ඕක හොයන වෙලාවේ වෙන එකක් ගනින් බන්!!
ලොකු ප්‍රොසීඩියර් එකක් තියෙනවා ඕකේ..
EMEI නම්බරේ අරන් ඒක දුරකථන ජාල වලට යවලා ඊට පස්සේ ඕකට සිම් එකක් දාපු ගමන් ඌ කොටු වෙනවා..
ඊට පස්සේ උසාවි දාලා නඩු බාණ්ඩයක් විදිහට තිබ්බාම නඩුව ඉවර වෙනකම් ෆෝන් එක ගන්න වෙන්නේ නෑ.
ලෝයර්ට , උසාවි යන්න, ඕවා වියදම් උනාම අලුත් ෆෝන් එකක් ගන්න පුළුවන් ..