ow e kale Kopi kadeta gahanna wena nattiyak thibbe na.. Jathika Rupawahiniyata Address na Kopi kade yana time ekata.2004 විතර වෙනකල් කෝපි කඩේ මරු බං.
90 ගණන් වල මුල් කාලේ තමයි කෝපි කඩේ ස්වර්ණමය යුගය
මට මතක විදියට රුපවාහිනියේ අටේ ප්රවුර්ති තියෙන වෙලාවට ඔය බෙසිකයෝ ඕක පෙන්නුවේ. රුපවාහිනී ප්රවුර්ති වලින් මිනිස්සු ගලවගන්න ගොඩක් අමාරුයි.ow e kale Kopi kadeta gahanna wena nattiyak thibbe na.. Jathika Rupawahiniyata Address na Kopi kade yana time ekata.
කෝපි කඩේ කොලිටියත් බැස්සේ නාකි මයිනා බලයට ආවට පස්සේ.ow e kale Kopi kadeta gahanna wena nattiyak thibbe na.. Jathika Rupawahiniyata Address na Kopi kade yana time ekata.
ඌ එක හේතුවක් තමයි ඒත් ලොකුම හේතුව උනේ හොඳ ස්ක්රිප්ට් නැති කමයි. ඒකාකාරී කමයි. අන්තිමේදි එකම ස්ක්රිප්ට් එක උනේ මයිනාගෙ රෙදි හෝදන එක. පස්සෙ පස්සෙ දැන් යූ ටියුබ් කාරයෝ කරනවා වගේ ඇඩ්වර්ටීස්මන්ට් කරන්නත් ගත්තා. ඕක තාමත් යනවා නේද? දිගම නාට්ටෙ කිය කිය.කෝපි කඩේ කොලිටියත් බැස්සේ නාකි මයිනා බලයට ආවට පස්සේ.
නෙල්ලි ගෙදර මතකද.
ලොකුම හේතුව රත්නේ කඩේ මුදලාලි ගිනි පොලියා වගේ සෙට් එක නැති උනා. පස්සේ අනිත් සෙට් එක නාකි උනා. පස්සේ ඔය ලබ්බ දේසපාලනේ වගේ එක එකට ඕන ඕන විදියට script ලියන්න ගත්තා කලෙත් එක්කම නැති බංගස්තාන උනාඌ එක හේතුවක් තමයි ඒත් ලොකුම හේතුව උනේ හොඳ ස්ක්රිප්ට් නැති කමයි. ඒකාකාරී කමයි. අන්තිමේදි එකම ස්ක්රිප්ට් එක උනේ මයිනාගෙ රෙදි හෝදන එක. පස්සෙ පස්සෙ දැන් යූ ටියුබ් කාරයෝ කරනවා වගේ ඇඩ්වර්ටීස්මන්ට් කරන්නත් ගත්තා. ඕක තාමත් යනවා නේද? දිගම නාට්ටෙ කිය කිය.
අසල්වැසියෝ