ලංකාවේ දැනට අපිට Use කරන්න පුලුවන් ලාබම Data packages මොනවද ????

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සෙලවෙන මනස තමා 😁 ලංකාවේ ඩේටා පැකේජ් පාඩුයි බං
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Mobitel unlimited issara nam labai dan 1800 ganak wenawa. 1mpbs eth Netflix youtube anikawa aulak na torrent ba. masekata 300GB withara use wenawa komath.
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    සෙලවෙන මනස තමා 😁 ලංකාවේ ඩේටා පැකේජ් පාඩුයි බං
    නෑ බන් Usa, Europe වගේ රටවල ගනන් එක්ක බලද්දී ලංකාවෙ price ගොඩක් අඩුයි. හොයලා බලන්කෝ Greenland වල එහෙම ඩේටා price. ලංකාවේ පැකේජ් මිල හෙන සාදාරණයි.us වල උනත් 2G speed එකෙන් ගොඩක් පැකේජ් unlimited දෙන්නෙ 5 GB 20$ වගේ. හැබැයි එහේ එවුන්ට ඒක අවුලක් නෑ. නෙට්වර්ක් පට්ට කොලිටියි අතදිග ඇරලා සල්ලි දානවා Network එක Maintain කරන්න. උන් 2G/3G පවා වහලා volte වලින් වොයිස් පවා දෙන්නේ ඒකයි. USA තරම්ම නැති උනත් ලෝකේ දෙන ගොඩක් පහසුකම් එක්ක ලංකාවේත් 99% SLA Network එකක් Maintenance කරන් යන එක පොඩි කේස් එකක් නෙවෙයිනේ. හිතපන්කෝ Landing Cable, Switch, base transmission වල ඉදලා පැය 24 ම Power වලට විතරක්ම මොනතරම් cost එකක් යනවද කියලා. අනික ඕය Device උනත ලංකාවට කියලා වෙනම මිල අඩුකරන්නේ නෑනේ Huawei වගේ කම්පැනි. සාදාරණව හිතලා බලපුවම ඔය තියෙන ගනන් ලාබයි බන්. මේ රටේ තත්වෙත් එක්ක ඔහොම හරි Network 4 ම දුවන එකම ලොකු දෙයක්.
    Dialog Networks එහෙම තාක්ෂණය අතින් කොලිටි එකකින් තියෙන්වා ලෝකෙත් එක්ක බලද්දී.
     
    Last edited:

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416

    තාක්ෂණය ගැන එකඟයි හැබැයි zlt කුනු ගොඩවල් ගේන එක නම් කුජීතයි. Data ලාබ එක හරි ඒත් ඒකට වියදම් කරන්න මිනිස්සුන්ට තියනවද කියන එක තමයි ඔතන තියන ඇත්තම ප්‍රශ්නෙ.
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    තාක්ෂණය ගැන එකඟයි හැබැයි zlt කුනු ගොඩවල් ගේන එක නම් කුජීතයි. Data ලාබ එක හරි ඒත් ඒකට වියදම් කරන්න මිනිස්සුන්ට තියනවද කියන එක තමයි ඔතන තියන ඇත්තම ප්‍රශ්නෙ.
    zlt දානව ඇත්තේ මිල අඩුම නිසා. මිනිස්සුන්ට එච්චර අඩුකරලත් දරාගන්න බැරි රටේ හිගනකම නිසානේ. තවත් මිල අඩුකරොත් zlt එකත් නැතිවෙයි 🙆‍♂️
     
    • Like
    Reactions: mykiriala

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    zlt දානව ඇත්තේ මිල අඩුම නිසා. මිනිස්සුන්ට එච්චර අඩුකරලත් දරාගන්න බැරි රටේ හිගනකම නිසානේ. තවත් මිල අඩුකරොත් zlt එකත් නැතිවෙයි 🙆‍♂️
    මිල අඩු එකක් නෙමෙයි කොමිස් කුට්ටියක් වෙන්න ඕන. sample වල තියන අවුල් (overheating / wifi issues) නිසා reject කරලත් ඒත් ගෙන්නලා කියල වැඩ කරපු එකෙක් කිව්වා. [මිනිස්සුන්ට එච්චර අඩුකරලත් දරාගන්න බැරි] මේක නම් ඉතින් කාලබීල බිල් ටික ගෙවල ඉවර උනාම Internet වලට ගෙවාගන්න දෙයක් ඉතුරු නොවෙන එක තමයි.
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    මිල අඩු එකක් නෙමෙයි කොමිස් කුට්ටියක් වෙන්න ඕන. sample වල තියන අවුල් (overheating / wifi issues) නිසා reject කරලත් ඒත් ගෙන්නලා කියල වැඩ කරපු එකෙක් කිව්වා. [මිනිස්සුන්ට එච්චර අඩුකරලත් දරාගන්න බැරි] මේක නම් ඉතින් කාලබීල බිල් ටික ගෙවල ඉවර උනාම Internet වලට ගෙවාගන්න දෙයක් ඉතුරු නොවෙන එක තමයි.
    ඔව් හැබැයි zlt වලට වඩා හොද Relable brands නැතිවෙන්න විදියක් නෑ, ඉස්සරනම් Huawei නියමෙටම කරා.
     
    • Wow
    Reactions: mykiriala