ලංකාවේ කළු වෙලා ඉපදෙන එක මහ කරුමයක් නේ

Sen-lu

Well-known member
  • කලු එකෙක් ඳගලලා හොඳ කෙල්ලෙක් දාගත්තත් හොඳ ඇපල් පණුවො කනව කියනව. නැත්නම් තැඹිලි ගෙඩ්යෙ කපුටෙක් වහල කියනව. කලුයි කියන්නෙ අනිව ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් තියෙනව.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    කලු කැත සාර්ථක මුන් ඉන්නෙත් ලංකාවේ තමයි ;)
    KYXsAqb.jpg

    3zjtd22.jpg
    dk9fO9v.jpg
    m5CiIuh.jpg


    Oka hondatama danenne town eke iskolekata yaddi. Town wala iskolawala godak un sudui. Ethakota kaluwata iddi kapila penawa. Podi kale yaluwoth ekka trip giyama mama photo walata inna kamathi na. Photos print karan awith baladdi mama kalu wandurek wage anith un ekka iddi.

    Hadawatha lassana wunata wadak na ban. Hadawatha penne nane. Skin color eka thamai penne minissunta.

    o6PduWu.jpg


    KEADsID.jpg
     
    Last edited:
    • Like
    Reactions: ITGuy25

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මන්නම් සුදුයි, පොඩිකාලෙ ඉදන් ගොඩක් ගුරුවරු කැමතියි මට. අක්කලා හුරතල් කරනවා. ඒලෙවල් කාලෙ ඉදන් කෙල්ලො යාලුවෙන්න අහනවා. ඒකාලෙනම් ගොඩක් අය කීවා මං නළුවෙක් වගේ කියලා, කොන්ඩෙත් ලස්සනට තිබුනා ඒකාලෙ. දැන්නම් කොන්ඩෙ තුනී වෙලා . දැනටත් අක්කලා ඇන්ටිලානම් ගේමක්ම නෑ.
    අනික සුදු උනාම ඩෙනිම ඇදලා බාටා දෙක දාලා ගියත් ලංකාවෙ උන් හිතන්නෙ හෙන සල්ලිකාරයෙක් කියලා. සපත්තු දාලා ජර්සිය ඇදලා මාලිගාවට යද්දි පොලිසියෙන් කතා කරන්නෙත් කඩ්ඩෙන් සුද්දෙක් කියලා හිතලා.
    1699918043183.png


    උඹ මේ වගේ නේද . උඹේ කලින් අවතාරේ නම් නිතරම මේක දැම්මා. 😂
     
    • Like
    Reactions: Sandy_Fdo

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    View attachment 218968

    උඹ මේ වගේ නේද . උඹේ කලින් අවතාරේ නම් නිතරම මේක දැම්මා. 😂
    🤣🤣🤣🤣🤣ඌ පොන්නයෙක් ද?
    කළු උනාම ඕනේ තැනක බය නැතිව යන්න එන්න පුළුවන්. පොලිසියෙන්, හමුදාවෙන් ගරු කරනවා.
    පාරේ ඉද්දී එක එකා දත ගලවන්න එන්නේ නැ.
    කළු උනාම කසාද බඳින එකී ට කරදර නැ.
    කළු උනාම වලියක් යද්දී උනත් කළු එකාට ගහන්න දෙසැරයක් හිතනවා.
    කළු උස උනාම හමුදාවේ ද,Sf, කොමාන්ඩෝ ද කියලා බස් එකේ දී අහනවා.
    පිට කොටුවේ ත්‍රී විල් අය්යලා, පෙමන්ට් එකේ අය්යලා හිනා වෙනවා,ඔලුව නවල ආචාර කරනවා.
    සුදු උන්ට ඕවා නැ. සමාජයේ කළු උන්ට වගේ ගරු සරු නැ
     

    spookydude

    Active member
  • Nov 2, 2021
    164
    180
    43
    මගෙත් එක්ක පොඩි කාලෙ ඉඳළම ඉන්න එකෙක් ඉන්නව. ඌ පට්ටම සුදුයි. සුද්දෙක් වගේ. මං කලුයි. මිනිස්සු අපි දෙන්නට සලකන විදියෙ ලොකු වෙනසක් දැනිල තියනව.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කළු උනාම ඕනේ තැනක බය නැතිව යන්න එන්න පුළුවන්. පොලිසියෙන්, හමුදාවෙන් ගරු කරනවා.
    පාරේ ඉද්දී එක එකා දත ගලවන්න එන්නේ නැ.
    කළු උනාම කසාද බඳින එකී ට කරදර නැ.
    කළු උනාම වලියක් යද්දී උනත් කළු එකාට ගහන්න දෙසැරයක් හිතනවා.
    කළු උස උනාම හමුදාවේ ද,Sf, කොමාන්ඩෝ ද කියලා බස් එකේ දී අහනවා.
    පිට කොටුවේ ත්‍රී විල් අය්යලා, පෙමන්ට් එකේ අය්යලා හිනා වෙනවා,ඔලුව නවල ආචාර කරනවා.
    සුදු උන්ට ඕවා නැ. සමාජයේ කළු උන්ට වගේ ගරු සරු නැ
    කාට හරි කාගේ හරි හිත රිද්දන්න ඕනිනම් කොහොම කිව්වොත් ද හරියන්නේ.

    බලපන් උඹේ සුදු
    Or
    බලපන් උඹේ කළු

    මේ දෙකෙන් කොහොම කිව්වොත් ද කාගේ උනත් හිත රිදෙන්නෙ හරි අප්සට් වෙන්නේ හරි??

    තව මොනාට ඕකට තර්ක කරනවද. :P

    P.s. එක එහෙම වෙන එක හොදයි කියනවා නෙවෙයි හොඳද. එක වෙනස් වෙන්න ඕනි. ඒත් ඇත්ත එක නේද?
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    කලු වෙලා පොන්නයෙකුත් උනාම කැරිම කරුමයක්. ඒ වගේද 40කුත් වෙලා ගෑනියෙක් රස්සාවක් නැතුව ගෙදරින් කකා ස්පිකර් උඩ පයිය තියාගෙන තාත්තට මරෙන්න ගහන කාලකන්නියෙන් වෙලා ඉන්න එක ඒට වඩා කරුමයක් නේද @Mr.dark පොන්ස් and @AnuradhaRa? :lol:
     

    AnuradhaRa

    Well-known member
  • කලු වෙලා පොන්නයෙකුත් උනාම කැරිම කරුමයක්. ඒ වගේද 40කුත් වෙලා ගෑනියෙක් රස්සාවක් නැතුව ගෙදරින් කකා ස්පිකර් උඩ පයිය තියාගෙන තාත්තට මරෙන්න ගහන කාලකන්නියෙන් වෙලා ඉන්න එක ඒට වඩා කරුමයක් නේද @Mr.dark පොන්ස් and @AnuradhaRa? :lol:
    දැං වත් මිනිස්සුන්ට වෛර කරන එක නවත්තල හැමෝම එක්ක හොදින් ඉන්න බලපන්කො
    මොකද උඹට වෙලා තියෙන්නෙ...
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,306
    15,393
    113
    ලංකාවෙ උපදින එකම පට්ට කරැමයක් බන්.
    විහිලු නෙමේ සිරාවටම

    Ape seeya hama lamayektama katha kale sudu puthe kiyala. Mata sudu puthe kiyaddi hamoma hina wenawa. Ita passe mama seeya balanna yannath kamathi na. Seeya sudu puthe kiyaddi kattiya mata hina wena nisa. Ita passe seeyath mata sudu puthe kiyala kiwwe na. Dan seeya na. :(