ක්‍රිකට් වලටයි රටක් ආදරය කරන ක්‍රීඩකයන්ටයි අපහස කරලා පුකේ ටින්කිරි ගාගන්නේ නැතුව ඉදපන්.
...
මේකෙ කියල තියෙන්නෙ දක්ෂතාවය අඩු වුනත් ක්‍රීඩකයන් තේරීම් කමිටු වලට ජනතාව හරහා බලපෑම් කරවන හැටි..
එහෙම කරන්න වෙනම සමාගම් පාවිච්චි කරන හැටි...
අපහාස කිරීමෙ අරමුණකින් නෙමේ දැම්මෙ...
ක්‍රීඩාවකට ඇති ආදරයයි, රටට ඇති ආදරයයි කියන්නෙ දෙකක්. ඒ දෙක පාවිච්චි කරල ක්‍රීඩකයන් දෙකටම කෙලවන හැටි ආයෙත් කියවපන්.
ඇයි තොට ඔච්චර රිදෙන්නෙ? ක්‍රිකට් හින්දා ලංකාවේ දියුණු වුන දේවල් 10ක් දාපන් බලන්න.
Longest careers in international one day cricket.
http://stats.espncricinfo.com/ci/content/records/283448.html
onna ayet damma
1.සංචාරක කර්මාන්තය
2.තේ වලට පසුව වැඩිම විදේශ විනිමය ප්‍රමාණය.
3.රටට ලැබෙන ගව්රවය .(we won 2 world cups and lots of runners ups)
තව මතක් උනාම කියන්නම් .එත් ඔයේ ටික වැඩිත් එක්ක.
පච පලන්නෙ නැතුව හිටපන්.
1?
සංචාරක කර්මාන්තය...ලංකාවට වැඩි හරියක් සංචාරකයො එන්නෙ ජර්මනිය සහ ඉන්දියාව යන රටවල් දෙකෙන්... ජර්මනියෙ උන් ලංකාවට එන්නෙ ක්‍රිකට් හින්දා නෙමෙයි...
එහෙම කිව්වත් ක්‍රිකට බලන්නත් එනවා තමයි, ඒත් ඔය එක් පාරකට වැඩිම උනොත් 8,000ක් විතර එයි...ඒත් ඉතින් වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් එකක් සෙට් වුනොත් තමා...
2?
ඔන්න එකෙක්ගෙ දැනුමේ තරම... තේ වලට පස්සෙ ක්‍රිකට් ලු.
ලංකාවේ ලොකුම විදේශ ආදායම එන්නෙ ඇඟලුම් වලින්... ඊළගට තමා තේ. ඊළඟට රබර් ඇතුලුව අනෙකුත්...
3?
ගෞරවය? අනේ මන්දා..රටේ දියුණු වුන දේවල් අහපුවාම වෙන උත්තර දෙන්නෙ..
http://en.wikipedia.org/wiki/Economy_of_Sri_Lanka
http://www.tradingeconomics.com/sri-lanka/exports
මෝඩයෝ ඔකේ තියෙන්නේ export karapuwa. මම කිව්වේ ඩොලර් වල වටිනාකම අනුව. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. ජ්ර්මනියන් නෙමෙයි බුරුවො ලංකාවට වැඩියෙන් සංචාරකයෝ එන්නේ.ඉන්දියාවෙන්.මෝඩ යකා .school යමන් මුලින්ම.


එක්ස්පොර්ට් ලින්ක් එක දැම්මේ උඹ ඒක කියවල මම ඒක ගැන කිව්වා කියල ආයෙ කෑ ගහයි කියල...හිතුව විදිහටම ක්ලික් කරල දැන් කෑ ගහනවා.. මම කොහෙවත් කියල නෑ එක්ස්පෝර්ට් කියල...
ලංකාවේ ආර්ථිකය ගැන තියෙන එක බලපිය.![]()
ඉතින් බුරුවො එක තමයි සිංහලෙන් කිව්වේ , export කරන ප්‍රමාණයයි රට ඇතුලට එන ඩොලර් ප්‍රමාණයයි දෙකක්. ස්කොලේ යමන් බන් වද දෙන්නේ නැතුව. ෆේක් එකකින් අවේ ඔය ටික කියන්නද උබ.
මු ජර්මනියටමයි අදින්නේ. මෙච්චර ක්‍රිකට් වලට බනින්නේ මු ෆුට්බෝල් පස්සේ යන එකෙක්ද කොහෙද. මේක ලංකාව මල්ලි. මෙහෙ ක්‍රිකට් විතරයි, උබට ෆුට්බෝල් බලන්න ඕනනම් ජෙර්මනියටම පල ක්‍රිකට් වලට අපහස නොකර.





Sanga giyoth lagadi Baduma thama test team ekata.....











ඔන්න රිදිලා...
ක්‍රීඩාව කියන්නේ එක් කෙනෙක් දෙන්නෙක් ඉස්සිල පේන එකට නෙමේ...ඕස්ට්‍රේලියන් ක්‍රිකට් ටීම් එකයි ජර්මන් ෆුට් බෝල් ටීම් එකයි ගත්තොත් උන්ගෙ එක එකා කැපී පෙනෙන්න ක්‍රීඩා කරන බවක් දකින්නට නෑ...
uba hena parakkui ban.... ekko danna labbak katha karanna ona .... dan oya charlie Austin kiyana eka lankawe na .... Aduma tarame dan lankawe sellan karana eka player kenektawat managerla na .... ara ipl comission eka board ekata natuwa oya managers lata yana hinda board eken dan manager la tiyaganna denne na danna labbak katha karapan... nattan katha nokara idapan ... poddak balapan oya uba dapu site eka awrudu gaanakin update welat na ..![]()
![]()

manager la na kiyalamada kiyanne?![]()