අද අහම්බෙන් දැක්කේ News එකේ Passport පෝලිම. Appointment දෙන්නේ දවසට 500ක් ද කොහෙද මුන් වෙනම ඉන්නවා 5000ක් විතර. මුන් රට ගහිල්ලා මොනවා කරන්නද බන් Syrian Refugee Part 02 තමයි. ඉස්සරහට පට්ට අතල් තියනවා Foreign News වල ලංකාවේ උන්ගේ වැඩ ගෙන