ලංකාවේ ගැණු දරුණු වෙලා

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ලංකාවේ ගැණු දරුණු වෙලා

හැටන් අඹුසැමි යුවලක් නගරයේ පිහිටි බැංකුවකින් මුදල් රුපියල් 147000/- ක් තම ගිණුමෙන් රැගෙන නගරයේ ගමන්කරමින් සිටියදි පිටුපසින් පැමිණි කළු කබායක් ඇදගත් කාන්තාවක් ස්වාමි පුරුෂයාගේ ගෙල කපා කාන්තාව සන්තකයේ තිබු මුදල් බෑගය කොල්ලකා පලායන විට අදාළ සැකකාරිය පොලීසිය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සැකකාරිය පසුපස පන්නා ගොස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඇය සන්තකයේ තිබූ මුදල්ද සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ. සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයා දික්ඔය රෝහලට ඇතුලත්ව නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය එම යුවළගේ නිවසේ නිවසේ පදිංචිව සිටි අවිවාහක ඥාති කාන්තාවක් බව පොලිසිය කල විමර්ශනයේදි හෙළිව තිබේ . සැකකාරිය අද (27දා) හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ada.lk news

පොකට් ගහන ගැණු ලංකාවේ ඉන්නවා ඒත් දැන් මේ වගේ බය නැතිව ගේම් දෙනවා කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට මොනා වෙලාද බං දරුණු වෙලා


 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    100000 කට බෙලි කපන ගෑණු ඉන්න රටක්ද මේක? :eek:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආර්යා ස්ටාක්වගේ :shocked: :shocked:
    ඒත් ආර්යා කවදාවත් සල්ලි වගේ දෙයක් වෙනුවෙන් අහේතුකව මිනිස්සුන්ගෙ බෙලි කපන්නෑ :no: :no:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ආර්යා ස්ටාක්වගේ :shocked: :shocked:
    ඒත් ආර්යා කවදාවත් සල්ලි වගේ දෙයක් වෙනුවෙන් අහේතුකව මිනිස්සුන්ගෙ බෙලි කපන්නෑ :no: :no:

    hehehe eki face change karan awilla tiyenne.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මම බෙනා;19187186 said:
    ඔන්න ඕකනෙ මම බඳින්නෙ නැතුව ඉන්ඩ තීරනය කලේ.. :D

    සමහර කොලුකාරයොත් ඔහොම කියනවා බං :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මම බෙනා;19187872 said:
    අහිංසක මිනිස්සුන්ට කතා හදන්ඩ එපා...:(

    මම ඒකනෙ බං සමහර කියල කිවුවෙ. :lol:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ගෙල කපා කිවුවට තුවාලවෙච්ච එකා බෙහෙත් දාගන්නෙත් නැතුව හිරු එකේ මීඩියා එකාට තුවාලෙ පෙන්න පෙන්න හිටියා.:dull: