ලංකාවේ කොහේ බෝඩ් එකක් ගැහුවත් සිංහල එකේ මුලින්ම ලියවෙන්න ඕනේ දෙකට දෙමළ තුනට ඉංග්‍රිසි
මුන් මුලට දෙමළ දාගෙන ඉන්නවා ගොඩක් බෝඩ් වල බං
මුන් මුලට දෙමළ දාගෙන ඉන්නවා ගොඩක් බෝඩ් වල බං
එහෙනම් ආයේමත් රට අනතුරේ. බේරගන්න වෙනවාලංකාවේ කොහේ බෝඩ් එකක් ගැහුවත් සිංහල එකේ මුලින්ම ලියවෙන්න ඕනේ දෙකට දෙමළ තුනට ඉංග්‍රිසි
මුන් මුලට දෙමළ දාගෙන ඉන්නවා ගොඩක් බෝඩ් වල බං

මිට්ටා වැඩියෙන් ගසලා බෙරේ බැඳන් ගඟේ පැන්නද මන්දාඇයි යකෝ උඹළගේ ගෙවල්පැත්තේ සපුමල් පෙදෙස කියල පැත්තක් තියෙනව නේද අඩුකුළේ එවුන් ඉන්න![]()
Kenya වල එහෙම සීන් නැද්ද බ්ං.? කුල සීන්මිට්ටා බෙරේ බැඳන් ගඟේ පැන්නද මන්දා![]()
ඇයි නැත්තේ, වැඩිය ඕන නෑ නයිරෝබි කැපිටල් එකෙන් බටහිර වැඩිකුළේ; නැගෙනහිර, ගඟ දිගේ ආපු අඩු කුළේKenya වල එහෙම සීන් නැද්ද බ්ං.? කුල සීන්
අඩෝ උඹල අහල තියනවද ඉන්දියාවේ වගේ ලංකාවෙත් මේ වගේ ගම තියනවා කියල. අපේ සිංහල මිනිස්සු ඉන්න පැති නම් මේ වගේ දේවල් අහන්නත් නෑ බන්,
බලපන් ත්‍රිකුණාමලයේ දෙමල අයගේ කුල බේද ඉතා දරුණුවට තවම තියනවා. සක්කිලි කියන මිනිස්සු වෙන් කරල වෙනම ගමක් තියනවා කියල මම ඇහුවෙත් අදමයි. උන් ඉන්දියාවේ වගේ කුල අනුව මිනිස්සු වෙන් කරන ඉන්නේ.පවු බන්,
පට්ටම දුක් සින් එකක්. මේවා නවත්තන්න ඕන දේවල් ඉතා ඉක්මනට. රජයේ පොන්නයෝ මොනවද කරන්නේ බන්.
කැවුම් කන මෝඩ සිංහලයෙක්මාර විදිහට කුල භේද තියෙනවා ලංකාවේ.
Elections වලදිත් එවා කැපිලා පේනවා.
උතුරේ සෑහෙන්න තියෙනවා Tamil අය අතරේ
එහෙනම් ආයේමත් රට අනතුරේ. බේරගන්න වෙනවා
------ Post added on Oct 14, 2024 at 9:51 AM
රොඩී ගමක් තියෙනවා බං තඹුත්තේගම Station එක ළගතඹුත්තේගම?![]()
![]()
අඩෝ උඹල අහල තියනවද ඉන්දියාවේ වගේ ලංකාවෙත් මේ වගේ ගම තියනවා කියල. අපේ සිංහල මිනිස්සු ඉන්න පැති නම් මේ වගේ දේවල් අහන්නත් නෑ බන්,
බලපන් ත්‍රිකුණාමලයේ දෙමල අයගේ කුල බේද ඉතා දරුණුවට තවම තියනවා. සක්කිලි කියන මිනිස්සු වෙන් කරල වෙනම ගමක් තියනවා කියල මම ඇහුවෙත් අදමයි. උන් ඉන්දියාවේ වගේ කුල අනුව මිනිස්සු වෙන් කරන ඉන්නේ.පවු බන්,
පට්ටම දුක් සින් එකක්. මේවා නවත්තන්න ඕන දේවල් ඉතා ඉක්මනට. රජයේ පොන්නයෝ මොනවද කරන්නේ බන්.
ekane ban samahara Tamil un kiyanneunge unta wadanam sinhala, muslim un hadai kiyala... I have heard one Tamil actress saying she will marry a sinhala guy mainly because of her race's cast discrimination.Paw bun tamil ewun nam sahenna dukak widina set ekak monawa unath
Unta thiyana prashne wenama ratak huttak newei wenama kallak dunna kiyala unge prashna wisadenneth na
මන් ගිය මාසෙ කඩුවෙල ගියා. මට බස් ස්ටැන්ඩ් එකට ගියාම හෙන බොකක් සෙට් වුනා මන් කොයිවෙලෙත් බැග් එකෙ ටිශු පේපර් තියන් ඉන්නෙ බොකක් සෙට් උනොත් එහෙම .සක්කිලි කියල ඉස්සර කියන්නේ ගු අස් කරණ මිනිස්සුන්ට.