3000,4000yr kalin ayata) wada ada kaale minisunge guna darma,hekiyawan,winaya pirihila kiyala..

    oka witarak neweyi piriminge pirimikama, ganunge genu kama. shukranu pramane pawaa adu wenawa....
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    diyunwa kiyala deyak ne bn.eka illusion ekak.aniwaryen pirihenna one.loke yuga 4k tiyenawa.sakkaraya awath oya yuga 4 e widiyatama yanawa.pirhenawa aye diyuna wenawa.aye pirihenawa oka cycle ekak,pirihenne nattan buduhamduruwo kenek enneth ne.
     
    • Like
    Reactions: ComanMan

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නැහැ. ඉස්සරට වඩා වැඩි ආයු කාලයක් ලංකාවේ මිනිස්සුන්ට තියෙනවා. මන්ධ පෝෂණය, කොලරාව, කළු උන, මැලේරියාව, පෝලියෝ වගේ ලෙඩ අඩුයි.

    පිළිකා වගේ ලෙඩත් කලින් අදුනගෙන ප්‍රතිකාර කරලා ඒ මනුස්සයට පුර්ණ ආයු කාලය ගෙවන්න පුළුවන්.

    නිකං මිනිස්සු කියනවා ඉස්සර නං මිනිස්සු නිරෝගියි, මීට වඩා හිටියා අරක මේක. හැබැයි ඇත්ත ඒක නෙමෙයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නැහැ. ඉස්සරට වඩා වැඩි ආයු කාලයක් ලංකාවේ මිනිස්සුන්ට තියෙනවා. මන්ධ පෝෂණය, කොලරාව, කළු උන, මැලේරියාව, පෝලියෝ වගේ ලෙඩ අඩුයි.

    පිළිකා වගේ ලෙඩත් කලින් අදුනගෙන ප්‍රතිකාර කරලා ඒ මනුස්සයට පුර්ණ ආයු කාලය ගෙවන්න පුළුවන්.

    නිකං මිනිස්සු කියනවා ඉස්සර නං මිනිස්සු නිරෝගියි, මීට වඩා හිටියා අරක මේක. හැබැයි ඇත්ත ඒක නෙමෙයි.
    වැඩි කාලයක් ජීවත් වෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ දක්ශතාවය නිසා නෙවේනෙ. සුද්ද හොයා ගත්ත බෙහෙත් , vaccines නිසා. ලංකාවෙ මනිස්සු කන පිටි ය් සීනියි හැටියට සුද්දගෙ බෙහෙත් නැත්තම් මෙලහකට 30,40 වෙද්දි වල කජ්ජ ගහලා ඉවරයි.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ow aniwaryen... enna enna aduwiima thamaa...
    awurudu1000 gaanakata kalin egypt wala pepiras kola wala liyala tibbalu a kaleta(3000,4000yr kale) wada ada kaale minisunge guna darma,hekiyawan,winaya pirihila kiyala..

    oka witarak neweyi piriminge pirimikama, ganunge genu kama. shukranu pramane pawaa adu wenawa....
    Karmikaranayath ekka parisare wenas wena eka oya godakata balapanawa athi...
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    වැඩි කාලයක් ජීවත් වෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ දක්ශතාවය නිසා නෙවේනෙ. සුද්ද හොයා ගත්ත බෙහෙත් , vaccines නිසා. ලංකාවෙ මනිස්සු කන පිටි ය් සීනියි හැටියට සුද්දගෙ බෙහෙත් නැත්තම් මෙලහකට 30,40 වෙද්දි වල කජ්ජ ගහලා ඉවරයි.
    සුද්දාගේ බෙහෙත් එන්න කලින් තත්වේ ඊට එහා. ඒ කාලේ අවුරුදු 40-50 වෙනකොට මිනිස්සු නාකි වෙලා දුර්වල වෙලා වලකජ්ජ ගහන සයිස්.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    නැහැ. ඉස්සරට වඩා වැඩි ආයු කාලයක් ලංකාවේ මිනිස්සුන්ට තියෙනවා. මන්ධ පෝෂණය, කොලරාව, කළු උන, මැලේරියාව, පෝලියෝ වගේ ලෙඩ අඩුයි.

    පිළිකා වගේ ලෙඩත් කලින් අදුනගෙන ප්‍රතිකාර කරලා ඒ මනුස්සයට පුර්ණ ආයු කාලය ගෙවන්න පුළුවන්.

    නිකං මිනිස්සු කියනවා ඉස්සර නං මිනිස්සු නිරෝගියි, මීට වඩා හිටියා අරක මේක. හැබැයි ඇත්ත ඒක නෙමෙයි.
    ඔය කියන්නේ average lifespan එක නේ? ගොඩක් ඉස්සර avg lifespan එක අඩු උපත් මරන වැඩි, යුද්ධ නිසා අවුරුදු 30,40 කට්ටිය මැරෙනවා. ඔය වගේ දේවල් නිසා avg lifespan එක ගොඩක් අඩු වෙනවා. හැබැයි ඔය දේවල් වලින් බේරුන අයගේ දැනට වඩා avg lifespan එකක් බොහෝ දුරට තියෙන්න ඇති. ඉස්සර සමාන්‍යයෙන් අවුරුදු 100 ක් වගේ ජීවත් උන අය, දැනට වඩා වැඩි නේ. දැන් අවුරුදු 90 පන්නනලා ඉන්නෙත් ගොඩක් පොඩි කට්ටියයි.
     
    නැහැ. උබ හිතං ඉන්න විදිය වැරදියි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    උබලට සාධාරණ සැකයක් නැද්ද අපේ ලංකාවේ උන්ගේ ජීවිතේ එම ද්දසමයක් තුළම මිනිස්සුන්ගේ හැකියාව සහ ශාරීරික යෝග්‍යතාව අඩුවේගෙන එනවා වගේ??

    උදරණයට ගත්තම
    01.90 වල 2000 වල සහ දැන් තියෙන ක්රිකට් ටීම් එකේ තියෙන දුර්වල කම??
    02. 1950 සිට එම ධසමයක් තුළම දුර්වල වෙන ආර්ථිකය!

    දියුණුව කියලා මහා ලොකු දෙයක් උනේ නෑ මෙහැතදී !!!!!

    අදහස ??
    ඔක්කොටම හේතුව

    මෝඩ තීරණ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    පහළම මට්ටමේ මිනිස්සුන්ගේ ආකල්ප කුසලතා දියණු නොකර රට වටේම මුහුද ගොඩ කරලා අලුතෙන් කෑලි එකතු කරත් වැඩක් වෙන්නේ නෑ.
    අනිවාර්යෙන් කෘෂි කර්මාන්තයේ යෙදෙන ජනතාවගේ ජන ජීවිතය උඩට ගන්නැතිව රට දියණු කරන්න ලොවෙත් බෑ
     
    • Like
    Reactions: ComanMan and shenat

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    issara minissunta wada ada ayage aayu kaale wedi.. wayidya widyaawe diyunuawa thama ekata hethuwa.. ehema nathuwa aahaarapaana wala hoda kama neweyi. aahaara paana bad1 now, issara kema warga 100% good...issarata wada jalaya, waathaya,polowa polluted unath science wala diyunuwa nisa minissunge aayu kaalaya wedi wela thiyanawa...
     
    • Like
    Reactions: ComanMan

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    නැහැ. ඉස්සරට වඩා වැඩි ආයු කාලයක් ලංකාවේ මිනිස්සුන්ට තියෙනවා. මන්ධ පෝෂණය, කොලරාව, කළු උන, මැලේරියාව, පෝලියෝ වගේ ලෙඩ අඩුයි.

    පිළිකා වගේ ලෙඩත් කලින් අදුනගෙන ප්‍රතිකාර කරලා ඒ මනුස්සයට පුර්ණ ආයු කාලය ගෙවන්න පුළුවන්.

    නිකං මිනිස්සු කියනවා ඉස්සර නං මිනිස්සු නිරෝගියි, මීට වඩා හිටියා අරක මේක. හැබැයි ඇත්ත ඒක නෙමෙයි.
    oya leda lankawe issara idala thibunada nathnam passe apuwada?