අඩෝ උඹල අහල තියනවද ඉන්දියාවේ වගේ ලංකාවෙත් මේ වගේ ගම තියනවා කියල. අපේ සිංහල මිනිස්සු ඉන්න පැති නම් මේ වගේ දේවල් අහන්නත් නෑ බන්,
බලපන් ත්‍රිකුණාමලයේ දෙමල අයගේ කුල බේද ඉතා දරුණුවට තවම තියනවා. සක්කිලි කියන මිනිස්සු වෙන් කරල වෙනම ගමක් තියනවා කියල මම ඇහුවෙත් අදමයි. උන් ඉන්දියාවේ වගේ කුල අනුව මිනිස්සු වෙන් කරන ඉන්නේ.පවු බන්,
පට්ටම දුක් සින් එකක්. මේවා නවත්තන්න ඕන දේවල් ඉතා ඉක්මනට. රජයේ පොන්නයෝ මොනවද කරන්නේ බන්.