ලංකාවේ එකම සක්කිලි ගම...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අඩෝ උඹල අහල තියනවද ඉන්දියාවේ වගේ ලංකාවෙත් මේ වගේ ගම තියනවා කියල. අපේ සිංහල මිනිස්සු ඉන්න පැති නම් මේ වගේ දේවල් අහන්නත් නෑ බන්,
    බලපන් ත්‍රිකුණාමලයේ දෙමල අයගේ කුල බේද ඉතා දරුණුවට තවම තියනවා. සක්කිලි කියන මිනිස්සු වෙන් කරල වෙනම ගමක් තියනවා කියල මම ඇහුවෙත් අදමයි. උන් ඉන්දියාවේ වගේ කුල අනුව මිනිස්සු වෙන් කරන ඉන්නේ.පවු බන්,
    පට්ටම දුක් සින් එකක්. මේවා නවත්තන්න ඕන දේවල් ඉතා ඉක්මනට. රජයේ පොන්නයෝ මොනවද කරන්නේ බන්.

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,205
    113
    කුලබෙදය ලංකාවෙ දරුනුවටම තියෙන්නෙ උතුරෙ ඊට පස්සෙ නුවර මන් හිතන්නෙ. ප්‍රභායි කරුණයි කැඩුන එකටත් කුල කේස් එකක් තිබුනලුනෙ. කොලබ ඉන්න සමහර ටැමිල් උන් ලගත් පට්ට කුල කේස් තියෙනවා :yes: :yes: :yes:
     
    • Sad
    • Like
    Reactions: NRTG and Kalegana

    Sen-lu

    Well-known member
  • කුලබෙදය ලංකාවෙ දරුනුවටම තියෙන්නෙ උතුරෙ ඊට පස්සෙ නුවර මන් හිතන්නෙ. ප්‍රභායි කරුණයි කැඩුන එකටත් කුල කේස් එකක් තිබුනලුනෙ. කොලබ ඉන්න සමහර ටැමිල් උන් ලගත් පට්ට කුල කේස් තියෙනවා :yes: :yes: :yes:
    අපි ඔය මේකෙ එක එක ඒව කීවට දැන් නුවර එහෙම දරුනුවට කුල සීන් නෑ බං. කසාදයක් වගේ වෙනකොටනම් බලනව. අපේ ආත්තම්මලානම් ඕව සැරටම බැලුව.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,205
    113
    අපි ඔය මේකෙ එක එක ඒව කීවට දැන් නුවර එහෙම දරුනුවට කුල සීන් නෑ බං. කසාදයක් වගේ වෙනකොටනම් බලනව. අපේ ආත්තම්මලානම් ඕව සැරටම බැලුව.
    මෙකෙ කියන ඒව දැකලනම් නෙමෙ නුවර කතාව කිව්වෙ. :lol: :lol: :lol:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අපි ඔය මේකෙ එක එක ඒව කීවට දැන් නුවර එහෙම දරුනුවට කුල සීන් නෑ බං. කසාදයක් වගේ වෙනකොටනම් බලනව. අපේ ආත්තම්මලානම් ඕව සැරටම බැලුව.

    @Hamu mahaththaya1 mokada kiyanne?
     
    • Like
    Reactions: Kalegana and NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ උඹල අහල තියනවද ඉන්දියාවේ වගේ ලංකාවෙත් මේ වගේ ගම තියනවා කියල. අපේ සිංහල මිනිස්සු ඉන්න පැති නම් මේ වගේ දේවල් අහන්නත් නෑ බන්,
    බලපන් ත්‍රිකුණාමලයේ දෙමල අයගේ කුල බේද ඉතා දරුණුවට තවම තියනවා. සක්කිලි කියන මිනිස්සු වෙන් කරල වෙනම ගමක් තියනවා කියල මම ඇහුවෙත් අදමයි. උන් ඉන්දියාවේ වගේ කුල අනුව මිනිස්සු වෙන් කරන ඉන්නේ.පවු බන්,
    පට්ටම දුක් සින් එකක්. මේවා නවත්තන්න ඕන දේවල් ඉතා ඉක්මනට. රජයේ පොන්නයෝ මොනවද කරන්නේ බන්.

    ඇයි යකෝ උඹළගේ ගෙවල්පැත්තේ සපුමල් පෙදෙස කියල පැත්තක් තියෙනව නේද අඩුකුළේ එවුන් ඉන්න🤣🤣
     
    • Haha
    • Wow
    Reactions: Kalegana and NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඉන්දියන් බලපෑම නිසා ඕක වෙන්නේ. ඕව හදන්න බැහැ. ඉන්දියන් එවුන් ජොබ් එකකට ගනිද්දීත් කුලේ බලනව. ඔසී කැනඩා වගේ දියුනු රටවල් වල ජීවත් වෙන ඉන්දියන් කාරයොන්ගේ උනත් සැරටම කුල බේදය තියනවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කුලබෙදය ලංකාවෙ දරුනුවටම තියෙන්නෙ උතුරෙ ඊට පස්සෙ නුවර මන් හිතන්නෙ. ප්‍රභායි කරුණයි කැඩුන එකටත් කුල කේස් එකක් තිබුනලුනෙ. කොලබ ඉන්න සමහර ටැමිල් උන් ලගත් පට්ට කුල කේස් තියෙනවා :yes: :yes: :yes:

    yep agent