ලංකාවේ කාලකණ්නි ක්‍රිකට්

King Buffalo

Member
Jan 6, 2014
411
43
0
ganiw-ape-de

මෙහි නරක වැඩි බවත්, ක්‍රීඩකයන් ජනතා මතය වෙනස් නොකල යුතු බවයි අත්දැකීම සහ හැඟීම...

එසේ වුනොත් තේරීම් කමිටු වලට ජනතාව හෝ ක්‍රීඩකයන් ගෙන් කිසිම බලපෑමක් නැතුව ස්වාධීන ව තෝරන්න සිදු වෙනවා මයි. මොකද ඔවුන් ජනතාවට සෘජුව වග කිව යුතු වන නිසා.

මෙම ක්‍රීඩකයන් ඇරැණු කොට අනෙකුත් ක්‍රීඩකයන් හට ඇති බාහිර පීඩනයත් එතකොට ඉවත් වී යනවා... හැමෝටම තමන්ගේ හැකියාව උපරිමයට ගෙන ඒම ගැන විතරක් අවධානය යොමු කරන්නට අවස්තාව සැලසෙනවා...

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    :confused::confused:

    අපිට මොකෝ කියල කියන ගමන් කියනවා අපිට වැදගත් කියල... අනේ මන්දා...උන්ගේ සල්ලි ගැනවත් උන් ගන්න දේවල් ගැනවත් නෙමේ තියෙන්නෙ කියල දැන් කී පාරක් කිව්වත් තේරෙන්නෙ නැද්ද?

    අනේ එකද සංගල දාපු කෑම කඩ ගැන දල තියෙන්නේ. උන්ට සල්ලි තියෙනවා නම් උන් දායි ඕන එකෙක්. උබට ඒවාට ගිහින් කන්න සල්ලි නැත්තන් ගෙදර තියෙන දෙයක් උයාගෙන කාපන්. මහන්සි වෙලා සල්ලි හම්බ කරන උන්ට ඊරිසිය කරන්නේ නැතුව.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ක්‍රිකට් ක්‍රීඩකයෝ තමන්ගේ දක්ෂතාවය අනුව රටට වැඩක් කරනවා. ඕන කෙනෙකුට ක්‍රිකට් බලන්න පුලුවන් නැත්තන් නොබලා ඉන්න පුලුවන්. මොකද බැලුවේ නැත්තන් පොලීසියෙන් අරගෙන යනවද ?
    අපේ එවුන් ක්‍රිකට් ගහන හින්දා තමයි අපේ රට තරඟ තියෙන්නේ, ජාත්‍යන්තර තරඟාවලි වලින් අපිට ලැබෙන සල්ලි, සංචාරක ව්‍යාපාරය වගේ දේවල් වලින් උදව්වක් වෙන්නේ නැද්ද ?
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ක්‍රිකට් ක්‍රීඩකයෝ තමන්ගේ දක්ෂතාවය අනුව රටට වැඩක් කරනවා. ඕන කෙනෙකුට ක්‍රිකට් බලන්න පුලුවන් නැත්තන් නොබලා ඉන්න පුලුවන්. මොකද බැලුවේ නැත්තන් පොලීසියෙන් අරගෙන යනවද ?
    අපේ එවුන් ක්‍රිකට් ගහන හින්දා තමයි අපේ රට තරඟ තියෙන්නේ, ජාත්‍යන්තර තරඟාවලි වලින් අපිට ලැබෙන සල්ලි, සංචාරක ව්‍යාපාරය වගේ දේවල් වලින් උදව්වක් වෙන්නේ නැද්ද ?

    :yes: අනික මුන් හිතන්නේ උන්ට වගේ ක්‍රීඩකයන්ට ඔෆිස් එකකට වෙලා ඒසී එකේ පත්තර බල බල ඉන්න පුළුවන් කියල. උන්ට අව්ව්වේ කරවෙන්නත් ඕන. කවදාවත් ජොබ් එක ස්ථිර නැහැ. හොදට ගහනකන් විතරයි. බැරි දවසට එලියට යන්න ඔන. හැමදාම ප්‍රක්ටිස් . අපිට වගේ හිතෙන කෑමක් කන්න බැහැ . කන්න ඕන කෑම ටිකත් උන්ට නියම කරලා තියෙන්නේ. උන් කරන කැප කිරීම් වලට උන් හම්බ කෙරුවට අසාදාරනයක් නැහැ.මුන්ට මාර ඊරිසියාවක් තියෙන්නේ .
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    me ara revila kiyana ekage fake ekak,u kade giya binduwa team eketh naha.
    dan cricket thread eke anatha wela inne.cricket gahana ewun austingen wada
    gaththata kawruth austinta naakan kiyanna giye naha.habai revila kiyana eka
    kade yana binduwa island ekata kiyala thibba nishanth uge thaththa wage austin
    uge bappa wage kiyala.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    me ara revila kiyana ekage fake ekak,u kade giya binduwa team eketh naha.
    dan cricket thread eke anatha wela inne.cricket gahana ewun austingen wada
    gaththata kawruth austinta naakan kiyanna giye naha.habai revila kiyana eka
    kade yana binduwa island ekata kiyala thibba nishanth uge thaththa wage austin
    uge bappa wage kiyala.

    ah me Ridila TM (Revila TM) ne . මම හිතුව ජගියට කඩේ යද්දියි සංගලට බනිද්දියි.හපොයි මුට ජීවිතයක් නැද්ද ජන්ගියට කඩේ යනවට ඇර . දික්වැල්ල ඉන්නකන් ජන්ගියට අයෙ ටීම් එකට එන්න බැහැ. ෆේක් වලින් අවට වැඩක් නැහැ රෙවිල ටීම් .උබව හැමෝම දන්නවා .
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    සතුටු වන බව ඇත්ත...ඒ ඇරෙන්න තවත් අපි ගැන සතුටු විය හැකි ක්ෂේත්‍ර හොයා ගෙන ඒවා දිරිමත් කරන්නත් ඕනෙ... ඒ වගේම රටේ හැමෝටම ප්‍රතිලාබ බෙදෙන විදිහට ආර්ථිකය දියුණු කරන්න ඕනෙ... ඒව ගැන මේ ත්‍රෙඩ් එකේ නැතුව වෙන ත්‍රෙඩ් එකක කතා කරමු...:baffled:

    ක්‍රිකට් වර්ල්ඩ් කප් එක දින්නට වැඩක් නෑ රටේ මිනිස්සුන්ට රෑට කන්න සල්ලි නැත්තං... රටේ නම ප්‍රසිද්ධ වුනාට...:dull::dull:

    මේ ලිස්ට් එකේ වර්ල්ඩ් කප් එකකින් නම් ප්‍රසිද්ධ නොවුනු රටවල් කීයක් ලංකාවට උඩින් ඉන්නවද කියල කැමති නම් ගනන් කරල දාන්න..:yes::yes:

    http://en.wikipedia.org/wiki/Where-to-be-born_Index

    අපේ කට්ටිය එංගලන්තෙට*, සිංගප්පූරැවට*, ඩුබායි වලට* හරි මාරැ වෙන්න හදන්නෙ, කෝ උන් වර්ල්ඩ් කප් දිනලද?:confused:

    ක්‍රීඩාවකින් දියුණු වුන පලියට දියුණු වුන රටක් මේ ලෝකෙ නෑ.

    * උදාහරණ විතරයි ඕං...ඕනෙ රටක් ගත්තොත් ඉතින් එච්චරයි...

    අනිව බං.. හැමදාම ක්‍රිකටුයි ,මලල ක්‍රීඩායි කිය කිය බම්බු නම්බුවක් ගැන කතා කරනවා.. දැන් කප් එකකුත් දින්නනේ.. මොකද්ද දන්නෑ කලින්ට වඩා රටේ ඇති උන වෙනස.. හැමදාම අපි එකම තැන පල් වෙනව බන්.. පල් වෙවී මඩේම දගලනවා බන්.. හැම දේකටම ලංකාවේ මේක අදාලයි.. ලංකාවෙ සමහර උන් ක්‍රිකට් බලනව හරි.. ඒක වෙනම කතාවක්.. ඒත් ෆුට් බෝල් වර්ල්ඩ් කප් එකේ ලෝකේ හැම රටක්ම නෑ, ඉන්නෙ රටවල් කීපයයි.. ඒත් ඇයි මුලු ලෝකෙම මිනිස්සු ෆුට් බෝල් බලන්නේ ? අන්න එතන ගැනයි අපි හිතන්න ඕනේ බං.. රොනාල්ඩෝට ආදරේ උගෙ රටේ මිනිස්සු විතරද.. , ඒත් අපේ ක්‍රිකට් මැච් එකක් බලන්ණේ කවුද බන් ලෝකෙ ? ඕනෙනම් ප්‍රතිවාදි පිලේ රටයි, අපේ ඔය ලිං මැඩියො ටිකයි බලාවි.. ඕනෙනං ඔය ක්‍රිකට් ඇම්ම තියන උන් කීප දෙනෙක් බලාවී ලෝකෙ.. ඒත් වෙන දෙයක් නෑ හැමදාම මෙච්චරයි.. :confused::confused::confused::rofl::rofl::P:yes::sorry:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේකෙ ආදායම ගැන නෙමේ කියල තියෙන්නෙ...

    'සුපිරි' ක්‍රීඩකයන් ප්‍රේක්ෂකයන් මගින් තේරීම් වලට බලපෑම් කරවීමට යොදනා උපාය මාර්ග ගැන...මේක කොච්චර හොඳට නැගල ගිහින් ද කිව්වෝත් මේ පෝස්ට් එකට බැනල කොමෙන්ට් දාපු උන්ගෙ පෝස්ට් දැක්කම හිතා ගන්න පුලුවන්....

    එක පාරට කෝටි ගණන් කියන වචනෙ දැක්ක පලියට කොමෙන්ට් දාන්න එපා බන්....

    මෙතන කොහෙවත් කුහක කමින් ලියපුවා නෑ... ඒ බව මුලින්ම පැහැදිලිව දක්වලයි තියෙන්නෙ...
    අද දවසේ රට දියුණු කරන්න තොපි මොනවද කරන්නේ? බැරිනම් ගිහින් ක්‍රිකට් ගහපිය.

    ඔය රතුවෙන් තියෙන්නේ උබෙම වචන ..මට පෙන්නේ උබත් මගේ කමෙන්ට් එක හරියට කියවල නැහැ වගේ :P
    උබ රට දියුණු කරන්න කතාකරන්නේ ක්‍රිකට් වලින්ද ? අනික උබට පෙන්නේ ක්‍රිකට් විතරද ? ෆුට්බෝල් හොකි ..එකී මෙකි ක්‍රීඩා සංගම් කොච්චර පිස්සු කෙලිනවද ?ක්‍රිකට් සහ මලල ක්‍රීඩා (දැන් නම් එකත් ඉවරයි ) ඇරෙන්න ජාත්‍යන්තරයට ලංකාවෙන් ගියේ මොන ක්‍රීඩාවද?
    අනික ක්‍රීඩකයින් අන්තර්ජාලය හරහා ප්‍රේක්ෂකයින්ට යම් බලපෑමක් කරමින් ටීම් එකට ඇතුල් වෙන්න පුළුවන් වෙනවනම් facebook වලින් ආණ්ඩුව පෙරලන්නත් පුළුවන් .

    උබ හිතන්නේ මිනිස්සු කියන විදිහට සෙලෙක්ටර් ල ක්‍රීඩකයෝ තොරයි කියලද ?
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මරුසිරා;16940204 said:
    අද දවසේ රට දියුණු කරන්න තොපි මොනවද කරන්නේ? බැරිනම් ගිහින් ක්‍රිකට් ගහපිය.

    ඔය රතුවෙන් තියෙන්නේ උබෙම වචන ..මට පෙන්නේ උබත් මගේ කමෙන්ට් එක හරියට කියවල නැහැ වගේ :P
    උබ රට දියුණු කරන්න කතාකරන්නේ ක්‍රිකට් වලින්ද ? අනික උබට පෙන්නේ ක්‍රිකට් විතරද ? ෆුට්බෝල් හොකි ..එකී මෙකි ක්‍රීඩා සංගම් කොච්චර පිස්සු කෙලිනවද ?ක්‍රිකට් සහ මලල ක්‍රීඩා (දැන් නම් එකත් ඉවරයි ) ඇරෙන්න ජාත්‍යන්තරයට ලංකාවෙන් ගියේ මොන ක්‍රීඩාවද?
    අනික ක්‍රීඩකයින් අන්තර්ජාලය හරහා ප්‍රේක්ෂකයින්ට යම් බලපෑමක් කරමින් ටීම් එකට ඇතුල් වෙන්න පුළුවන් වෙනවනම් facebook වලින් ආණ්ඩුව පෙරලන්නත් පුළුවන් .

    උබ හිතන්නේ මිනිස්සු කියන විදිහට සෙලෙක්ටර් ල ක්‍රීඩකයෝ තොරයි කියලද ?

    මු අර Ridila Tm (Revila TM ) කියන එකා ෆේක් එකක් හදන ඇවිත් බන්. ඌට ඕනේ ජන්ගිමලව ටීම් එකට දාගන්න. වෙන මුකුත් මෙනෙයි .එකයි ඌගේ ජීවිතේ.
     
    ganiw-ape-de

    Member
    Jul 24, 2014
    39
    8
    0
    :yes: අනික මුන් හිතන්නේ උන්ට වගේ ක්‍රීඩකයන්ට ඔෆිස් එකකට වෙලා ඒසී එකේ පත්තර බල බල ඉන්න පුළුවන් කියල. උන්ට අව්ව්වේ කරවෙන්නත් ඕන. කවදාවත් ජොබ් එක ස්ථිර නැහැ. හොදට ගහනකන් විතරයි. බැරි දවසට එලියට යන්න ඔන. හැමදාම ප්‍රක්ටිස් . අපිට වගේ හිතෙන කෑමක් කන්න බැහැ . කන්න ඕන කෑම ටිකත් උන්ට නියම කරලා තියෙන්නේ. උන් කරන කැප කිරීම් වලට උන් හම්බ කෙරුවට අසාදාරනයක් නැහැ.මුන්ට මාර ඊරිසියාවක් තියෙන්නේ .

    පුදුම කැක්කුමකින් කතා කරන්නේ...

    තමන්ට උගන්නපු ගුරැවරැන් ගෙ පඩිය වෙලාවට හම්බ නොවෙන එක ගැන වත් මේ තරම් කරදර වෙන්නෙ නැතිව ඇති...
    :confused::confused::confused:
     
    ganiw-ape-de

    Member
    Jul 24, 2014
    39
    8
    0
    අනිව බං.. හැමදාම ක්‍රිකටුයි ,මලල ක්‍රීඩායි කිය කිය බම්බු නම්බුවක් ගැන කතා කරනවා.. දැන් කප් එකකුත් දින්නනේ.. මොකද්ද දන්නෑ කලින්ට වඩා රටේ ඇති උන වෙනස.. හැමදාම අපි එකම තැන පල් වෙනව බන්.. පල් වෙවී මඩේම දගලනවා බන්.. හැම දේකටම ලංකාවේ මේක අදාලයි.. ලංකාවෙ සමහර උන් ක්‍රිකට් බලනව හරි.. ඒක වෙනම කතාවක්.. ඒත් ෆුට් බෝල් වර්ල්ඩ් කප් එකේ ලෝකේ හැම රටක්ම නෑ, ඉන්නෙ රටවල් කීපයයි.. ඒත් ඇයි මුලු ලෝකෙම මිනිස්සු ෆුට් බෝල් බලන්නේ ? අන්න එතන ගැනයි අපි හිතන්න ඕනේ බං.. රොනාල්ඩෝට ආදරේ උගෙ රටේ මිනිස්සු විතරද.. , ඒත් අපේ ක්‍රිකට් මැච් එකක් බලන්ණේ කවුද බන් ලෝකෙ ? ඕනෙනම් ප්‍රතිවාදි පිලේ රටයි, අපේ ඔය ලිං මැඩියො ටිකයි බලාවි.. ඕනෙනං ඔය ක්‍රිකට් ඇම්ම තියන උන් කීප දෙනෙක් බලාවී ලෝකෙ.. ඒත් වෙන දෙයක් නෑ හැමදාම මෙච්චරයි.. :confused::confused::confused::rofl::rofl::P:yes::sorry:

    ඔන් ද ස්පොට්.

    අන්තිමට වර්ල්ඩ් කප් එක දින්න කියල මේ දැන් බුරන කට්ටියයි ලංකාවේ සංචාරක ව්‍යාපාරයයි සෑහෙන්න දියුණු වෙලා නේ...:yes::yes::yes::yes::yes:
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    සුද්දෝ අපේ උන්ට ආතල් ගන්න ක්‍රිකට් දීලා ගියා....

    අපේ උන් දැන් වෙන වැඩක් කරන්නෙ නැතුව ඔක්කොම පැත්තක දාලා ක්‍රිකට් ගහනවා, ගහන්න බැරි උන් ගහන උන්ට ගහන හැටි කියනවා...තවත් උන් ගහන හැටි විස්තර කරනවා...මුකුත් කරගන්න බැරි උන් අනිත් තුන් ගොල්ල දිහා බලාන ඉන්නවා...

    ඒවා ගැන නෙමේ මේ කියන්න යන්නෙ...

    මේ කියන්නෙ ලංකාවේ කෝටි ගණන් හම්බ කරන ක්‍රීඩකයන් තමන් වෙනුවෙන් පෙනී සිටින්න අහිංසක ප්‍රේක්ෂකයන් යොදා ගන්න හැටි ගැන...:baffled:

    ඒවා කරන්නෙ වෙනම කොම්පැනියකින්....හරියටම කිව්වොත් ඔස්ටින් මැනේජ්මන්ට් කියල එකකින්... මේ ඇරෙන්න තවත් සමාගම් තියෙනවා...

    http://austin-management.com/

    මෙයාලා තමයි මේ 'සුපිරි' ක්‍රීඩකයන්ගේ ෆේස්බුක් පේජ් හදල ෆෑන්ස් ලා එකතු කරල දෙන්නෙ...එහෙම කරනවට සුලු පටු ගාණකුත් නෙමේ අය කරන්නේ...

    අපේ 'සුපිරි' ක්‍රීඩකයො මේ වගේ ප්‍රතිරෑප නැංවීමේ සමාගම් වලට ලක්ෂ ගනන් ගෙවන්නෙ, තමන්ගේ ක්‍රීඩා කිරීමේ හැකියාව අඩු වුනත් තේරීම් කමිටුවට ජනතාව තුලින් බලපෑම් කරවන්න පුලුවන් හින්දයි...

    ක්‍රීඩාව සාමුහික ක්‍රීඩාවක් වුනත් සැමවිටම එක් ක්‍රීඩකයෙක් දෙන්නෙක් කැපිල පෙන්වන්නෙ මේ ප්‍රතිරෑප නැංවීමේ සමාගම් වල ප්‍රතිපලයක් හැටියට...

    ආයෙත් ක්‍රිකට් බලද්දි හිතන්න මේ අය ඇත්තටම රට නියෝජනය කරනවාද තමන්ව නියෝජනය කරනවාද කියල...

    මේ වැඩේ කොච්චර හොඳට නැගල යනවාද කිව්වොත් අපේ අයියල තමන්ග් පඩියටත් වඩා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ පඩිය පරක්කු වෙන එක ගැන ෆේස්බුක් වල එහෙම දාන පෝස්ට් එහෙමත් දැකල ඇති නේ....:yes::yes:

    ලංකාවේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ගෙ අවම වැටුප රැපියල් කෝටියක් විතර...ඒ ඇරෙන්න දිනන තරඟ වලිනුත් කෝටි ගණන් හම්බෙනවා...උන් හම්බ කරන් කන එකට ඉරිසියාවෙන් නෙමේ මේ පෝස්ට් එක දැම්මෙ...ඕං..

    මේක හොඳට කියවල පුලුවන් හැම තැනම ෂෙයා කරන්න...ෂෙයා කරනකොට රිදෙනවනම් බම්ප් එකක්වත් දාන්න..

    අද දවසේ රට දියුණු කරන්න තොපි මොනවද කරන්නේ? බැරිනම් ගිහින් ක්‍රිකට් ගහපිය.

    උබ හරියටම හරි අපේ රටේ බහුතරයක් ඉන්නේ මෝඩයෝ ඉතින් උන්ට ඔය බොල සෙල්ලම මාරම ආතල් රටක් දීයුනු කරන්න ඔය ඒක ඒක සෙල්ලං කරලා බැ කියනඑක තේරුම් ගන්න තරම් මුන්ට මොලයක් නැ...මේවා කථා කරලා වැඩක් නැ බන්...ඉන්දීයාවේ ක්‍රිකට් බලන ගොබ්බයන් ගේයි අපේ උන්ගේයි වෙනසක් නැ ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටහිකේ..... 2014 කාලෙත් සීන් එක දරුණුවට තිබිල එහෙනන්..