ඕව ඔහොම කිව්වට ගොඩක් උන් මේ කනෙන් අරන් අනිත් කන් පිට කරන උන් ඉන්නේ.. එනි වේ වටිනා ත්රෙඩ් එකක් රෙප් +5


පිටරට කෙල්ලෙක්ට කවුද අකමැති. උඹ කියන්නෙ ලංකාවේ කෙල්ලන්ට කැමති මිනිස්සු ඉන්නව කියලද?මම බෙනා;18774732 said:ඒ කියන්නේ උඹ බඳින්ඩ හිතන් ඉන්නේ පිටරට කෙල්ලෙක්ද
ඔව් බන් මුන් යාලුවෙලා ඉන්න කෙල්ලගේ පික්ස් දානවා තව එකෙක් ඌගේ නංගිගේ ඒව දනවා .තව එකෙක් කෙල්ල රූම් එකකට ගෙනිහිල්ලා කෙලලට හිකු& කියලා කියන්න විඩියෝ කරලා පික්ස් අරන් ශෙයාර් කරලා පොර වෙන්න හදනවා .බලපන් ඒ කෙල්ලෝ කොච්චර විශ්වාසයකින් ඔය හැම දෙයක්ම දෙන්නේ පොටෝ ගත්තත් මොකුත් කියන්නේ නැත්තේ ඒ විශ්වාසේ මුන් එක විනාඩියෙන් නැත්තටම නැති කරලා දානවා . මට ලංකාවේ වැල පේනන බැරි සීන් එකට එක හේතුවක් තමයි ඔක.


මම බෙනා;18775527 said:එල මචන් එල....උඹල වගේ උනුත් ඉන්න හින්දා ටිකක් හරි ok
නිකන් හරි අනිත් උන්ගේ ඔලුවට දෙයක් ආවනම් ලොකු දෙයක්
රෙප් මචන්


මම බෙනා;18765599 said:
මේ බන්,
උඹලා හැමොටමයි බන් කියන්නේ,යාලුවෙලා ඉන්න කාලේ ගන්ඩ ඕනි ආතල් ඔක්කොම අරන්,ෆොටොස් ගගහ එක එකා එක්ක ශෙයාර් කරන්ඩ එපා බන්...ඒක එව්ලෙට ආතල් තමා,ඒත් ඕක මහ හෙන ගහන අපරාදයක් බන්...
පොඩ්ඩක් හිතපන්,මම ත්රෙඩ් එකක් දානවා "අද මම මුස්ලිම් එකෙක්ගේ කඩෙන් කෑවා" කියලා..බලන්ඩ ඕනි මට කට්ටිය ඔන්ලයින් අරින්ඩ එන්නේ...
- තම්බින්ට පුක දෙනවා..
- සිංහල කමක් නෑ..අරකයි මේකයි..
ඒත් ඔය සිංහල ජාතිය,අපේ ආගම ගගා දඟලන උන් xossip එකට ගිහින් ඉන්දියන් කාරයින්ට පුක දෙනවා.. අපේ රටේ කෙල්ලො අමු අමුවේ කනවා. ඒ කනවා එක්කම අහිංසක අම්මෙකේ,තාත්තෙක්ගේ ආත්ම ගෞරවෙත් කනවා... එපා බන් ඔය වැඩේ කරන්ඩ...
අපිත් වැල බලනවා තමා..නැත්තේ නෑ...ඒත් බලපන් ඒක වෘතීය මට්ටමෙන් කරන ගෑනුන්ගේ ඒවා..අමුතු එකක් නෑනේ..සේරටම තියෙන්නේ එකම එක තමා...
මට දැනුන දේ මම මේ කියන්නේ...අපිත් ගොන් කමට ඕවා බැලුවා තමා,ඒත් අහන දකින දෙයින් ජීවිතේට යමක් එකතු කරන් මේක දැම්මේ රිදුන එකෙක් ඉන්න්වනම් කපනවනම් රෙපුත් කපපන්..මට රෙප් වලින් වැඩකුත් නෑ...

ඔය වගේ ෆොටෝ share කරන පොන්සිලට නම් කියල වැඩක් නැහැ.