ලංකාවේ දුර බස් කාරයෝ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    161451675_1972376569567460_6919041103566207677_o.jpg

    විශේෂෙන්ම දුර බස් කාරයෝ , මුන් බස් එලවන්නේ ගංජා ගහලා .
    කල් පැනපු ලයිසන් වලින්

    දවසක් පාරේ යද්දී ගේමට රේස් එකක් ගිහින් බස් කාරයෝ දෙන්නෙක් ඇවිල්ල මට බැන්න. මම උන්ට ඉස්සරකරගෙන ගිහිං ඊළඟට තිබ්බ පොලිසිය ලඟදි පොලිසියට කියල bus බස් එක නතරකලා
    බස් කාරයෝ එතනත් කට ගහගෙන ආව, පොලිසියෙන් ලයිසන් එක ඉල්ලුවම දුන්නේ නෑ, driver කාරය නම් හොඳ සිහියෙන් නෙවෙයි ද කොහෙද හිටියේ. පස්සේ දැක්ක උගේ ලයිසන් එක අවුරුද්දක් ද කොහෙද කල් පැනල

    පොලිසිය එවුන් කිව්වා පැමිණිල්ලක් දාන්න කියල මට ඕනි නම්, බස් එකේ උන් ඇවිල්ල වාත වෙන්න පටන්ගත්ත උන්ට යන්න පරක්කු වෙනවා කියලා. මටත් රස්තියාදු වෙන්න කම්මැලි හිතිලා යන්න ගියා.

    බස් එකේ උන්ට හොඳනම් මට මොකද කියලා.

    ඔය වගේ උන් තමා අන්තිමට අර වගේ පල්ලම්වට මිනිස්සුත් එක්කම යන්නේ :sorry: :sorry:
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Amu kalakanni oya bus karayo nam , hariyakata katha karanna wath danawa da
    ඔව් ඒක තමා මම කිවේ, උන් පියවි සිහියෙන් ඉන්නවා කියල නම් හිතුනේ නැ,
    එක්කෝ උන් මහන්සි එන හින්ද හරි , නින්ද යන නිසා හරි මොනවා හරි ගහනවා

    ඊට පස්සේ යක්කු වගේ පාරේ යන්නේ
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    දුර බස් නම් ඔහොම්මයි. පල්ලෙහා යන ඒවා නම් කනන් නවත්තන තැන් වල ඩ්‍රයිවරයා ගන්ජාත් ගහනවා. විශේශයෙන් රෑ බස් ව්ල
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව් ඒක තමා මම කිවේ, උන් පියවි සිහියෙන් ඉන්නවා කියල නම් හිතුනේ නැ,
    එක්කෝ උන් මහන්සි එන හින්ද හරි , නින්ද යන නිසා හරි මොනවා හරි ගහනවා

    ඊට පස්සේ යක්කු වගේ පාරේ යන්නේ

    ow bn dura gaman yana hamoma oka krnwa bn
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,705
    16,914
    113
    Issara man rata anuradhapure bus wala yanawa

    eka parata aharila baluwama un pare wrong side 120ta witahara yana hati dakkama bayatama aye as piyagena nidagannawa accident wea marunath ninden ne marenne kiyala
     
    • Like
    Reactions: Solo Rider

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පොලිසිය එවුන් කිව්වා පැමිණිල්ලක් දාන්න කියල මට ඕනි නම්, බස් එකේ උන් ඇවිල්ල වාත වෙන්න පටන්ගත්ත උන්ට යන්න පරක්කු වෙනවා කියලා. මටත් රස්තියාදු වෙන්න කම්මැලි හිතිලා යන්න ගියා.
    අන්න ඒක තමයි වැරැද්ද. ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න තිබ්බෙ.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    දවසක් මම වරකාපොලට වෙලා යාළුවෙක් එනකම් ඉන්නකොට මාළු විකුණන වයසක අන්කල් කෙනෙක් සයිකල් එකත් පැදගෙන ආවා. ලේලන්ඩ් බස් කාරයෙක් දුර යන යාපනය වගේ මතක. ලගින් අල්ලලා අර මනුස්සයා වැටුනා. මාළු පාර හැම තැනම. ලඟම තියෙනවා බස් හෝලට් එකක් ඒකේ තමයි දුර බස් නවත් වන්නේ. උන් සෙනග පටව ගත්තා නිකමට හරි අර මනුස්සයාගෙන් සොරිවත් කිව්වේ නැහැ.
    ඔක දැකපු එක ත්‍රීවීල් කාරයෙක් ඇවිල්ලා සයිඩ් කන්නාඩ් දෙකම කැඩුවා දර පොල්ලක් ඇරගෙන. මහ ලොකු ඔළුවෙන් ඉන්නේ.

    ආයෙත් දවසක් මම බයික් එක පාර මැද්දේ තියාගෙන 5km විතර හැටන් බස් එකක් හිර කරගෙන තියා‌ගෙන ගියා. මිනිහා වීදුරුවෙන් මට කුණුහරුප කියනවා. මම ඇහුනේ නැහැ වගේ ගියා. අන්තිමට ඇතුලේ තිබුණ ප්ලාස්ටික් බෝතලයකින් මට ගැහුවා වැදුනේ නැහැ.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    https://elakiri.com/threads/microsoft-license-terms.1979520/
    මේ තියෙන්නෙත් එහෙම අවස්ථාවක්.
    අපිට නීතිය කඩන එක, හොරකම සාමාන්‍ය දේවල් වෙලා තියෙන්නේ.
    ඒක කොච්චර භයානකද කියනවා නම් හරි දේ මොකක්ද කියන එක දන්නෙවත් නෑ. :sorry:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ආයෙත් දවසක් මම බයික් එක පාර මැද්දේ තියාගෙන 5km විතර හැටන් බස් එකක් හිර කරගෙන තියා‌ගෙන ගියා. මිනිහා වීදුරුවෙන් මට කුණුහරුප කියනවා. මම ඇහුනේ නැහැ වගේ ගියා. අන්තිමට ඇතුලේ තිබුණ ප්ලාස්ටික් බෝතලයකින් මට ගැහුවා වැදුනේ නැහැ.
    Umbe angta kapuwe ne pudumai
     
    • Like
    Reactions: ruwanwellarocker

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    විශේෂෙන්ම දුර බස් කාරයෝ , මුන් බස් එලවන්නේ ගංජා ගහලා .
    කල් පැනපු ලයිසන් වලින්

    දවසක් පාරේ යද්දී ගේමට රේස් එකක් ගිහින් බස් කාරයෝ දෙන්නෙක් ඇවිල්ල මට බැන්න. මම උන්ට ඉස්සරකරගෙන ගිහිං ඊළඟට තිබ්බ පොලිසිය ලඟදි පොලිසියට කියල bus බස් එක නතරකලා
    බස් කාරයෝ එතනත් කට ගහගෙන ආව, පොලිසියෙන් ලයිසන් එක ඉල්ලුවම දුන්නේ නෑ, driver කාරය නම් හොඳ සිහියෙන් නෙවෙයි ද කොහෙද හිටියේ. පස්සේ දැක්ක උගේ ලයිසන් එක අවුරුද්දක් ද කොහෙද කල් පැනල

    පොලිසිය එවුන් කිව්වා පැමිණිල්ලක් දාන්න කියල මට ඕනි නම්, බස් එකේ උන් ඇවිල්ල වාත වෙන්න පටන්ගත්ත උන්ට යන්න පරක්කු වෙනවා කියලා. මටත් රස්තියාදු වෙන්න කම්මැලි හිතිලා යන්න ගියා.

    බස් එකේ උන්ට හොඳනම් මට මොකද කියලා.

    ඔය වගේ උන් තමා අන්තිමට අර වගේ පල්ලම්වට මිනිස්සුත් එක්කම යන්නේ :sorry: :sorry:
    ඔය බස් වල මගින් යන හැමෝටම නෙමෙයි වැදගත් මිනිස්සුත් යනවා එත් සමහර එවුන් වාහන වල යන එවුන් එක්ක ඉරිසියයි බස් එක යන වාහනයක වද්දන් ගියත් උන්ට හරි සතුතුයි :sorry:
    බස් එකේ හිටිය මිනිස්සු පව් එත් ඔය 99 බස් එපාම කරපු එවුන් එලවන්නේ හොද වැඩේ
    ඕකුන් තව වහනයක් එනවා දැකලවත් show කරන්නේ නැ උන්ට ඔවෙර් ටෙක් කරන්න ලයිට් දදා එන්නේ අපි කානු වලට දාගන්න ඕන
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔය බස් වල මගින් යන හැමෝටම නෙමෙයි වැදගත් මිනිස්සුත් යනවා එත් සමහර එවුන් වාහන වල යන එවුන් එක්ක ඉරිසියයි බස් එක යන වාහනයක වද්දන් ගියත් උන්ට හරි සතුතුයි :sorry:
    බස් එකේ හිටිය මිනිස්සු පව් එත් ඔය 99 බස් එපාම කරපු එවුන් එලවන්නේ හොද වැඩේ
    Dawasak mage car eka hiruwa bus ekakin, mama gema illuwa. Police call karala, Insurance eka enakan bus eka tiyagattama bus eke hitapu set eka wena bus ekakata maru wune mata bena bena.
    "Apitat car tiyenawa gewal wala , blah blah blah "