ලංකාවේ ක්‍රිකට් නගාසිටුවීමට නම්(Part I)

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
:yes:
ඇත්තෙන්ම හංස ,,,දැන් ඉන්නේ බලධාරීන්ට වඩා
මේ කොල්ලන්ට මොලය තියනවා ............
වැඩේ තියෙන්නේ ඉතින් මේක ලංකාවනේ ......................

ඒකනං ඇත්ත.........
හැබැයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මූ නං හිටපු ගමං ඕක උඩ වාඩි වෙනවා නුවන් අයියා..........
:lol::lol::lol:
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි කොල්ලෙක්;13666499 said:
    ඒක ඇත්ත අයියේ මෙතන සුද්ද කරනවනම් මුල් පුටුවෙ ඉඳන්ම ඔක්කොම සුද්ද කරන්න ඕන.නැතුව මේ කිසි දෙයක් කරත් වැඩාක් නෑ අන්තිමට වෙන්නෙ නැති ණයත් එකතු වෙන එක විතරයි:(:(
    අපේ ක්‍රිකට් බෝර්ඩ් එකේ වියදම් ගැන තිබුන COMPUTER වල
    HARD DISK ටිකම බේරගන්ඩ බැරි උන එකේ ,,,,,,,,,,කොහොමද මල්ලි මුල් පුටු සුද්ද කරන්නේ
    පොඩ්ඩක් බලන්ඩ මලයා,,,,
    අඩුම ගාණේ අපේ පළාත් නවයටවත් හරියට ටීම් නමයක් නැහැනේ
    හාර්ඩ් බෝල් තැනකට ගන්නවානම් ඒක ඉස්සෙල්ලම පටන් ගන්ඩඕනි පාසලෙන්
    මම දන්නා විදිහට ඕක ඉස්සෙල්ලාම පිළිවෙලකට කරන්ඩ හැදුවේ දිවංගත ගාමිණී දිසානායක අමාත්‍යතුමා
    ඒ මනුස්සයා අකාලයේ මියගියා,,,,
    ඉන්පසුව අර්ජුන රණතුංග මහත්මයා
    එයා 1996 ඉදලා ඒකට ට්‍රයි කරනවා ,,,එතුමාගේ ආණ්ඩුවක් තිබිලත් එයට ඒක කරගන්ඩ බැරිඋනා.........................
    අර තිලංග සුමතිපාල කියන පාහරයා 1996 ඉදලා අපේ ක්‍රිකට් බෝර්ඩ් එකේ තිබුන සල්ලි ටික කාලා
    දැන් ආණ්ඩුවටත් හේත්තු වෙලා චුන් එකේ ඉන්නවා ...................................................................................................
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒකනං ඇත්ත.........
    හැබැයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මූ නං හිටපු ගමං ඕක උඩ වාඩි වෙනවා නුවන් අයියා..........
    :lol::lol::lol:
    :):):)
    වැඩේ තියෙනේ ඊට පස්සෙනේ හංස මලයා ,,,,,,,
    ඔය පුටුවේ පස්සපැත්ත තියපුගමන් කරන්ඩ ආපුදේවල් ඔක්කොම අමතක වෙනවා
    ඊට පස්සේ අපි එකතුවෙලා මේකටත් බනිනවා ,,,,
    ඕක අර කරතරෝදය කැරකෙනවා වාගේ හැමදාම වෙනවා :lol::lol::lol:......................................
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    :):):)
    වැඩේ තියෙනේ ඊට පස්සෙනේ හංස මලයා ,,,,,,,
    ඔය පුටුවේ පස්සපැත්ත තියපුගමන් කරන්ඩ ආපුදේවල් ඔක්කොම අමතක වෙනවා
    ඊට පස්සේ අපි එකතුවෙලා මේකටත් බනිනවා ,,,,
    ඕක අර කරතරෝදය කැරකෙනවා වාගේ හැමදාම වෙනවා :lol::lol::lol:......................................

    අනිවා අනිවා..............
    මේ රේඩියෝ එක පැත්තේ එන්නකෝ..........
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    :(:(:(:(
    SLT එකෙන් මාව දුෂණය කරලා හංස
    රේඩියෝ ඒක අහන්ඩ බැහැ කැඩෙනවා:sorry::sorry: .................

    අනේ අපොයි.................
    අපි දාමු නඩු............
    මම ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එකක් එව්වා..............
    ඇක්සෙප්ට් කොරලා නැද්ද තාම...................
     
  • Jul 6, 2012
    10,696
    2,919

    තනිකර ඇත්ත!
    11.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ අපොයි.................
    අපි දාමු නඩු............
    මම ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එකක් එව්වා..............
    ඇක්සෙප්ට් කොරලා නැද්ද තාම...................
    :eek::eek::eek:
    මොකෝ නැත්තේ ,,,,,,,එව්ව දවසේම කොලා
    මේ ඉන්නේ මගේ අතිජාත ලිස්ට් එකේ ඔයා ෂෝයි ඒකට ...............
     
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    ඒකනං ඇත්ත.........
    හැබැයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මූ නං හිටපු ගමං ඕක උඩ වාඩි වෙනවා නුවන් අයියා..........
    :lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:

    :):):)
    වැඩේ තියෙනේ ඊට පස්සෙනේ හංස මලයා ,,,,,,,
    ඔය පුටුවේ පස්සපැත්ත තියපුගමන් කරන්ඩ ආපුදේවල් ඔක්කොම අමතක වෙනවා
    ඊට පස්සේ අපි එකතුවෙලා මේකටත් බනිනවා ,,,,
    ඕක අර කරතරෝදය කැරකෙනවා වාගේ හැමදාම වෙනවා :lol::lol::lol:......................................

    :lol::lol:හරියට හිතට එකඟවම ක්‍රිකට් හදනවා කියන වැඩේ විතරක් කරන්න එකෙක් ආවොත් ක්‍රිකට් හැදෙයි කියන බලාපොරොත්තුවත් තියාගන්න පුළුවන් නේද?ඒත් එහෙම එකෙක් කොහෙන්ද අයියෙ හොයාගන්නෙ.ක්‍රිකට් පාලක මණ්ඩලේ ඉන්නෙ තරඟාවලියකට අනුග්‍රාහකයො හොයන්නත් තැරව්කාරයො අල්ලන පො*** ටිකක්.

    :(:(:(:(
    SLT එකෙන් මාව දුෂණය කරලා හංස
    රේඩියෝ ඒක අහන්ඩ බැහැ කැඩෙනවා:sorry::sorry: .................

    මාව තව ටිකකින් ඩයලොග් එක දූෂණය කරනවා:(
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    :eek::eek::eek:
    මොකෝ නැත්තේ ,,,,,,,එව්ව දවසේම කොලා
    මේ ඉන්නේ මගේ අතිජාත ලිස්ට් එකේ ඔයා ෂෝයි ඒකට ...............

    ආහ් හොර ගෙඩියා වගේ ඕෆ් ලයින් ඉන්නේ නේද...........
    මම බැලුවා ඔන් ලයින් ඉන්නවද කියලා.............
    ඕකේ ටිකක් ටැපලුනා.............
    ඇක්සෙප්ට් කරත් ඕෆ් ලයින් ඉන්න පුළුවංනේ................
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආහ් හොර ගෙඩියා වගේ ඕෆ් ලයින් ඉන්නේ නේද...........
    මම බැලුවා ඔන් ලයින් ඉන්නවද කියලා.............
    ඕකේ ටිකක් ටැපලුනා.............
    ඇක්සෙප්ට් කරත් ඕෆ් ලයින් ඉන්න පුළුවංනේ................
    000203F2.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි කොල්ලෙක්;13666844 said:
    :lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol:හරියට හිතට එකඟවම ක්‍රිකට් හදනවා කියන වැඩේ විතරක් කරන්න එකෙක් ආවොත් ක්‍රිකට් හැදෙයි කියන බලාපොරොත්තුවත් තියාගන්න පුළුවන් නේද?ඒත් එහෙම එකෙක් කොහෙන්ද අයියෙ හොයාගන්නෙ.ක්‍රිකට් පාලක මණ්ඩලේ ඉන්නෙ තරඟාවලියකට අනුග්‍රාහකයො හොයන්නත් තැරව්කාරයො අල්ලන පො*** ටිකක්.
    0002043F.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආහ් හොර ගෙඩියා වගේ ඕෆ් ලයින් ඉන්නේ නේද...........
    මම බැලුවා ඔන් ලයින් ඉන්නවද කියලා.............
    ඕකේ ටිකක් ටැපලුනා.............
    ඇක්සෙප්ට් කරත් ඕෆ් ලයින් ඉන්න පුළුවංනේ................
    මේ හංස මලයා ,,,,
    මට ඔයා අර කිව්ව පොත්ටික ගන්ඩ තවම බැරි උනා:eek::eek:
    කොහෙද මේ GYM යැවිල්ලක් හින්දා අතේ සතයක් ඉතුරුවෙන්නේ නැහැනේ:(:(:(
    අම්මගෙන් හරි ඉල්ලගෙන අනිවා ගොහින් ගේනවා...........................................
     
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    අපේ රටේ මිනිස්සු කවුරුවත් ලොකු පුටුවකට ගියපුවහම වෙනස් වෙනවා කියන එක අසාධාරණයි.මෙතනදි වැරැද්ද සුදුස්සන් ලොකු පුටු වලට පත් නොවීමයි.එකම කාලකණ්ණි රැලක් මේ වගේ දේකට පත් උනහම වෙන්නෙ ඒ ආයතනෙ විනාශ වෙලා යනකංම පට්ට ගහන එක තමයි.ඒත් කවදාවත් ඒකට ආසාවෙන් කරන එකෙක් නම් ජීවිතේට කිසි නාස්තියක් වෙන්න දෙන්නෙ නෑ:):):)
     
    :lol::lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි කොල්ලෙක්;13666918 said:
    අපේ රටේ මිනිස්සු කවුරුවත් ලොකු පුටුවකට ගියපුවහම වෙනස් වෙනවා කියන එක අසාධාරණයි.මෙතනදි වැරැද්ද සුදුස්සන් ලොකු පුටු වලට පත් නොවීමයි.එකම කාලකණ්ණි රැලක් මේ වගේ දේකට පත් උනහම වෙන්නෙ ඒ ආයතනෙ විනාශ වෙලා යනකංම පට්ට ගහන එක තමයි.ඒත් කවදාවත් ඒකට ආසාවෙන් කරන එකෙක් නම් ජීවිතේට කිසි නාස්තියක් වෙන්න දෙන්නෙ නෑ:):):)
    සංගක්කාර ,,,මහේල ,,
    වාගේ කෙලින් වැඩක් කරන මිනිහෙක්
    SL CRICKET බෝර්ඩ් එකට එනකම්,,,,,,,
    ලංකාවේ ක්‍රිකට් පිලිබදව අපහට බලාපොරොත්තු තබාගත නොහැක :(:(:(..................
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    :yes::yes::yes:

    Five overseas players still awaiting SLPL payments

    :D:D:D

    මන් දැක්ක අද උදේ.......ඕකනෙ බන් අපේ SLC එකත් එක්ක බැරි.....එවෙලෙට විතරයි හැමදේම....Bulshit.....