ලංකාවේ ජරා පොලිසිය

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    ලකේපංකාවේ පගා පොලිසිය හුම්තල දන්නේ දේසපාලුවෝ ගාව වල්ල ලෙවකාල අසරණ උන්ට එල්ලලා ගගන්න . මහ වේසම ආයතනයක් ලංකාවේ තියන
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැන් මෙහෙමයි මචං
    පෝන් එක උස්සපු එකා මාවනැල්ලට වගේ පැනල නං කඩුගන්නාවේ පොලිස් ට එහෙට බහින්න බෑ
    අන්නේකයි ඉතිං
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,141
    9,444
    113
    ඕක හොයන වෙලාවේ වෙන එකක් ගනින් බන්!!
    ලොකු ප්‍රොසීඩියර් එකක් තියෙනවා ඕකේ..
    EMEI නම්බරේ අරන් ඒක දුරකථන ජාල වලට යවලා ඊට පස්සේ ඕකට සිම් එකක් දාපු ගමන් ඌ කොටු වෙනවා..
    ඊට පස්සේ උසාවි දාලා නඩු බාණ්ඩයක් විදිහට තිබ්බාම නඩුව ඉවර වෙනකම් ෆෝන් එක ගන්න වෙන්නේ නෑ.
    ලෝයර්ට , උසාවි යන්න, ඕවා වියදම් උනාම අලුත් ෆෝන් එකක් ගන්න පුළුවන් ..

    හොරා අල්ලල ගෙනාවම , ඌ බඩුව දෙනව නන්, පෝන් එක අරං , සමාදාන වෙලා ශේප් උනෑකි නේ
     
    • Like
    Reactions: charitha2011

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    තෝ ඉන්නවා කිව්වේ ලංකාවේ වාසනාවන්තම ගමේ නේද? :lol:
    ගංවතුර නායයෑම් නෑ කිව්වට උට්ටෝ තොගේ පවුලේ රණ්ඩු නේ. :lol:
    ඔය වගේ පවුලක් ඉන්න එකම ඇති ,මුළු ගමම මූසල වෙන්න. :yes:
    :lol: :lol: :lol: :lol: :lol: ඒකනම් මහ බලුම comment එක :lol::lol::lol:
     
    • Haha
    Reactions: NushenD