ලංකාවේ කාලකණ්නි ක්‍රිකට්

ganiw-ape-de

Member
Jul 24, 2014
39
8
0
ක්‍රිකට් වලටයි රටක් ආදරය කරන ක්‍රීඩකයන්ටයි අපහස කරලා පුකේ ටින්කිරි ගාගන්නේ නැතුව ඉදපන්.

අපහාස කිරීමෙ අරමුණකින් නෙමේ දැම්මෙ...

ක්‍රීඩාවකට ඇති ආදරයයි, රටට ඇති ආදරයයි කියන්නෙ දෙකක්. ඒ දෙක පාවිච්චි කරල ක්‍රීඩකයන් දෙකටම කෙලවන හැටි ආයෙත් කියවපන්.

ඇයි තොට ඔච්චර රිදෙන්නෙ? ක්‍රිකට් හින්දා ලංකාවේ දියුණු වුන දේවල් 10ක් දාපන් බලන්න.

Longest careers in international one day cricket.
http://stats.espncricinfo.com/ci/content/records/283448.html
 
ganiw-ape-de

Member
Jul 24, 2014
39
8
0

...
මේකෙ කියල තියෙන්නෙ දක්ෂතාවය අඩු වුනත් ක්‍රීඩකයන් තේරීම් කමිටු වලට ජනතාව හරහා බලපෑම් කරවන හැටි..

එහෙම කරන්න වෙනම සමාගම් පාවිච්චි කරන හැටි...

onna ayet damma
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපහාස කිරීමෙ අරමුණකින් නෙමේ දැම්මෙ...

    ක්‍රීඩාවකට ඇති ආදරයයි, රටට ඇති ආදරයයි කියන්නෙ දෙකක්. ඒ දෙක පාවිච්චි කරල ක්‍රීඩකයන් දෙකටම කෙලවන හැටි ආයෙත් කියවපන්.

    ඇයි තොට ඔච්චර රිදෙන්නෙ? ක්‍රිකට් හින්දා ලංකාවේ දියුණු වුන දේවල් 10ක් දාපන් බලන්න.

    Longest careers in international one day cricket.
    http://stats.espncricinfo.com/ci/content/records/283448.html

    1.සංචාරක කර්මාන්තය
    2.තේ වලට පසුව වැඩිම විදේශ විනිමය ප්‍රමාණය.
    3.රටට ලැබෙන ගව්රවය .(we won 2 world cups and lots of runners ups)

    තව මතක් උනාම කියන්නම් .එත් ඔයේ ටික වැඩිත් එක්ක.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    onna ayet damma

    කව්ද දැන් දක්ෂතා අඩු ක්‍රීඩකය. හැමදාම 50ක් 100ක් ගහන සංගද ? ලෝක වාර්තා තියන මහේලද? බෝලේ දානකොට බැට්මන්ලා වෙව්ලන මාලිංගද ? ඩිල්ෂාන්ද?

    මට තේරුණා උබේ ප්‍රශ්නේ අර ජන්ගිමාල් ව ටීම් එකෙන් අයින් කරපු එක නේද . කෙලින්ම කිව්වා නම් හරිනේ ඔය ජන්ගියට කඩේ යනවා කියල.
     
    ganiw-ape-de

    Member
    Jul 24, 2014
    39
    8
    0
    1.සංචාරක කර්මාන්තය
    2.තේ වලට පසුව වැඩිම විදේශ විනිමය ප්‍රමාණය.
    3.රටට ලැබෙන ගව්රවය .(we won 2 world cups and lots of runners ups)

    තව මතක් උනාම කියන්නම් .එත් ඔයේ ටික වැඩිත් එක්ක.

    පච පලන්නෙ නැතුව හිටපන්.

    1?
    සංචාරක කර්මාන්තය...ලංකාවට වැඩි හරියක් සංචාරකයො එන්නෙ ජර්මනිය සහ ඉන්දියාව යන රටවල් දෙකෙන්... ජර්මනියෙ උන් ලංකාවට එන්නෙ ක්‍රිකට් හින්දා නෙමෙයි...

    එහෙම කිව්වත් ක්‍රිකට බලන්නත් එනවා තමයි, ඒත් ඔය එක් පාරකට වැඩිම උනොත් 8,000ක් විතර එයි...ඒත් ඉතින් වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් එකක් සෙට් වුනොත් තමා...

    2?
    ඔන්න එකෙක්ගෙ දැනුමේ තරම... තේ වලට පස්සෙ ක්‍රිකට් ලු.

    ලංකාවේ ලොකුම විදේශ ආදායම එන්නෙ ඇඟලුම් වලින්... ඊළගට තමා තේ. ඊළඟට රබර් ඇතුලුව අනෙකුත්...

    3?
    ගෞරවය? අනේ මන්දා..රටේ දියුණු වුන දේවල් අහපුවාම වෙන උත්තර දෙන්නෙ..

    http://en.wikipedia.org/wiki/Economy_of_Sri_Lanka
    http://www.tradingeconomics.com/sri-lanka/exports
     
    මෝඩයෝ ඔකේ තියෙන්නේ export karapuwa. මම කිව්වේ ඩොලර් වල වටිනාකම අනුව. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. ජ්ර්මනියන් නෙමෙයි බුරුවො ලංකාවට වැඩියෙන් සංචාරකයෝ එන්නේ.ඉන්දියාවෙන්.මෝඩ යකා .school යමන් මුලින්ම.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මු ජර්මනියටමයි අදින්නේ. මෙච්චර ක්‍රිකට් වලට බනින්නේ මු ෆුට්බෝල් පස්සේ යන එකෙක්ද කොහෙද. මේක ලංකාව මල්ලි. මෙහෙ ක්‍රිකට් විතරයි, උබට ෆුට්බෝල් බලන්න ඕනනම් ජෙර්මනියටම පල ක්‍රිකට් වලට අපහස නොකර.
     
    ganiw-ape-de

    Member
    Jul 24, 2014
    39
    8
    0
    මෝඩයෝ ඔකේ තියෙන්නේ export karapuwa. මම කිව්වේ ඩොලර් වල වටිනාකම අනුව. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. ජ්ර්මනියන් නෙමෙයි බුරුවො ලංකාවට වැඩියෙන් සංචාරකයෝ එන්නේ.ඉන්දියාවෙන්.මෝඩ යකා .school යමන් මුලින්ම.

    එක්ස්පොර්ට් ලින්ක් එක දැම්මේ උඹ ඒක කියවල මම ඒක ගැන කිව්වා කියල ආයෙ කෑ ගහයි කියල...හිතුව විදිහටම ක්ලික් කරල දැන් කෑ ගහනවා.. මම කොහෙවත් කියල නෑ එක්ස්පෝර්ට් කියල...

    ලංකාවේ ආර්ථිකය ගැන තියෙන එක බලපිය.
    :D:D
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එක්ස්පොර්ට් ලින්ක් එක දැම්මේ උඹ ඒක කියවල මම ඒක ගැන කිව්වා කියල ආයෙ කෑ ගහයි කියල...හිතුව විදිහටම ක්ලික් කරල දැන් කෑ ගහනවා.. මම කොහෙවත් කියල නෑ එක්ස්පෝර්ට් කියල...

    ලංකාවේ ආර්ථිකය ගැන තියෙන එක බලපිය.
    :D:D

    ඉතින් බුරුවො එක තමයි සිංහලෙන් කිව්වේ , export කරන ප්‍රමාණයයි රට ඇතුලට එන ඩොලර් ප්‍රමාණයයි දෙකක්. ස්කොලේ යමන් බන් වද දෙන්නේ නැතුව. ෆේක් එකකින් අවේ ඔය ටික කියන්නද උබ.
     
    ganiw-ape-de

    Member
    Jul 24, 2014
    39
    8
    0
    ඉතින් බුරුවො එක තමයි සිංහලෙන් කිව්වේ , export කරන ප්‍රමාණයයි රට ඇතුලට එන ඩොලර් ප්‍රමාණයයි දෙකක්. ස්කොලේ යමන් බන් වද දෙන්නේ නැතුව. ෆේක් එකකින් අවේ ඔය ටික කියන්නද උබ.

    හා ඔච්චරම ඩොලර් ආවා කියනවානම් උපුටලා දාපන් බලන්න පිලිගත්තු නිල වාර්තාවක්...
     
    ganiw-ape-de

    Member
    Jul 24, 2014
    39
    8
    0
    මු ජර්මනියටමයි අදින්නේ. මෙච්චර ක්‍රිකට් වලට බනින්නේ මු ෆුට්බෝල් පස්සේ යන එකෙක්ද කොහෙද. මේක ලංකාව මල්ලි. මෙහෙ ක්‍රිකට් විතරයි, උබට ෆුට්බෝල් බලන්න ඕනනම් ජෙර්මනියටම පල ක්‍රිකට් වලට අපහස නොකර.

    මෙහෙ ක්‍රිකට් විතරයි කියලා එන්ගලන්තෙ එකෙක් වත් කියනවා මම අහල නෑ. :eek:

    පුදුම කැක්කුමක් නොවැ තියෙන්නෙ...බෝල අහුලල කීයක් හරි හොයනවද දන්නෙ නෑ...එහෙම දිවි ගැට ගහනවා නම් කරැණාකර හිත රිදවාගැනීමෙන් වලකින්න...:yes::yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ane ube wadak balagana hitapan ban. anith ewa balanna kalin uba ubatai ube paulatai
    ratatai wadak karapan. uba kiwata uba kiyala thiyenna ratata saha kridawata thiyana
    adareta maka damma kiyala mata nam penne ube hama post ekakinma kuhaka kama witharai.
    thawa ekak penawa irisiyawa.
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    attachment.php

    munge client list eke sarwan innawa. meka kohomada munta mattu une.:rofl::rofl:
     
    Attachments

    • Capture.PNG
      Capture.PNG
      16.6 KB · Views: 162

    sandrew101

    Junior member
  • Feb 2, 2009
    155
    2
    18
    uba hena parakkui ban.... ekko danna labbak katha karanna ona .... dan oya charlie Austin kiyana eka lankawe na .... Aduma tarame dan lankawe sellan karana eka player kenektawat managerla na .... ara ipl comission eka board ekata natuwa oya managers lata yana hinda board eken dan manager la tiyaganna denne na danna labbak katha karapan... nattan katha nokara idapan ... poddak balapan oya uba dapu site eka awrudu gaanakin update welat na .. :D :D
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    Sanga,Mahela thama team eke inne,Unge pot eka ganta thama lagapathakawath ekek nethi hinda....Wisheshayenma test team eke.....
    Dan Mahela heta anidda gihama balaganin kauda stable batter kenek Test thathwe inne kiyala Lankawe.....:baffled::baffled:Sanga giyoth lagadi Baduma thama test team ekata.....:confused::confused:
    Mathewsta thama thaniyen gema adinta wenne....:P:P
    Uba ekko gonpart ekkata kade gihilla melohasarak danne nethi..Neththan wena ekegge goo konthrath ekak adinawada koheda....:confused::baffled::baffled:
    Man hodata cricket balana ekek....Eth mata facebook account ekak ne....
    Cricket kiyanne kalakanni gemak wenta ethi..Eth Lankawata thiyana ekama world class gema oka thama...Moko ape eun Rugger World cup gahantada...Wadima unoth 7's WC therei thawa aurudu 50kin withara.....:P:P:P:rofl::rofl:
    Dan Susanthikath nethi hinda aya duwanta ekekuth ne.....
    ඔන්න රිදිලා...

    ක්‍රීඩාව කියන්නේ එක් කෙනෙක් දෙන්නෙක් ඉස්සිල පේන එකට නෙමේ...ඕස්ට්‍රේලියන් ක්‍රිකට් ටීම් එකයි ජර්මන් ෆුට් බෝල් ටීම් එකයි ගත්තොත් උන්ගෙ එක එකා කැපී පෙනෙන්න ක්‍රීඩා කරන බවක් දකින්නට නෑ...

    Uba danna Sports wala tharama mekenma penawa.....
     
    ganiw-ape-de

    Member
    Jul 24, 2014
    39
    8
    0
    uba hena parakkui ban.... ekko danna labbak katha karanna ona .... dan oya charlie Austin kiyana eka lankawe na .... Aduma tarame dan lankawe sellan karana eka player kenektawat managerla na .... ara ipl comission eka board ekata natuwa oya managers lata yana hinda board eken dan manager la tiyaganna denne na danna labbak katha karapan... nattan katha nokara idapan ... poddak balapan oya uba dapu site eka awrudu gaanakin update welat na .. :D :D

    manager la na kiyalamada kiyanne? :rolleyes:
     
    ganiw-ape-de

    Member
    Jul 24, 2014
    39
    8
    0
    manager la na kiyalamada kiyanne? :rolleyes:

    මේකෙ මැනේජර් ලා ගැන නෙමේ දාලා තියෙන්න... පොඩ්ඩක් ඉවසිල්ලෙන් කියවපන්....

    අද ඔය කියන ක්‍රීඩකයෙක් වෙනුවට වෙනත් එකෙක් මැච් එකට දැම්මොත් මිනිස්සු මැච් එක බලන්නෙ නෑ කියන තරමට ජන මතය සැකසීම ගැනයි කියන්නෙ...