ලංකාවේ එවුන් කෙරුවොත් ඉතින් කොපියක් තමා!!!

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ලංකාවේ එවුන් කෙරුවොත් ඉතින් කොපියක් තමා!!!

    ලංකාවේ එවුන් කෙරුවොත් ඉතින් කොපියක් තමා!!!

    උඹලට මතකද අර Airtel Promotion එකක් කරා කොටුව ස්ටේෂන් එක ඉස්සරහ????:confused:
    එක කොපි කරල තියෙන්නේ මේකෙන් නේද???:confused::P:dull:

    http://www.facebook.com/photo.php?v=10150919881285720

    කොමෙන්ටුවක් දාල...හොද නම් අරවත් දීල යන්න යාළුවනේ!!!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹේ කැලැන්ඩරේ මාරු කගනින්. මේ නොවැම්බර්.
    ඕවා ගැන කතා කරලා දැං මාස ගානක් වෙනවා. :D
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    ඔය ඩානස් ස්ටයිල් එක කොපි කරන්න දෙයක් නෑ .ඔක හැමොම දන්නවා
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    machan okata kiyanne flash mob dance kiyala
    google eke search karala balpan danne nathtan

    A flash mob (or flashmob)[1] is a group of people who assemble suddenly in a public place, perform an unusual and sometimes seemingly pointless act for a brief time, then disperse, often for the purposes of entertainment, satire, or artistic expression.[2][3][4] Flash mobs are organized via telecommunications, social media, or viral emails

    http://en.wikipedia.org/wiki/Flash_mob

    oka copy karanna deyak na
    lankawe owa nathi unata wena rata wala oka sulaba dasunak :P

    menna T-mobile lage ekak

    Last edited:
    • Like
    Reactions: Mr.chachi

    Thanks machan nodanna deyak kiyala dunnata...:)
    Nodana dapu thread ekata sorry:(:(:(
    monawa unath nodanna deyak kiyala dunna ubata magen rep dunna onna:yes:
     
    මරණය

    Member
    Nov 15, 2011
    31
    3
    0
    උඹ හොද කොල්ලා. තමන්ගේ අතින් වෙන අඩුපාඩු අඳුරගන්න මිනිහා තමා දියුණු වෙන්නේ.. උඹට ජය.!
     
    • Like
    Reactions: Mr.chachi

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මරණය;11370621 said:
    උඹ හොද කොල්ලා. තමන්ගේ අතින් වෙන අඩුපාඩු අඳුරගන්න මිනිහා තමා දියුණු වෙන්නේ.. උඹට ජය.!

    Thanks machan e wachaneta...!:)
    Ubatath Jaya wewa!:yes:
    Onna ubatath rep dunna:yes:
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    මාත් ඕක මිට කලින් අහලා තිබ්බා
    මොනා උනත් නොදන්න දෙයක් නොදන්නා බව පිලිගැනීම සුපිරි ලක්ෂණයක්
    එකට මම උඹට සැලියුට් කරනවා බ්‍රදර්
    උඹ එ ගැන පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා
    අපි නොදන්න ගොඩාක් දේවල් මේ ලොකේ තියෙනවනේ
    උඹට +
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මාත් ඕක මිට කලින් අහලා තිබ්බා
    මොනා උනත් නොදන්න දෙයක් නොදන්නා බව පිලිගැනීම සුපිරි ලක්ෂණයක්
    එකට මම උඹට සැලියුට් කරනවා බ්‍රදර්
    උඹ එ ගැන පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා
    අපි නොදන්න ගොඩාක් දේවල් මේ ලොකේ තියෙනවනේ
    උඹට +

    Thanks kolla...:)
    Ubath hoda kollek wage..naththam mata ohoma kiyanne nane...:no::)
    Anna ubata rep denna balu danma..:(:(