දඬුබස්නාමානය -> Link ekak nedda balana
mekath patta kathawa episode-19 thiyanne. lanakwe government office wala kapilla gana thiyanne.

රම්‍ය සුරම්‍ය එකේ රඟපාද්දී තමයි බිමල් ජයකොඩියි, සුජානි මේනකයි යාළුවෙලා කසාද බැන්දේ. සුජානි මේනකා නිදි කුම්භා මල් එකෙත් ඉන්නවා පොඩි කාලේ. ඒ කාලේ දු දරුවෝ බලද්දීනේ NSB ඇඩ් එකක් ගියේ සුජානි මේනකා කැටේකට සල්ලි දාන සීන් එකක් "සතෙන් සතේ" කියල."රම්‍ය සුරම්‍ය" මතක කාටද?
ඔය ඔකෙද අර ජනක කුඹුකගෙ ඩොකෙක්ට ඉන්නෙ ?මන් බලපු ටෙලි ඩ්‍රාමා වලින් උසස්ම නිර්මානය තමා "ඉසිවර අසපුව" ,,,, ඒ වගේ එකක් ආයෙ හැදෙන එකක් නැහැ,,,
ඔව් ඒක තමාඔය ඔකෙද අර ජනක කුඹුකගෙ ඩොකෙක්ට ඉන්නෙ ?
පොර ගමෙ වසංගතයක් හොඳ කරන්න යනවා
අන්තිමට වෙඩි කාලා මැරෙනවා නෙද ?
2000 අවුරුද්දෙ.
මතකයක් නම් නැහැ බන් .2000 ta kalin giya neda Makara kiyala ekak? Somy Ratnayaka hitiye walawwaka hamu kenek widihata, hamadama hawasa bathtub eke nawanawa.
සෙනුරි කියලා කතාවකුත් ගිය .
එකෙ තීම් සින්දුව මරු බන්
එඩ්වඩ් මල්ලවාරච්චි ගේ නවකතාවක් නෙහ්
ගිජු කියල එකක් ගියා මතකද ජයසේකර අපොන්සු මැරිල හොල්මන පිස්සු නටන නාට්ටියක්![]()