ලංකාවේ කුල

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අතීතයේ පැවති වැඩවසම් ක්‍රමයට අනුව ලංකාවේ රැකියාවල් ලැබුණේ පරම්පරාවෙන් පරම්පරාවට. පියාගෙන් පුතාට ලැබෙන රැකියාව අනුව දේපල බෙදීම් , විවාහ කටයුතු පවා සිදුවුණා..

    ඒ වගේ සිස්ටම් එකක් ඇතුලේ ඒ සිස්ටම් එක මේන්ටේන් වෙන්න වෙනත් රැකියාවක් කරන පරම්පරාවක කෙනෙක් පවුලකට සම්බන්ධ කර නොගන්න මිනිස්සු පෙළඹුණා..

    කිසිවෙක්ට තමන් කැමති රැකියාවක් කරන්න හෝ තමන් කැමති විවාහයක් කරගන්න මේ සිස්ටම් එක ඇතුලේ ඉඩ ලැබුණේ නෑ..

    ඉන්දියාවේ වගේම ලංකාවෙත් ඉන්දියාවේ තරම් නැතත් අදටත් මේ කුල ක්‍රමය මිනිස්සුන්ගේ හිත් වල තියෙනවා වගේම විවාහ කටයුතු වලදි තදින්ම බලන පිරිසක් ඉන්නවා.
    විශේෂයෙන් ග්‍රාමීයව සහ උඩරට පලාතට වෙන්න අදටත් තදින්ම සලකා බලන දෙයක් තමා මේ කුල ක්‍රමය..

    නමුත් නාගරිකව වෙන්න මුදල් මත , රැකියාව මත මිනිස්සු මනින ක්‍රමයක් වර්තමානයේ පවතින්නේ..

    මේ අවස්ථා දෙකම අසාධාරණයි කියලා මට හැඟෙන්නේ.

    මේ රූපයේ තියෙන්නේ වර්තමාන සමාජයෙන් වල දැමිය යුතු අතීතයේ පැවති කුල ක්‍රමය ගැන දල අදහසක්.
    +++++++++++++++++++++++

    උපතින් මිනිසෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවේ.ක්‍රියාවෙන් එය තීරණය වේ.(බුදුන් වහන්සේ)

    from fb

    10356019_1647130345526139_7669735774831988141_n.jpg

    kivi2007

    Member
    Jun 2, 2007
    105
    34
    0
    අපි මොනා කරත් අම්මලා ඕක බලනවාමයි..මයි ..මයි. tfs mchn
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මම බෙනා;19269420 said:
    ආසාවට කුඹුරක් නෑ හැබැයි :(

    අපිටත් එහෙම තමයි බන් බදු ගොවි උනාට
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අපි මොනා කරත් අම්මලා ඕක බලනවාමයි..මයි ..මයි. tfs mchn

    අන්න ඒකනේ. ඔය මංගල කිංකීණි බලපන් ඔය කුල පරම්පරා ඔක්කොම තියනව දාලා
     
    Oct 15, 2015
    372
    62
    0
    ඉස්සර කාලේ හිටපු සක්කිලි පොන්නයින්ගෙ පොන්න ක්‍රම තමා ඕව.දැන්වත් ඔයවගේ දේවල් වලපල්ලට යවන්න කාලෙ හරි
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Lannister, Targaryen, Baratheon, Stark, Tyrell they're all just spokes on a wheel. This ones on top, then that ones on top and on and on it spins crushing those on the ground.

    I'm not going to stop the wheel, I'm going to break the wheel.

    Daenerys Targaryen
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Lannister, Targaryen, Baratheon, Stark, Tyrell they're all just spokes on a wheel. This ones on top, then that ones on top and on and on it spins crushing those on the ground.

    I'm not going to stop the wheel, I'm going to break the wheel.

    Daenerys Targaryen

    :love::love: GOT :love::love:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Lannister, Targaryen, Baratheon, Stark, Tyrell they're all just spokes on a wheel. This ones on top, then that ones on top and on and on it spins crushing those on the ground.

    I'm not going to stop the wheel, I'm going to break the wheel.

    Daenerys Targaryen

    :lol:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඉස්සර කාලේ හිටපු සක්කිලි පොන්නයින්ගෙ පොන්න ක්‍රම තමා ඕව.දැන්වත් ඔයවගේ දේවල් වලපල්ලට යවන්න කාලෙ හරි

    That is conservatism; if you are liberal you must be independent; but you won't
    "Yako me kula kramaya athule godak dewal thiyanawa" ethics, customs, culture depends on it, if there is nothing like this our country won't be like USA and Australia; our country could be near somewhere like Africa.