ganiw-ape-de
මෙහි නරක වැඩි බවත්, ක්රීඩකයන් ජනතා මතය වෙනස් නොකල යුතු බවයි අත්දැකීම සහ හැඟීම...
එසේ වුනොත් තේරීම් කමිටු වලට ජනතාව හෝ ක්රීඩකයන් ගෙන් කිසිම බලපෑමක් නැතුව ස්වාධීන ව තෝරන්න සිදු වෙනවා මයි. මොකද ඔවුන් ජනතාවට සෘජුව වග කිව යුතු වන නිසා.
මෙම ක්රීඩකයන් ඇරැණු කොට අනෙකුත් ක්රීඩකයන් හට ඇති බාහිර පීඩනයත් එතකොට ඉවත් වී යනවා... හැමෝටම තමන්ගේ හැකියාව උපරිමයට ගෙන ඒම ගැන විතරක් අවධානය යොමු කරන්නට අවස්තාව සැලසෙනවා...




















