ලංකාවේ ජංගම දුරකථන හා උපාංග වංචාව

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    හොයලා බලලා තමන්ට වාසි වෙන තැනකින් ගන්න තමයි තියෙන්නේ ඉතින්. ඕවට කේස් අදින එකත් පාඩුයි. මොකද රටේ හරි ආර්ථිකයක් , අවංක රේගුවක්, අවංක පාලකයෝ හැදෙනකන් ඕවා ඔහොම තමයි වෙන්නේ. ඕවා හදන්න බෑ.

    බෙහෙත් කියලා ජරා වතුර දෙන රටේ phone ගැන මොන සහතික ද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    3rd world country,
    That's why
    iphone 15 pro max eka ganin.. lankawe dan Rs 355,000 wenne..
    UK, Australia, India okkoma apple store wala lankawata wadaa godak ganan wadi oka. US wakawath ochcharara aduwata na apple store wala.. :lol: hama thanama 4-6 lak wenawa ..

    hand carry kalath air ticket eka, shop eke rent eka, staff salary indan thawa kochchara cost thiyanawada...
    ape un hithanne oya jalthara magodi price eka thama hari eka kiyala..

    umbalata seal pack iphone 15 pro max ekak lankawata wada aduwata ganna ba loke kohewath apple store ekakin...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147

    ඕක හොඳ පොයින්ට් එකක්. හැබැයි මචං

    https://checkcoverage.apple.com/?locale=en_IN

    මෙන්න මේකට ගිහිල්ලා, phone එක ගන්න කලින් සහ sim දාලා active කලාට පස්සේ හරියටම ස්ටේටස් එක අප්ඩේට් වෙනවා. Genuine නෙමෙයි නම් කොහොමද එහෙම වෙන්නේ???
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    iphone 15 pro max eka ganin.. lankawe dan Rs 355,000 wenne..
    UK, Australia, India okkoma apple store wala lankawata wadaa godak ganan wadi oka. US wakawath ochcharara aduwata na apple store wala.. :lol: hama thanama 4-6 lak wenawa ..

    hand carry kalath air ticket eka, shop eke rent eka, staff salary indan thawa kochchara cost thiyanawada...
    ape un hithanne oya jalthara magodi price eka thama hari eka kiyala..

    umbalata seal pack iphone 15 pro max ekak lankawata wada aduwata ganna ba loke kohewath apple store ekakin...

    meca attac
     
    • Like
    Reactions: anuklk and NRTG

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    Phone එකක් ගන්න ගියාම පුදුම අත්දැකීම් ටිකක් තමා ගන්න සෙට් වෙන්නේ.

    මම iPhone 15 pro 128 එකක් ගන්න ගියා liberty plaza එකට මීට මාස පහකට විතර කලින්. ground floor එකෙන් පටන් ගත්තහම හැම කඩයකටම වගේ මම ගියා.

    ගිය පළවෙනි කඩේ ikman එකෙන් බලලා ගියේ, ikman මිල 364,000. ගන්න ගියාම 372,000යි. Ikman එකේ ඇඩ් එකේ තිබ්බේ මේ මිලනේ කියලා ඇඩ් එක පෙන්නුවහම හරි බොස් ඒ ගානට කරමු කිව්වා.

    Warranty apple care warranty, මම නිකමට ඇහුවා ෆෝන් එකේ අවුලක් ගියොත් කොහොමද වෙන්නේ කියලා. 25,000ක් ගන්නවා කිව්වා handling charges. 🤣

    මම ඔහොම ගියා කඩවල් කිහිපයකටම, ගියහම අහන්නේ ඔෆර් එකක් හම්බුනාද බොස් කියලා. එක තැනකදී මම ඔව් කියලා price එකක් බොරුවට කිව්වා. එතකොට එකෙක් පැත්තක ඉඳලා කියනවා, "බොස් අපේ කඩේට ආවා නේද, අපි කිව්වේ මේ price කියලා" යට කඩේ එකාමයි උඩ ඉන්නෙ. ඒ කියන්නේ ඒ සේරම කඩ ටික උන්ගේ. 🤯

    අනිත් එක තමා Genxt warranty කතාව. Genxt warranty එකක් phone එක 1lakh විතර වෙනසක් තියෙනවා. Phone kindom කියලා එකකට ගියා, 395,000 දෙන්නම් කිව්වා Genxt warranty එකත් එක්ක. මටත් හෙන happy. මූ ෆෝන් එක ගෙනත් අතට දුන්නා. මම කලින් කඩවල් 2,3 දැක්කා Genxt ඒ වගේ ස්ටිකර් එකක් ගහලා තිබ්බා Genxt warranty කියලා. හැබැයි මුන්ගේ එකේ තිබ්බේ නෑ. ඇහුවහම කියනවා ලංකාවේ Genxt නෙමෙයි අපි direct deal කරන්නේ Singapore එක්ක කියලා. ඔයාට ඕනි නම් Apple care warranty දෙන්නම් 370,000 කිව්වා. 😂

    ඔය කතාව වුනේ ඔහොම. අද ගියා යාළුවෙක්ට චාජර් එකක් බලන්න. Apple original charger කියලා දෙනවා. උන් උන් දෙමළෙන් හිනාවෙවී මොනවද කතා කර කර final decision එකට ඇවිල්ලා තමා Price කියන්නේ. 7000 - 10000 වෙනකන්ම price එක කිව්වා. Future world 12,500.

    එක කඩේකින් ඇහුවහම 8500 කිව්වා. 3 pieces ඕනි කිව්වහම 8000 දෙන්නම්ලු හැබැයි 6 month warranty තමා දෙන්න වෙන්නේ කිව්වා. එතකොට සාමාන්‍යයෙන් Apple care warranty එක 1year. Rs 500 අඩු කරහම 6month? මොනවද මේ කතා???

    Original කියලා බඩුවක් ගන්නෙ කොහොමද කියලා හිතන්නකෝ.

    මේක Apple විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. Samsung same. මම අද නිකං බැලුවා ගිය එකේ Samsung tab එකක්. ලක්ෂ 3,4ක් වෙන tab එකට ලැබෙන්නේ 6 month warranty. Same for the phones. ඒකත් shop warranty කියලා එකක්. මේ දේවල් ඇයි මෙහෙම වෙන්නේ බලන්නකො. ලක්ෂ ගානක් දීලා ගන්න බඩුවට warranty නෑ. යකෝ හෙන ගැහුවත් මදිනෙ මුන්ට.

    උබලා කැමති නැද්ද මේ ගැන case එකක් අදින්න
    Eheman authorized reseller kenekgenma ganna official SL price ekatama.. ✅
    Aduwata ona Aya gray market eken ganeewi..
     
    • Like
    Reactions: Identity and NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඉක්මන් එකේ බලල කවුද ඕයි බඩු ගන්නෙ. අම්බ හොරුනෙ ඉන්නෙ. මම mac එකක් ගත්ත brandnew මාල්ඹෙන්. පස්සෙ ඕක අප්ග්‍රේඩ් කරන්න දුන්නම මූ ගෙදරට වෙලා හැන්ගිලා ඉන්නව මගෙ මැක් එකක් අරන්. මම ගෙදරට ගිහින් අරන් ආවේ. මට ශොප් එක කියන්න පුලුවන් හරි නෑනේ. මම ඌගේ ගෙදර ගේට් එක ලඟට වෙලා පැය ගානක් හිටිය එලියට එනකල්. අමු චාටරයක් කෑන්වේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,588
    113
    ප*යාගල
    sorry.com
    WTF is Genxt?

    image.png

    මුන් තමයි Genxt CEO . මුන් වෙන කාටවත් ලන්කාවෙ Apple Dealership එක ගන්න දෙන්නෙ නෑ.

    image.png
     
    • Wow
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    image.png

    මුන් තමයි Genxt CEO . මුන් වෙන කාටවත් ලන්කාවෙ Apple Dealership එක ගන්න දෙන්නෙ නෑ.

    image.png
    genxt kiyanne singapore company ekaka lankawe branch eka..
    Singapore bulk purchase power eka, capacity nisa unata lankawe apple dealers lata arala market share eka ganna puluwan..
    mu arinna help karana local correspondent, echchcarai seen eka..

    lankawe dan samsung phone agent kuwda?
    softlogic, sinhagiri, mobitel, dialog hamoma kala, dan kohomda danne naha..
    ------ Post added on May 17, 2024 at 12:10 AM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,037
    198,433
    113
    Colombo, Sri Lanka
    මේක නම් සහතික ඇත්ත. මේ ඔක්කොම බිස්නස් කාරයෝ පාරිභෝගිකයන්ට හිතු විදිහට අරිනවා. එව්වා බලන්නෛන්න උන් ජරාව කාලා බුදි :baffled:
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    991
    840
    93
    රට ඉදන් එනෙ එකෙක්ට apple store එකකින් හරි used phone shop එකකින් හරි එක්ක අරන් එන්න කියපන් පුලුවන් නම් apple care warranty දාලා ගේන්ඩ කියන්න business visa නම් එකයි අතේ ගේන්න පුලුවන් ඊට වැඩියෙන් ගේනවා නම් ඒවා cargo දාන්න ඕනෙ,මාත් ළගදි macbook දෙකක් full set dubai වලින් ගෙන්නුවා hand carry
    malaysia wala iphone gnan aduida machn. yaluwek enawa lagadi