කලු එකෙක් ඳගලලා හොඳ කෙල්ලෙක් දාගත්තත් හොඳ ඇපල් පණුවො කනව කියනව. නැත්නම් තැඹිලි ගෙඩ්යෙ කපුටෙක් වහල කියනව. කලුයි කියන්නෙ අනිව ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් තියෙනව.
MOngal da utto, apith kaluu thamai kelloo ona thram adala tiywa.හැමෝම හිතන්නේ ඉතින් කැතයි කියලනේ.
මොකෝ අදහස්?

Oka hondatama danenne town eke iskolekata yaddi. Town wala iskolawala godak un sudui. Ethakota kaluwata iddi kapila penawa. Podi kale yaluwoth ekka trip giyama mama photo walata inna kamathi na. Photos print karan awith baladdi mama kalu wandurek wage anith un ekka iddi.
Hadawatha lassana wunata wadak na ban. Hadawatha penne nane. Skin color eka thamai penne minissunta.
මන්නම් සුදුයි, පොඩිකාලෙ ඉදන් ගොඩක් ගුරුවරු කැමතියි මට. අක්කලා හුරතල් කරනවා. ඒලෙවල් කාලෙ ඉදන් කෙල්ලො යාලුවෙන්න අහනවා. ඒකාලෙනම් ගොඩක් අය කීවා මං නළුවෙක් වගේ කියලා, කොන්ඩෙත් ලස්සනට තිබුනා ඒකාලෙ. දැන්නම් කොන්ඩෙ තුනී වෙලා . දැනටත් අක්කලා ඇන්ටිලානම් ගේමක්ම නෑ.
අනික සුදු උනාම ඩෙනිම ඇදලා බාටා දෙක දාලා ගියත් ලංකාවෙ උන් හිතන්නෙ හෙන සල්ලිකාරයෙක් කියලා. සපත්තු දාලා ජර්සිය ඇදලා මාලිගාවට යද්දි පොලිසියෙන් කතා කරන්නෙත් කඩ්ඩෙන් සුද්දෙක් කියලා හිතලා.
කාට හරි කාගේ හරි හිත රිද්දන්න ඕනිනම් කොහොම කිව්වොත් ද හරියන්නේ.කළු උනාම ඕනේ තැනක බය නැතිව යන්න එන්න පුළුවන්. පොලිසියෙන්, හමුදාවෙන් ගරු කරනවා.
පාරේ ඉද්දී එක එකා දත ගලවන්න එන්නේ නැ.
කළු උනාම කසාද බඳින එකී ට කරදර නැ.
කළු උනාම වලියක් යද්දී උනත් කළු එකාට ගහන්න දෙසැරයක් හිතනවා.
කළු උස උනාම හමුදාවේ ද,Sf, කොමාන්ඩෝ ද කියලා බස් එකේ දී අහනවා.
පිට කොටුවේ ත්රී විල් අය්යලා, පෙමන්ට් එකේ අය්යලා හිනා වෙනවා,ඔලුව නවල ආචාර කරනවා.
සුදු උන්ට ඕවා නැ. සමාජයේ කළු උන්ට වගේ ගරු සරු නැ


දැං වත් මිනිස්සුන්ට වෛර කරන එක නවත්තල හැමෝම එක්ක හොදින් ඉන්න බලපන්කොකලු වෙලා පොන්නයෙකුත් උනාම කැරිම කරුමයක්. ඒ වගේද 40කුත් වෙලා ගෑනියෙක් රස්සාවක් නැතුව ගෙදරින් කකා ස්පිකර් උඩ පයිය තියාගෙන තාත්තට මරෙන්න ගහන කාලකන්නියෙන් වෙලා ඉන්න එක ඒට වඩා කරුමයක් නේද @Mr.dark පොන්ස් and @AnuradhaRa?![]()
ලංකාවෙ උපදින එකම පට්ට කරැමයක් බන්.හැමෝම හිතන්නේ ඉතින් කැතයි කියලනේ.
මොකෝ අදහස්?
Hadawatha lassana wunata wadak na ban. Hadawatha penne nane. Skin color eka thamai penne minissunta.
ලංකාවෙ උපදින එකම පට්ට කරැමයක් බන්.
විහිලු නෙමේ සිරාවටම
