ලංකාවේ එකම සක්කිලි ගම...

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ලංකාවේ කොහේ බෝඩ් එකක් ගැහුවත් සිංහල එකේ මුලින්ම ලියවෙන්න ඕනේ දෙකට දෙමළ තුනට ඉංග්‍රිසි
    මුන් මුලට දෙමළ දාගෙන ඉන්නවා ගොඩක් බෝඩ් වල බං
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මාර විදිහට කුල භේද තියෙනවා ලංකාවේ.
    Elections වලදිත් එවා කැපිලා පේනවා.
    උතුරේ සෑහෙන්න තියෙනවා Tamil අය අතරේ

    ලංකාවේ කොහේ බෝඩ් එකක් ගැහුවත් සිංහල එකේ මුලින්ම ලියවෙන්න ඕනේ දෙකට දෙමළ තුනට ඉංග්‍රිසි
    මුන් මුලට දෙමළ දාගෙන ඉන්නවා ගොඩක් බෝඩ් වල බං
    එහෙනම් ආයේමත් රට අනතුරේ. බේරගන්න වෙනවා :(
    ------ Post added on Oct 14, 2024 at 9:51 AM
     
    • Sad
    • Like
    Reactions: Kalegana and NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි යකෝ උඹළගේ ගෙවල්පැත්තේ සපුමල් පෙදෙස කියල පැත්තක් තියෙනව නේද අඩුකුළේ එවුන් ඉන්න🤣🤣
    මිට්ටා වැඩියෙන් ගසලා බෙරේ බැඳන් ගඟේ පැන්නද මන්දා🤔
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Kenya වල එහෙම සීන් නැද්ද බ්ං.? කුල සීන්
    ඇයි නැත්තේ, වැඩිය ඕන නෑ නයිරෝබි කැපිටල් එකෙන් බටහිර වැඩිකුළේ; නැගෙනහිර, ගඟ දිගේ ආපු අඩු කුළේ😑
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,136
    113
    අඩෝ උඹල අහල තියනවද ඉන්දියාවේ වගේ ලංකාවෙත් මේ වගේ ගම තියනවා කියල. අපේ සිංහල මිනිස්සු ඉන්න පැති නම් මේ වගේ දේවල් අහන්නත් නෑ බන්,
    බලපන් ත්‍රිකුණාමලයේ දෙමල අයගේ කුල බේද ඉතා දරුණුවට තවම තියනවා. සක්කිලි කියන මිනිස්සු වෙන් කරල වෙනම ගමක් තියනවා කියල මම ඇහුවෙත් අදමයි. උන් ඉන්දියාවේ වගේ කුල අනුව මිනිස්සු වෙන් කරන ඉන්නේ.පවු බන්,
    පට්ටම දුක් සින් එකක්. මේවා නවත්තන්න ඕන දේවල් ඉතා ඉක්මනට. රජයේ පොන්නයෝ මොනවද කරන්නේ බන්.


    තඹුත්තේගම? 🥴 🥴
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මාර විදිහට කුල භේද තියෙනවා ලංකාවේ.
    Elections වලදිත් එවා කැපිලා පේනවා.
    උතුරේ සෑහෙන්න තියෙනවා Tamil අය අතරේ


    එහෙනම් ආයේමත් රට අනතුරේ. බේරගන්න වෙනවා :(
    ------ Post added on Oct 14, 2024 at 9:51 AM
    කැවුම් කන මෝඩ සිංහලයෙක්🤦
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔය දෙමල උන්ගෙ කුල සීන් එක නිසා උන් එකාට එකා නෑ බන්.. උන්ගෙ වැඩි හරියකට දියුනුවක් නැත්තෙත් ඔය කුල සීන් එක නිසා.. මොකෙක් හරි එකෙක් උන් වෙනුවෙන් කතා කරල උන්ව ගොඩ දාන්න දගලද්දිත් උගේ කුලේ අවුල්නං ලප් තැනම ලොප් වෙනව, ඒ වගේ.. අර අරුන් සිද්දාර්ත් කියන කොල්ලටත් වුනේ ඕක... කුල සීන් එක නිසයි උන්ට හැම තැනකදිම කෙලවෙන්නෙ... සදා අනාතයි....
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අඩෝ උඹල අහල තියනවද ඉන්දියාවේ වගේ ලංකාවෙත් මේ වගේ ගම තියනවා කියල. අපේ සිංහල මිනිස්සු ඉන්න පැති නම් මේ වගේ දේවල් අහන්නත් නෑ බන්,
    බලපන් ත්‍රිකුණාමලයේ දෙමල අයගේ කුල බේද ඉතා දරුණුවට තවම තියනවා. සක්කිලි කියන මිනිස්සු වෙන් කරල වෙනම ගමක් තියනවා කියල මම ඇහුවෙත් අදමයි. උන් ඉන්දියාවේ වගේ කුල අනුව මිනිස්සු වෙන් කරන ඉන්නේ.පවු බන්,
    පට්ටම දුක් සින් එකක්. මේවා නවත්තන්න ඕන දේවල් ඉතා ඉක්මනට. රජයේ පොන්නයෝ මොනවද කරන්නේ බන්.


    ඇයි කොළඹ ගම රටෙන් වෙන්කරල තියෙන්නෙ
     
    • Haha
    Reactions: Kalegana

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Paw bun tamil ewun nam sahenna dukak widina set ekak monawa unath

    Unta thiyana prashne wenama ratak huttak newei wenama kallak dunna kiyala unge prashna wisadenneth na
    ekane ban samahara Tamil un kiyanneunge unta wadanam sinhala, muslim un hadai kiyala... I have heard one Tamil actress saying she will marry a sinhala guy mainly because of her race's cast discrimination.

    They are treated as second-class citizens in their own race...shame

    Sajiyageth kula case eka baratama thiyenawalu..Bharathayath oya gana methanadi kiyanawa


    ------ Post added on Oct 14, 2024 at 12:53 PM
     
    • Like
    Reactions: Kalegana

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,689
    1
    51,490
    113
    ප*යාගල
    sorry.com
    සක්කිලි කියල ඉස්සර කියන්නේ ගු අස් කරණ මිනිස්සුන්ට.
    මන් ගිය මාසෙ කඩුවෙල ගියා. මට බස් ස්ටැන්ඩ් එකට ගියාම හෙන බොකක් සෙට් වුනා මන් කොයිවෙලෙත් බැග් එකෙ ටිශු පේපර් තියන් ඉන්නෙ බොකක් සෙට් උනොත් එහෙම .

    මන් ඉතින් ගිය උඩ තට්ටුවෙ වොශ් රුම් එකට.මම ඇතුලට යන්න හදනකොටම දමිල ඇන්ටි කෙනෙක් ආව ක්ලීන් කරන්න. පොඩ්ඩක් ඉන්න මහත්තය සුද්ද කරල දෙන්නම් කියල කොමඩ් එක ක්ලීන් කරා.

    කොහොමහරි කොමඩ් එක ඇතුලෙ ගූ මාක්ස් යන්නෙ නැ සුද්ද කරාට, මේ ගැනු කෙනා අත දාල අතින් සුද්ද කරා බන්.

    මට පට්ට පව් කියල හිතුනා.