ලංකාවේ ජනතාව 50% චන්දය පාවිච්චි නොකලොත් මොක&#3

powerx

Active member
  • Sep 4, 2010
    153
    48
    28
    ලංකාවේ ජනතාව 50% චන්දය පාවිච්චි නොකලොත් මොක

    ලංකාවේ ජනතාව 50% චන්දය පාවිච්චි නොකලොත් මොකද වෙන්නේ??? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    චන්දය ප්‍රතික්ෂේප කලොත් ??? රටේ බාගයකට වඩා චන්දයට එන පුද්ගලයන් ගැන විශ්වාසය නැති උනොත් ? ජනතාවට විකල්පයක් නැද්ද ??
     
    Last edited:

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    nodapu ayage chnada tika e welawe rajakari karana officers la hawasata thaman kamathi kenkta dai, moda nowi hodata hithala chande danna, katawath ma akamathi awalangu wena widihata hari danna, habai aniwa chnadaya pawichchi karanna, naththam oya wakrawa hora chandayakata sammadam una kiyala hitha ganna
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මුකුත් වෙන්නැ.ජනාධිපති තෝරනවා කියලා හිතමු.
    .ප්‍රාකාශිත චන්ද ප්‍රතිශතයෙන් 50%කට වඩා ගන්න අපේක්ශකයා ජනාදිපති වෙනවා.
     
    powerx

    Active member
  • Sep 4, 2010
    153
    48
    28
    මුකුත් වෙන්නැ.ජනාධිපති තෝරනවා කියලා හිතමු.
    .ප්‍රාකාශිත චන්ද ප්‍රතිශතයෙන් 50%කට වඩා ගන්න අපේක්ශකයා ජනාදිපති වෙනවා.

    චන්දය ප්‍රතික්ෂේප කලොත් ??? රටේ බාගයකට වඩා චන්දයට එන පුද්ගලයන් ගැන විශ්වාසය නැති උනොත් ? ජනතාවට විකල්පයක් නැද්ද ??
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොරු වැඩක් බන්.. තේරුමක් නැහැ. ජන්දෙ දාපන්. මේ විදිහටම හැමදාම ඉන්න කැමතිනන් නොදා හිටපන්. මේ විදිහෙන් ගැලවෙන්නන් ජන්දෙ දාපන් මේ සිස්ටම් එක රන් කරන උන්ට විරුද්දව..
     
    powerx

    Active member
  • Sep 4, 2010
    153
    48
    28
    බොරු වැඩක් බන්.. තේරුමක් නැහැ. ජන්දෙ දාපන්. මේ විදිහටම හැමදාම ඉන්න කැමතිනන් නොදා හිටපන්. මේ විදිහෙන් ගැලවෙන්නන් ජන්දෙ දාපන් මේ සිස්ටම් එක රන් කරන උන්ට විරුද්දව..

    please machan kiyapan mokadda wikalpaya.. mamath hoyanawa.. nathi thana thamai ????
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    බොරු වැඩක් බන්.. තේරුමක් නැහැ. ජන්දෙ දාපන්. මේ විදිහටම හැමදාම ඉන්න කැමතිනන් නොදා හිටපන්. මේ විදිහෙන් ගැලවෙන්නන් ජන්දෙ දාපන් මේ සිස්ටම් එක රන් කරන උන්ට විරුද්දව..

    elaborate :rolleyes:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    nodapu ayage chnada tika e welawe rajakari karana officers la hawasata thaman kamathi kenkta dai, moda nowi hodata hithala chande danna, katawath ma akamathi awalangu wena widihata hari danna, habai aniwa chnadaya pawichchi karanna, naththam oya wakrawa hora chandayakata sammadam una kiyala hitha ganna
    උබ ඔහොම ලේසියට චන්ද රාජකාරි කරන නිලධාරීන් හොර චන්ද දානවා කීවට එහෙම ලෙසි නෑ වැඩේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,143
    113
    ආශ්චර්යමත් රටක
    මුකුත් වෙන්නැ.ජනාධිපති තෝරනවා කියලා හිතමු.
    .ප්‍රාකාශිත චන්ද ප්‍රතිශතයෙන් 50%කට වඩා ගන්න අපේක්ශකයා ජනාදිපති වෙනවා.

    ehema wenne na neda :rolleyes:

    ehema baluwoth prakashitha chanda 2k tibunath janadipathi kenek enawa.. :rolleyes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    මුකුත් වෙන්නෑ බන්
    වලන්ගු ගානින් 50% වෑඩිනම් එච්චරයී.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,143
    113
    ආශ්චර්යමත් රටක
    nodapu ayage chnada tika e welawe rajakari karana officers la hawasata thaman kamathi kenkta dai, moda nowi hodata hithala chande danna, katawath ma akamathi awalangu wena widihata hari danna, habai aniwa chnadaya pawichchi karanna, naththam oya wakrawa hora chandayakata sammadam una kiyala hitha ganna

    චන්දෙ නොදා ඉන්න හොඳ නෑ, අවලංගු වෙන විදියට දාන්නයි තියෙන්නෙ.
     
    powerx

    Active member
  • Sep 4, 2010
    153
    48
    28
    චන්දෙ නොදා ඉන්න හොඳ නෑ, අවලංගු වෙන විදියට දාන්නයි තියෙන්නෙ.

    අනිවා අවලංගු වෙන විදිහටයි දාන්න ඕනා ....
     
    kd1234

    Member
    Mar 2, 2011
    22
    5
    0
    2010 මහා මැතිවරනය තුල උනා. මිනිස්සු 40%ක් චන්දය දෙන්න ගියේ නෑ.ලංකාවේ අඩුම සහභාගිත්වයක් තිබුන මැතිවරනය..මිලියන 14න් මිලියන 8.5ක් වෝට් කරා.මිලියන 5.5ක් වෝට් කරේ නෑ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    යකෝ උබ වගේ එකෙක්... :lol::lol::lol::lol: උබ හදන්නෙ හම්බයෙක් හරි කොටි පිල්ලියක් හරි රටේ ජනාදිපති කරවන්නද?:angry::angry::angry: