ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

  • කුඹියෝ

    Votes: 224 52.8%
  • දඬුබස්නාමානය

    Votes: 208 49.1%
  • අකාල සන්ධ්‍යා

    Votes: 118 27.8%
  • පලිඟු මැණිකේ

    Votes: 75 17.7%
  • පිටගම්කාරයෝ

    Votes: 26 6.1%
  • ගිනි අවි සහ ගිනි කෙලි

    Votes: 45 10.6%
  • බෝඩිම

    Votes: 86 20.3%
  • දූදරුවෝ

    Votes: 63 14.9%
  • මනෝකාය

    Votes: 110 25.9%
  • වෙනත්

    Votes: 45 10.6%

  • Total voters
    424

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    mekath patta kathawa episode-19 thiyanne. lanakwe government office wala kapilla gana thiyanne.


    ඉස්සර ගොඩක් කතා පටන් ගන්නේ කුරුළු සද්දෙනුයි සෙරෙප්පු වල ජරස් බරස් සද්දෙනුයි. :love2:
     
    • Like
    Reactions: dfgrendezvous

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    "රම්‍ය සුරම්‍ය" මතක කාටද?
    රම්‍ය සුරම්‍ය එකේ රඟපාද්දී තමයි බිමල් ජයකොඩියි, සුජානි මේනකයි යාළුවෙලා කසාද බැන්දේ. සුජානි මේනකා නිදි කුම්භා මල් එකෙත් ඉන්නවා පොඩි කාලේ. ඒ කාලේ දු දරුවෝ බලද්දීනේ NSB ඇඩ් එකක් ගියේ සුජානි මේනකා කැටේකට සල්ලි දාන සීන් එකක් "සතෙන් සතේ" කියල.

     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මන් බලපු ටෙලි ඩ්‍රාමා වලින් උසස්ම නිර්මානය තමා "ඉසිවර අසපුව" ,,,, ඒ වගේ එකක් ආයෙ හැදෙන එකක් නැහැ,,,
     
    • Like
    Reactions: dfgrendezvous

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,313
    1
    13,227
    113
    Gotham City
    මන් බලපු ටෙලි ඩ්‍රාමා වලින් උසස්ම නිර්මානය තමා "ඉසිවර අසපුව" ,,,, ඒ වගේ එකක් ආයෙ හැදෙන එකක් නැහැ,,,
    ඔය ඔකෙද අර ජනක කුඹුකගෙ ඩොකෙක්ට ඉන්නෙ ?
    පොර ගමෙ වසංගතයක් හොඳ කරන්න යනවා
    අන්තිමට වෙඩි කාලා මැරෙනවා නෙද ?
     
    • Like
    Reactions: dfgrendezvous

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඔය ඔකෙද අර ජනක කුඹුකගෙ ඩොකෙක්ට ඉන්නෙ ?
    පොර ගමෙ වසංගතයක් හොඳ කරන්න යනවා
    අන්තිමට වෙඩි කාලා මැරෙනවා නෙද ?
    ඔව් ඒක තමා


    1996 වසරේදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ලද ඉසිවර අසපුව ටෙලිනාට්‍යය විමලරත්න අධිකාරි මහතාගේ අධ්‍යක්ෂණයකි. මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ම කැපවූ වෛද්‍යවරයෙකු පිළිබඳව ගෙතෙන මෙම කතා පුවත රචනා කර ඇත්තේ කේ.බී. හේරත් මහතා විසිනි. සංගීතය සේන වීරසේකර මහතා විසිනි. 1997 වසරේ දී සුමති සම්මාන උළෙලේ දී සියළුම සම්මාන දිනාගත් මෙම ටෙලිනාට්‍යය සඳහා රංගනයෙන්, ජනක කුඹුකගේ, අචලා අලස්, ඩග්ලස් රණසිංහ, ප්‍රියා රණසිංහ, කුමුදුමලී ගමගේ, ගුණරත්න රංහොටි, නාමෙල් වීරමුණි, සේනක පෙරේරා, සුමින්ද සිරිසේන, චිත්‍රා වරකාගොඩ, එල්සන් දිවිතුරුගම, පද්මිණි දිවිතුරුගම, රෙජිනෝල්ඩ් ජයමාන්න, ලූෂන් ද සොයිසා, ෆ්‍රෑන්ක් එන්. පුෂ්පනායගම්, ගාමිණී හෙට්ටිආරච්චි, බුද්ධදාස විතානාරච්චි ඇතුළු නළු නිළියන් රැසක් දායක වූහ. {උපුටා ගැනීම Madhawa Wijesekara Youtube Channel }
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    මහේන්ද්‍ර පෙරේරා sasanthi jayasekara බිමල් ජයකොඩි ඉන්න කතාවක් සිරසෙ ගියා ඒකෙ නම් මතක නෑ ඒක හොඳ කතාවක්
     
    • Like
    Reactions: dfgrendezvous