ලංකාවේ කෙල්ලො කැත ඇයි

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    හුඟක් අය සත්‍යය අවංකවම පිලිගන්නේ නෑ. අප්‍රිකාවේ කලු මිනිස්සු කෙලින්ම ඕන කෙනෙක් එක්ක කියනවා අයාලගේ කාන්තාවන් ලස්සන මදි කියලා මම අහලා තියෙනවා.ලංකාවේ දෙමල අයත් එහෙම මගෙත් එක්ක කියලා තියෙනවා එයාලගේ දෙමල කාන්තාවන් බහුතරය ලස්සන නැත කියලා.අපේ එවුන්ට තමන්ගේ උනහපුලුවා මැණිකක් වගේ.හුඟක් එලකිරි එකේ අයට යක්කු වගේ කෙල්ලො ඉන්නේ.ඒක නිසා උන්ට රිදිලා මට රින රෙප් දාලා.
    :frown::frown:

    ලස්සන සාපේක්ෂයිනෙ ගොන්ස්. රට ගිහින් දේශපාලන රැකවරණ අරං පිනට කකා බිබී ඉන්න උඹ වගේ අනාථයෙක්ට ඉතින් උපන් රටට ගරහන්න නොකියන්න පුළුවන් මොනවද!
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    මොනව කරන්නද මචන් මටත් එහෙම කරලා අපේ කරුමෙ තමයි...හිත හදාගමු මටත් අම්මා ලෙඩවෙලා තාත්තා ඔත්පල වෙලා යින්න හින්දා ඒගොල්ලන්ගේ හිත හදන්න ඕනෙ හින්දා එකක් කර ගහ ගන්න වෙනවා..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    ලංකාවේ ලස්සන කෙල්ලෝ ඉන්නවා ඕනතරම් උදේකට bus holt එකකට වෙලා හිටපන්. උඹ ඉනේ කොහෙද ? උඹ ඉන්න පැත්තේ ලස්සන කෙල්ලෝ නැතුව ඇති
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ලස්සන කියන්නෙ එක එක්කෙනාට එක එක විදිහට පේන දෙයක්...මට ලස්සන දේ උබට ලස්සනට පේන්නෑ...උබට ලස්සන දේ මට ලස්සනට පේන්නෑ.....එක නොර්මල් දෙයක්...උබට ලංකාවෙ කෙල්ලො ලස්සනට පේන්නැත්තන් ඉතින් උබ ලංකාවෙ කෙල්ලෙක්ව බදින් නැතුව අරාබිය පැත්තෙන් මූන වහගත්ත එකක් ගෙනල්ල බැදගනින්.....එතකොට ලස්සන උනත් කැත උනත් අවුලක් නෑනෙ...මොකෝ උන්ගෙ මූනක් කටක් පේනව කියල එකක්යැ....:rofl::P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    මොනව කරන්නද මචන් මටත් එහෙම කරලා අපේ කරුමෙ තමයි...හිත හදාගමු මටත් අම්මා ලෙඩවෙලා තාත්තා ඔත්පල වෙලා යින්න හින්දා ඒගොල්ලන්ගේ හිත හදන්න ඕනෙ හින්දා එකක් කර ගහ ගන්න වෙනවා..

    උඹට මොකක් හරි case එකක් වැටුනද ගෙදරින් ?
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    උඹට මොකක් හරි case එකක් වැටුනද ගෙදරින් ?

    ඔව් බන් අම්මා තාත්තා හොදටම අසනිපයි ඒගොල්ලන්ගෙ එකම බලාපොරොතිතුව මෑරෙන්න කලින් මාව බන්දල දෙන එක, මගෙ කලින් කෙල්ල චින බඩුවක් ගෙදරින් ඒකට කමති නෑති හින්දා අතාරින්න සිද්ද උනා,.මොනා කරන්නද බන් අපේ රටේ මිනිස්සුන්ගෙ හිතන පතන විදිහ තමයි බන්...දෙමව්පියන්ට අපේ යුතුකම යිටුකරන්නත් ඕනෙනෙ.
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ඔව් බන් අම්මා තාත්තා හොදටම අසනිපයි ඒගොල්ලන්ගෙ එකම බලාපොරොතිතුව මෑරෙන්න කලින් මාව බන්දල දෙන එක, මගෙ කලින් කෙල්ල චින බඩුවක් ගෙදරින් ඒකට කමති නෑති හින්දා අතාරින්න සිද්ද උනා,.මොනා කරන්නද බන් අපේ රටේ මිනිස්සුන්ගෙ හිතන පතන විදිහ තමයි බන්...දෙමව්පියන්ට අපේ යුතුකම යිටුකරන්නත් ඕනෙනෙ.
    ඇයි බන් චීන කෙල්ලෝ පට්ට ලස්සනයිනේ ඇයි ඉතින් අම්මල කැමති නැත්තේ? :frown:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    ඔව් බන් අම්මා තාත්තා හොදටම අසනිපයි ඒගොල්ලන්ගෙ එකම බලාපොරොතිතුව මෑරෙන්න කලින් මාව බන්දල දෙන එක, මගෙ කලින් කෙල්ල චින බඩුවක් ගෙදරින් ඒකට කමති නෑති හින්දා අතාරින්න සිද්ද උනා,.මොනා කරන්නද බන් අපේ රටේ මිනිස්සුන්ගෙ හිතන පතන විදිහ තමයි බන්...දෙමව්පියන්ට අපේ යුතුකම යිටුකරන්නත් ඕනෙනෙ.

    ඔව් ඉතින් කොහොමත් දෙමව්පියෝ කැමති ලංකාවේ කෙල්ලෙක් බඳින එකටනේ :)
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උබ ගැන පුදුමත් හිතෙනවා. මම කියන්නේ නේ එක උබේ වැරද්දක් කියල.
    කෙනෙක් ලස්සන දකින විදිහ තවත් කෙනෙකුට වඩා වෙනස්. කෙනෙකුට ලස්සනයි කියල පෙනෙන දේ තව කෙනෙකුට එතරම් ලස්සන නැති වෙන්න පුළුවන්.
    එක නිසා ලංකාවේ කෙල්ලෝ 99% ලස්සන නේ කියන කතාව පිළිගන්න ටිකක් අමාරුයි.
    අනිත් එක සහෝදරයා ඔයාගේ ඔය ලස්සන කියන දේ හැමදාම පවතින දෙයක් නෙවෙයි. ලස්සන මතම හැමදේම තීරණය කරන්න ගියොත් කෙටිකාලීනව සතුටක් ලැබුනත්, දිගුකාලීනව මුණ දෙන්න වෙන අසතුට වැඩි.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේ දවස්වල පත්තරෙන් ප්‍රොපෙසල් හොයලා කෙල්ලො බලන්න යනවා.ඔක්කොම ගූ කැතයි බන්.
    :frown:

    තොගෙ කාළකණ්නිකම මෙතන දාන පෝස්ට් වලින්ම පේනවා. අනෙක උඹ දන්න අය දන්නවා තෝ මංගල සමරවීරගෙ ලොල්ලෙක් බව. ඒ නිසා අනෙක උබේ මූනෙම මංගලයගෙ වගෙ පොන්න පෙනුම ඇති. ඒකනෙ කෙල්ලෙක් සෙට්වෙන්න එන්නෙ නැත්තෙ. පත්තර වල දාන කෙල්ලො හොය හොය ඉන්නෙ නැතිව ඔය කාට හරි කියලා *කේ ඇරගෙන හිටපන්. මොකද කසාදයක් බැන්දත් පොන්නයින්ට ඒක යාදෙන්නෙ නෑ බොල.:lol::(