ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

  • කුඹියෝ

    Votes: 224 52.8%
  • දඬුබස්නාමානය

    Votes: 208 49.1%
  • අකාල සන්ධ්‍යා

    Votes: 118 27.8%
  • පලිඟු මැණිකේ

    Votes: 75 17.7%
  • පිටගම්කාරයෝ

    Votes: 26 6.1%
  • ගිනි අවි සහ ගිනි කෙලි

    Votes: 45 10.6%
  • බෝඩිම

    Votes: 86 20.3%
  • දූදරුවෝ

    Votes: 63 14.9%
  • මනෝකාය

    Votes: 110 25.9%
  • වෙනත්

    Votes: 45 10.6%

  • Total voters
    424

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රොඩ්නි කොල්ලා කාලේ
    රොනී ලීච් 🤗

    මචන් දොලොස් මහේ පහන ද කියලා මුඩුක්කුවක tele drama එකක් ගියා මතකද

    මතකයක් නම් නෑ.කොයි කාලෙද මොකක්ද චැනල් එක
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඉස්සර ආපු ඔක්කොම වගේ තකට තක ...ඒ වුනාට ඉස්සරහින්ම ඉන්නේ දදුබස්නමනය සහ අකාල සන්ද්‍යා .....මේ දෙකෙනුත් හොදම script එක අකාල සන්ද්‍යා ( direction නෙවෙයි )...ඒකට ගහන්න script එකක් ලංකාවේ නැහැ ...international series එකක් හදන්න පුළුවන් අකාල සන්ද්‍යා drama එකෙන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,225
    113
    Gotham City
    රොඩ්නි කොල්ලා කාලේ
    රොනී ලීච් 🤗

    මචන් දොලොස් මහේ පහන ද කියලා මුඩුක්කුවක tele drama එකක් ගියා මතකද
    මුඩුක්කුවක කතාව තමා ඉංගම්මාරුව. දොලොස්මහෙ පහන ඔෆිස් එකක සීන් එකක් .
     
    • Like
    Reactions: EnIgma001

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දඬුබස්නාමානය තමයි මන් දැකපු හොදම teledrama එක. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.
    මැතකදි release වුන එවයෙන් කුඹියෝ තම සුපිරිම teledrama එක. mega teledrama කුණු ගොඩවල් නිසා තමා හොද නාට්‍ය හදන එක අඩුවුණේ. Sabada Pabilis එකත් ලිස්ට් එකට දැම්මා නම් හරි මචන්.

    සබඳ පබිලිස් හොඳයි. ඊටත් වැඩිය සකිසඳ එලියෙස් මරු.

    ඉස්සර ආපු ඔක්කොම වගේ තකට තක ...ඒ වුනාට ඉස්සරහින්ම ඉන්නේ දදුබස්නමනය සහ අකාල සන්ද්‍යා .....මේ දෙකෙනුත් හොදම script එක අකාල සන්ද්‍යා ( direction නෙවෙයි )...ඒකට ගහන්න script එකක් ලංකාවේ නැහැ ...international series එකක් හදන්න පුළුවන් අකාල සන්ද්‍යා drama එකෙන්

    අනිවා මචන්. අකාල සන්ධ්‍යා script එක සිරා. කෙලින්ම Epic ගනයේ. Acting/direction අතින් දඬුබස්නාමානය තමයි 1. ඒක කෙලින්ම thriller පටන් ගත්තු ගමන්ම ඉඳන්.
     
    • Like
    Reactions: johnyh

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මුඩුක්කුවක කතාව තමා ඉංගම්මාරුව. දොලොස්මහෙ පහන ඔෆිස් එකක සීන් එකක් .

    එල බොක්ක 🙋‍♂️

    yimg_eE0YBO.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,624
    167,227
    113
    එකමත් එක රටක
    ඉස්සර නාට්ටි හදපු උන් සුපිරි ගේමක් දීල හදපුවා බන්. දැන් උන්ගේ කැමරා බඩු විතරයි අලුත් . ආර්ට් එක නම් ගන්න දෙයක් නෑ .

    ඈත ඉදන් දෙන්නෙක් ඇවිදන් එනවා(කාලේ කන්න ඈත ඉදන් ගන්නවා ) , හමදාම කැමරාව අටවල තියන තැනට වෙනකම් ඇවිත් නැවතිලා මැටි පිළිම වගේ මොනවහරි කියවලා, එතනින් යනවා.. වේදිකා නාට්ටි වගේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඉස්සර ආපු ඔක්කොම වගේ තකට තක ...ඒ වුනාට ඉස්සරහින්ම ඉන්නේ දදුබස්නමනය සහ අකාල සන්ද්‍යා .....මේ දෙකෙනුත් හොදම script එක අකාල සන්ද්‍යා ( direction නෙවෙයි )...ඒකට ගහන්න script එකක් ලංකාවේ නැහැ ...international series එකක් හදන්න පුළුවන් අකාල සන්ද්‍යා drama එකෙන්

    ඒ උනාට බන් ඇක්ටින් අතින් ඊට වඩා ඔතන තියන ගොඩක් ඒව ඔය දෙකට වඩා හොඳයි
    කූඹියෝ උනත් සමහර තැන් වල පොඩ්ඩක් විතර ඇක්ටින් අවුල් තැන් මට තේරිලා තියනවා, පොඩි පොඩි ඕවර් ඇක්ටින් සීන් තිබුනා
    ඔතන තියන ගොඩක් පරන ඒවයෙ එහෙම අවුල් ගොඩක්ම අඩුයි,
    කොහොම උනත් ඔය ලිස්ට් එකේ/රිප්ලයි වල තියන සේරම පට්ටම හොඳ ඒව
    තව මිසිං ඒව තියනවා
    වෙද හාමිනේ
    ඉටි පහන්
    තව චරිත තුනක් හරි මොකක් හරිත් පට්ටම හොඳ එකක් මතකයි.
    කාලෙ හැටියට තව රතු රෝස එහෙමත් හොඳයි නේ බන්

    මෑතකදි ආපුවයින් ගිනි අවි සහ ගිනි කෙලි, කූඹියෝ හොඳ උනාට දැන් තියන දියුණුවත් එක්ක ඔයිට වඩා හොඳ නිර්මාණ එන්න ඕන
    හොඳ ඒව ආවත් මෙගා එහෙම නිසා ගොඩක් ඒවට චාන්ස් නැති වෙන සීන් එකකුත් තියනවානේ