ලංකාවේ ජනාධිපති වෙන්න තිබූ නායකයෝ

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ලංකාවේ ජනාධිපති වෙන්න තිබූ නායකයෝ

    ලංකාවේ ජනාධිපති වෙන්න තිබුනු නමුත් එම අවස්තාව අහිමිවූ නායකයන් කවුද ? :confused:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    AAEAAQAAAAAAAABPAAAAJDJmNTdjMDViLTExNmUtNDViMS1hZTRkLTNlNmM4Yjc2ZmMxNg.jpg



    ලලිත් ඇතුලත්මුදලි - හොඳ නායකයෙක්. අපි මහපොල තාම ගන්නේ මෙතුමාට පිං සිද්ද වෙන්න. ඉතාමත් පහසුවෙන් රටේ නායකය වෙන්න තිබූ කෙනෙක්
     
    • Like
    Reactions: DangerMan119

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ranil ,sarath fonseka,hector kobbakaduva, denzil kobbakaduva ,sirimavao ,vijayakumarathunga,anura bandaranayake,upali vijevardana, lalith athulathmudali,gamini dissanayake,karu jayasuriya,namal rajapaksha,sajith premadasa vage aya thamai
     
    Last edited:
    AAEAAQAAAAAAAABPAAAAJDJmNTdjMDViLTExNmUtNDViMS1hZTRkLTNlNmM4Yjc2ZmMxNg.jpg



    ලලිත් ඇතුලත්මුදලි - හොඳ නායකයෙක්. අපි මහපොල තාම ගන්නේ මෙතුමාට පිං සිද්ද වෙන්න. ඉතාමත් පහසුවෙන් රටේ නායකය වෙන්න තිබූ කෙනෙක්

    අනිවා මචන්..රටට යමක් කරන්න ඕනේ කම තිබ්බ, ඒ වගේම දුර දැක්මක් තිබ්බ නායකයෙක් තමා..:rolleyes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොබ්බෑකඩුව
    ලලිත් ඇතුලත්මුදලි
    ගාමිණී දිසානායක
    විජය කුමාරතුංග
    සමහර විට කරූ ජයසූරියට තියෙන්න ඇති.

    ඒ වගේම අනාගතයෙදි තියන ඒත් චාන්ස් එක නැතිවීමේ සම්භාවිතාවය වැඩි අයත් ඉන්නවා
    සජිත්
    නාමල් - තව අව්රුදු 20 කින් විතර පොටක් පෑදෙන්න බැරි කමක් නෑ. :P
    ගෝඨා - මෙයාටනම් ලැබෙන්න පුලුවන්.
    රුවන් විජයවර්ධන