ලංකාවේ ජනාධිපති කෝ ?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,769
    18,564
    113
    ohoma nemei eliyata enne nane , media eken prashna karanna... pora kiyana eka ahan inna ne gennala thiyenne...
    magen prashna ahanna epa.. mata kediri gawenawa kiyanna :lol:
    මාසෙට දවසක් අනිවාරෙන් වරෙවු කියල අණ කරල

    අහන්න එකක් තියනව නම් කෙලිම්ම අහපියවු අඩු පරයො කියල කියනව

    බලපන් හාමු වීඩියෝ එක
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,986
    22,017
    113
    ගම මහනුවරයි
    මාසෙට දවසක් අනිවාරෙන් වරෙවු කියල අණ කරල

    අහන්න එකක් තියනව නම් කෙලිම්ම අහපියවු අඩු පරයො කියල කියනව

    බලපන් හාමු වීඩියෝ එක
    wadak na ban ahaddi kedirigala panala yanawa... ABC news kiwwa gama dakkane :rofl: dakketh na ita passe...
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,564
    113
    Un prashana karanawada itin? kata aran balan innawada?
    video එකේ නම් නෑ ප්‍රශ්න අහන ඒව. මැදදි කියනව ඕනෙ එකක් තියනව නම් අහන්න කියල. හැම මාසෙම මීටිමක් ගන්නව ලු. අහන්න තියන ඒව කෙලිම්ම අහන්න තියෙන්නෙ. tv වල

    අච්චු ගහයි! කියල පස්සෙ අච්චු ගහයිද ? කියල අපෙන් අහන්න ඕනෙ නෑ

    මාසෙට සැරයක් ගිහින් පස්වාන් දහසකට බුදු වන්න අන්‍රයියේ අච්චු ගැහුවේ නෑ නේද?
    කියලම අහන්න පුලුවන්
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,986
    22,017
    113
    ගම මහනුවරයි
    video එකේ නම් නෑ ප්‍රශ්න අහන ඒව. මැදදි කියනව ඕනෙ එකක් තියනව නම් අහන්න කියල. හැම මාසෙම මීටිමක් ගන්නව ලු. අහන්න තියන ඒව කෙලිම්ම අහන්න තියෙන්නෙ. tv වල

    අච්චු ගහයි! කියල පස්සෙ අච්චු ගහයිද ? කියල අපෙන් අහන්න ඕනෙ නෑ

    මාසෙට සැරයක් ගිහින් පස්වාන් දහසකට බුදු වන්න අන්‍රයියේ අච්චු ගැහුවේ නෑ නේද?
    කියලම අහන්න පුලුවන්
    mekane miniha pacha kiyanna dakshai...
    pan iren meka karanawa kiwwa...
    48hrs walin horu allanawa kiwwa...
    kiyapu ekak wath thama kale name na...
    kata ariyoth pachayakmane itin.. masekin giyama ekatath mona hari kiyai... :lol:
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,564
    113
    mekane miniha pacha kiyanna dakshai...
    pan iren meka karanawa kiwwa...
    48hrs walin horu allanawa kiwwa...
    kiyapu ekak wath thama kale name na...
    kata ariyoth pachayakmane itin.. masekin giyama ekatath mona hari kiyai... :lol:
    කටෙන් විතර නම් පහෙන් අකුලන් යයිනේ.

    බලමුකො ඒකෙත් හැටි. මහාප්පච්චිගෙ මුනුබුරාගෙත් ලොකු ලොකු ලයින් බලන්න හිටපු අපිනෙ ඉතිං මේ 🤣
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ජනාධිපති අගමැති හැංගිලා. පුළුවන් නම් මිනිස්සු ඉස්සරහට එන්න කියපන් :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    කෝ බන් ජනාධිපති? දවසට එකෙක්ව හම්බෙනවා ඉතුරු ටික මූ නිදිය ගන්නවද ? ඉස්සර ජනාධිපතිව පේන්න ඉන්නවනේ බං හතර වටේ යනවා. මහින්දය නම් බැලුවොත් එළියේ. මේකත් අලුත් වෙනසක්ද ? ප්‍රජාතන්ත්‍රවාදී දියුණු රටවල්වල ජනාධිපති වැඩිය පේන්නේ ඉන්නේ නැද්ද ? දන්නේ නැති නිසා අහන්නෙ බං කියලා දීපල්ලකෝ.
    කන්දහාර්වල ඔසාමා හිටිය වගේ ඉන්නේ