එකකට වැඩිය vote කරන්න පුළුවන්. වෙනත් කියල දානවනන්, ඒවායේ නමුත් කොටගෙන යන්න.
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 Sep 24, 2020 #1 එකකට වැඩිය vote කරන්න පුළුවන්. වෙනත් කියල දානවනන්, ඒවායේ නමුත් කොටගෙන යන්න. Reactions: Champ HB, lakshitha2011, asylum and 2 others
R ruwantheekshana Well-known member Mar 10, 2008 5,878 1,328 113 Sep 24, 2020 #2 I desperately need watch Manokaya, but no one seems to have it . Reactions: bokaRaj, JokerFan, senewimala1988 and 4 others
back slash Active member Jun 3, 2010 180 31 28 Sep 24, 2020 #3 kadulla Reactions: SL Hypocrite and dfgrendezvous
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Sep 24, 2020 #4 Reactions: wawula, Maui_15, castellain and 1 other person
Tharusha_peiris Well-known member Jan 22, 2020 1,559 2,283 113 Titans Sep 24, 2020 #5 මම බලලා තියෙන්නෙ දඩුබස්නාමානය විතරයී Reactions: dfgrendezvous
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Sep 24, 2020 #6 අකාල සන්ධ්‍යා මනෝකාය දෙක හොඳයි වෙනස් විදිහේ කතා දෙකක් හින්ද. Reactions: Johnnie_Walker, RealityOfX, Yastysan and 2 others
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,308 1 13,225 113 Gotham City Sep 24, 2020 #7 ඔතන ඉංගම්මාරුව දාපන් Reactions: ComradeR, Johnnie_Walker, JokerFan and 8 others
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 Sep 24, 2020 #8 සකිසඳ එලියෙස් අමතක වුනා Reactions: Johnnie_Walker, War Fighter, shenat and 5 others
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Sep 24, 2020 #9 1) දඬුබස්නාමානය 2) අකාල සන්ධ්‍යා Reactions: Johnnie_Walker, T Eranga, Ashan052 and 2 others
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,308 1 13,225 113 Gotham City Sep 24, 2020 #10 සකිසඳ එලියස් ,සබඳ පබිලිස් ,එතුමා . Reactions: Johnnie_Walker, War Fighter, yosh371 and 3 others
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Sep 24, 2020 #11 කීපයකට වොට් කරන්න තිබ්බනම් හොදයි Reactions: dilann and dfgrendezvous
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Sep 24, 2020 #12 Gonawala_GUNE said: කීපයකට වොට් කරන්න තිබ්බනම් හොදයි Click to expand... පුලුවන් බන් Reactions: Gonawala_GUNE and dfgrendezvous
kasdbg Well-known member Oct 18, 2011 1,956 1 1,157 113 Mofos එකේ Sep 24, 2020 #13 දෙවෙනි ඉනිම Reactions: shenat, PHBhagya, SuperX and 4 others
neyohk Well-known member Oct 31, 2015 16,204 17,157 113 Sep 24, 2020 #14 දැන් තියෙන ජරාව නැතුව ඒ කාලේ ගිය ඔක්කොම හොඳයි..උඹල බලල අැති කඩවර,සංක්‍රාන්ති සමය ඵහෙම..කොහොමද ending ඵකේදි දෙන අාදර්ශය.ඒව බලපුවහම ජීවිතයට දෙයක් ගන්න පුළුවන්..දැන් තියෙන මළ ජරාව වගේ නෙමෙයි..නළු නිළියො කියල මොඩෙල්ස්ලා දාගෙන මිනිස්සුන්ගෙ ඔළු විකාර කරවනවා..දැන් කාලෙ මිනිස්සුන්ට පවුල් ප්‍රශ්න වැඩි ඕවා බලල..අානන්ද අබේනායකගේ සංක්‍රාන්ති සමය වගේ ටෙලිනාට්‍යක් බලපු බැඳපු ඵකෙක් කොටු පනිනව තියා හිතන්නෙවත් නෑ..අානන්ද අබේනායකගේ ටෙලිනාට්‍ය ඔක්කොම හොඳයි.මාරම විදිහට ෆීල් වෙනවා...අායෙත්නම් බිහිවෙන්නෙ නෑ ඒ වගේ මිනිස්සු.. මේ යටම සෙට් ඵකේ මැද ඵකත් අානන්ද අබේනායකගේ.අවුරුද්දකට කලින් ගිය ඵකක්. Last edited: Sep 25, 2020 Reactions: Johnnie_Walker, hchri, War Fighter and 6 others
දැන් තියෙන ජරාව නැතුව ඒ කාලේ ගිය ඔක්කොම හොඳයි..උඹල බලල අැති කඩවර,සංක්‍රාන්ති සමය ඵහෙම..කොහොමද ending ඵකේදි දෙන අාදර්ශය.ඒව බලපුවහම ජීවිතයට දෙයක් ගන්න පුළුවන්..දැන් තියෙන මළ ජරාව වගේ නෙමෙයි..නළු නිළියො කියල මොඩෙල්ස්ලා දාගෙන මිනිස්සුන්ගෙ ඔළු විකාර කරවනවා..දැන් කාලෙ මිනිස්සුන්ට පවුල් ප්‍රශ්න වැඩි ඕවා බලල..අානන්ද අබේනායකගේ සංක්‍රාන්ති සමය වගේ ටෙලිනාට්‍යක් බලපු බැඳපු ඵකෙක් කොටු පනිනව තියා හිතන්නෙවත් නෑ..අානන්ද අබේනායකගේ ටෙලිනාට්‍ය ඔක්කොම හොඳයි.මාරම විදිහට ෆීල් වෙනවා...අායෙත්නම් බිහිවෙන්නෙ නෑ ඒ වගේ මිනිස්සු.. මේ යටම සෙට් ඵකේ මැද ඵකත් අානන්ද අබේනායකගේ.අවුරුද්දකට කලින් ගිය ඵකක්.
johnyh Well-known member Sep 7, 2013 682 860 113 මිහිපිට Sep 24, 2020 #15 දඬුබස්නාමානය තමයි මන් දැකපු හොදම teledrama එක. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. මැතකදි release වුන එවයෙන් කුඹියෝ තම සුපිරිම teledrama එක. mega teledrama කුණු ගොඩවල් නිසා තමා හොද නාට්‍ය හදන එක අඩුවුණේ. Sabada Pabilis එකත් ලිස්ට් එකට දැම්මා නම් හරි මචන්. Reactions: War Fighter, Schrodinger Cat, senewimala1988 and 3 others
දඬුබස්නාමානය තමයි මන් දැකපු හොදම teledrama එක. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. මැතකදි release වුන එවයෙන් කුඹියෝ තම සුපිරිම teledrama එක. mega teledrama කුණු ගොඩවල් නිසා තමා හොද නාට්‍ය හදන එක අඩුවුණේ. Sabada Pabilis එකත් ලිස්ට් එකට දැම්මා නම් හරි මචන්.
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Sep 24, 2020 #16 kasdbg said: දෙවෙනි ඉනිම Click to expand... Reactions: War Fighter, wizy, Heshan Daminda and 1 other person
Voldemort Bro Well-known member Jan 1, 2020 10,020 13,913 113 126 Hogwarts Sep 24, 2020 #17 Meeeeee adarayaayi Reactions: kasdbg and dfgrendezvous
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Sep 24, 2020 #18 අන්දර වැට තට්ටු ගෙවල් සත්සර රංඟන සිරි සිරිමල් Reactions: ComradeR, sonic911, shenat and 6 others
EnIgma001 Well-known member Mar 24, 2011 12,994 18,665 113 34 Hell Sep 24, 2020 #19 Dr.Amdan said: Click to expand... රොඩ්නි කොල්ලා කාලේ රොනී ලීච් මචන් දොලොස් මහේ පහන ද කියලා මුඩුක්කුවක tele drama එකක් ගියා මතකද Last edited: Sep 24, 2020 Reactions: Johnnie_Walker, chanakamanjula, dfgrendezvous and 1 other person
Dr.Amdan said: Click to expand... රොඩ්නි කොල්ලා කාලේ රොනී ලීච් මචන් දොලොස් මහේ පහන ද කියලා මුඩුක්කුවක tele drama එකක් ගියා මතකද
leeroxxroxx Well-known member Sep 12, 2012 4,325 5,433 113 Panadura Sep 24, 2020 #20 BruceWayne92 said: ඔතන ඉංගම්මාරුව දාපන් Click to expand... මම පොඩි කාලේ ඉන්ගම්මාරුවේ පොඩි සින් එකකට ඉදලා තියෙනවා. ස්කූල් වෑන් එකෙන් බැහැලා දුවන්න තිබුණේ. Reactions: Champ HB, Schrodinger Cat, jeewan tk and 13 others
BruceWayne92 said: ඔතන ඉංගම්මාරුව දාපන් Click to expand... මම පොඩි කාලේ ඉන්ගම්මාරුවේ පොඩි සින් එකකට ඉදලා තියෙනවා. ස්කූල් වෑන් එකෙන් බැහැලා දුවන්න තිබුණේ.