ලංකාවේ දුර බස් කාරයෝ

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,030
    10,598
    113
    Dawasak mage car eka hiruwa bus ekakin, mama gema illuwa. Police call karala, Insurance eka enakan bus eka tiyagattama bus eke hitapu set eka wena bus ekakata maru wune mata bena bena.
    "Apitat car tiyenawa gewal wala , blah blah blah "
    ඔය වගේ අපේ වාහනයකට අනතුරක් කරපු අවස්තාවක අපි ක්‍රියාකරන ඕන කොහොමද ?

    අලාබය බස් කාරයාගෙන් ගන්න පුළුවන් ද ? පොලිසියට call කරනකොට 119 ද කතාකරන්න ඕන
     
    • Like
    Reactions: Bandolero1

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    බදුල්ලෙන් බස් එකකට නැග්ගා රෑ 11.00 ට කොළඹ එන්න.ටික දුරක් බොහොම විනීතව ආවා. පාලු තැකක නවත්වලා driver විනාඩි 10 කින් විතර ආවා. ඊට පස්සේ ආවා නෙවේ පියෑඹුවා. බස් එකේ එවුන්ට ත් ආතල් එකේ නිදි. ගංජා ගහලා තමයි එලවන්නේ.
     
    Last edited:

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    ආප්පෝ ඕකුන් ගමන පටන් ගන්න කලින් kg කෑල්ලක් ගහනවා. ඊට පස්සේ ඉතින් මාවා හප හප ඉතුරු ටික යනවා. ඕක නවත්තන්නනම් aussie වල වගේ ඔක්කොම බස් transport authority එකට අරන් standardized කරන්න ඔන. නැත්තන් කවදාවත් ඔය bus culture එක නවත්තන්න බැහැ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    පුලුවන් හැම වෙලාවෙම සී ටී බී ඒවගෙ යන්න

    උනුත් රේස් යනවා, හැබැයි ගානකට

    කොන්දා උනත් කතා කරන්න දන්නවා.
    සීටී බී කියලත් දෑන් ලොකු වෙනසක් නෑ. දෑන් ප්‍රයිවට් එලවපු එවුන්මද කොහෙද සිටිබි ඉන්නෙත්
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    ඔය වගේ අපේ වාහනයකට අනතුරක් කරපු අවස්තාවක අපි ක්‍රියාකරන ඕන කොහොමද ?

    අලාබය බස් කාරයාගෙන් ගන්න පුළුවන් ද ? පොලිසියට call කරනකොට 119 ද කතාකරන්න ඕන
    මේක ගැන කතා කරන්නම ඕන හොදට අත්දැකීම් තියෙන දන්න කවුරු හරි පැහැදිලි කරන්නකෝ?:unsure::unsure::unsure:
    පුලුවන් හැම වෙලාවෙම සී ටී බී ඒවගෙ යන්න

    උනුත් රේස් යනවා, හැබැයි ගානකට

    කොන්දා උනත් කතා කරන්න දන්නවා.
    හපෝ ctb මුනුත් ඊට හපන් :baffled:
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    හපෝ ඔය හැත්ත නම් කතා කරලා වැඩක් නෑ බං.
    රෑට යනකොට ලොරි කාරයෝ ඩිම් කරනවා. ඒත් ඔය දුර ගමන් බස් පක්කු ඩිම් කරන්නෙ නෑ.
    මීටර් කීපයක් ඈතින් තියන හෝල්ට් එකේ නවත්තන්න ඕවටේක් කරලා යනවා.
    වංගුවල ඕවටේක් කරනවා.
    අපි උන්ව ඕවටේක් කරන්න යනකොට බස් එක ස්පීඩ් කරනවා.
    පුදුම කාලකන්නි හැත්තක් තමයි.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔය වගේ අපේ වාහනයකට අනතුරක් කරපු අවස්තාවක අපි ක්‍රියාකරන ඕන කොහොමද ?

    අලාබය බස් කාරයාගෙන් ගන්න පුළුවන් ද ? පොලිසියට call කරනකොට 119 ද කතාකරන්න ඕන
    Bus ayitikaraya alabe gewanna kemati wunot hari, natnam itin nadu kiyanna wenawa.

    Mama issellama bus eke driverta kiwwa alabe gewanna kiyala, Police station eke number ekata kata karala bus eka gawata genna gatta.
    E atare insurance ekata kata karama ( Sri Lanka insurance) , bus eka nawattagena tiyaganna kiwwa unge agent enakan.
    Ohoma innakota bus eke ayitikaraya awilla alabe gewannam kiwa.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අන්න ඒක තමයි වැරැද්ද. ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න තිබ්බෙ.
    මට පැමිණිල්ලක් දාන්නම හිතුන බං, ඒ උනාට එතන පොලිස් කාරය කතා කරපු විදිය මට ඇල්ලුවේ නෑ. :sorry:
    අරුගේ ලයිසන් එක කල් පැනල කියල දැනගෙනත් මොනවත් කිව්වේ නෑ.
    මම හිටපු නිසා පේන්න සද්දේ දැම්ම විතරයි කියල හිතුනේ :confused2::confused2:

    පැමිණිල්ල දැම්මනම් උන් මොනවා හරි ජරාවක් දීල යයි කියල හිතුන, මට තව දවස් දෙකක් විතර රස්තියාදු වෙලත් අන්තිමට වැඩක් නැති වෙයි කියල හිතුන.

    බස් එකේ හිටපු උන්ගෙන් එක කොල්ලෙක් විතරයි ඩයිවරයට බැන්නේ ,ඌ නැග්ග තැන ඉදන් කරපු වැරදි ටික කියල , පාරපුරා ආව , අනම් මනම් කියල.

    පස්සේ මම බස් එකට යන්න කියල මම අර කොල්ලව බහින තැනින් දාගෙන ගියා , නැත්තම් උට අරුන් දෙන්න මගදී ගහයි කියලා.

    ඒ යකා බහින කම් මට බැන බැන ගියා පැමිණිල්ලක් දැම්මේ නෑ කියලා. :confused2:

    මට අද නම් හිතුන අපරාදේ නොදැම්මේ කියලා ,,, එත් බයත් හිතුන බං මතක තියන් ඉදල මොකක් හරි කලොත් :baffled: :baffled:

    මේක ගැන කතා කරන්නම ඕන හොදට අත්දැකීම් තියෙන දන්න කවුරු හරි පැහැදිලි කරන්නකෝ?:unsure::unsure::unsure:

    හපෝ ctb මුනුත් ඊට හපන් :baffled:

    ඒත් උන් රජයේ සේවකයෝ නිසා රස්සාව නැති වෙයි කියන බය හරි තියනව නේ

    අරුන් නම් මහා කාල කන්නි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    පුලුවන් හැම වෙලාවෙම සී ටී බී ඒවගෙ යන්න

    උනුත් රේස් යනවා, හැබැයි ගානකට

    කොන්දා උනත් කතා කරන්න දන්නවා.
    අනිවා මාත් ctb එකක් එනකන් ඉදලමයි නගින්නේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    161451675_1972376569567460_6919041103566207677_o.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    එක සැරයක් අපේ අම්මලා ඔය මොකද්ද වැඩිහිටි සංගමේක කට්ටියක් සෙට් වෙලා අනුරාධපුර පොළොන්නරුව one day වන්දනා ගමනක් ගියා එයාව බස් එකට ඇරලන්න ගියා උදේ 4 ට ද කොහෙද බස් driver ඒ වෙලාවේ තමයි යාපනේ නඩයක් බස්සලා ඇවිල්ලා තියෙන්නෙ... කොහොම නිදිමතක් මහන්සියක් ඇතිද... අනේ මන්දා
     
    • Like
    Reactions: Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    එක සැරයක් අපේ අම්මලා ඔය මොකද්ද වැඩිහිටි සංගමේක කට්ටියක් සෙට් වෙලා අනුරාධපුර පොළොන්නරුව one day වන්දනා ගමනක් ගියා එයාව බස් එකට ඇරලන්න ගියා උදේ 4 ට ද කොහෙද බස් driver ඒ වෙලාවේ තමයි යාපනේ නඩයක් බස්සලා ඇවිල්ලා තියෙන්නෙ... කොහොම නිදිමතක් මහන්සියක් ඇතිද... අනේ මන්දා
    මන් අදුරන සෙට් එකක් ට්‍රිප් එකක් යද්දි ඔහොම කලින් දවසේ ට්‍රිප් එකක් ගියපු ඩ්‍රයිවර් කෙනෙක් එලවන ගමන් නිදි කිරනවලු. අන්තිමට මගින් නවත්තලා ඌට නිදාගන්න දීලා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අන්න ඒක තමයි වැරැද්ද. ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න තිබ්බෙ.
    mona pissuda ban. buskarayonge wenama system ekak thiyenawa. un polis karayinwa talk karagena inne. kohenhari alluwoth katha karala shape wenawaa. dadayakma wadunath eka shape karanna un innawa.

    ඔය බස් වල මගින් යන හැමෝටම නෙමෙයි වැදගත් මිනිස්සුත් යනවා එත් සමහර එවුන් වාහන වල යන එවුන් එක්ක ඉරිසියයි බස් එක යන වාහනයක වද්දන් ගියත් උන්ට හරි සතුතුයි :sorry:
    බස් එකේ හිටිය මිනිස්සු පව් එත් ඔය 99 බස් එපාම කරපු එවුන් එලවන්නේ හොද වැඩේ
    ඕකුන් තව වහනයක් එනවා දැකලවත් show කරන්නේ නැ උන්ට ඔවෙර් ටෙක් කරන්න ලයිට් දදා එන්නේ අපි කානු වලට දාගන්න ඕන
    ඒ උනාට හිතපන්කො බස් එක වැදුනා කියලා වාහනේක. ඒක ඇතුලෙ ඉන්න මිනිස්සු ගන්නෙත් බස්කාරයගෙ පැත්ත.
    ------ Post added on Mar 20, 2021 at 8:06 PM

    හපෝ ඔය හැත්ත නම් කතා කරලා වැඩක් නෑ බං.
    රෑට යනකොට ලොරි කාරයෝ ඩිම් කරනවා. ඒත් ඔය දුර ගමන් බස් පක්කු ඩිම් කරන්නෙ නෑ.
    මීටර් කීපයක් ඈතින් තියන හෝල්ට් එකේ නවත්තන්න ඕවටේක් කරලා යනවා.
    වංගුවල ඕවටේක් කරනවා.
    අපි උන්ව ඕවටේක් කරන්න යනකොට බස් එක ස්පීඩ් කරනවා.
    පුදුම කාලකන්නි හැත්තක් තමයි.
    මමත් වාහනේ ඇතුලෙ කුනුහරුප කිය කිය යන්නෙ. ලයිට් ඩිම් කරන්නෙ නෑ. දුර පාරවල් වල පාරේ වැරදි පැත්තෙන් කෙලගෙන එනවා අපි බහින්න ඕනෙ කාණුවට.

    ඒ මදිවට ට්‍රැෆික් එකෙත් හෝන් ගහනවා ලයිට් ගහනවා පස්සෙන්. එහෙම කරලා එන්නෙත් නෑ හෝල්ට් වල නවත්තනවා.
    ------ Post added on Mar 20, 2021 at 8:09 PM

    මේක උනේ මමයි යාලුවෙකුයි උගෙ කාර් එකේ වැඩට යද්දි. බස් කාරයෙක් වෙට්ටුවක් දාලා කාර් එකේ වද්දගෙන ඕවර්ටේක් කරලා ඇරලා ගියා. ස්ටාෆ් ට්‍රාන්ස්ෆොර්ට් එකක්. මගෙ යාලුවා එලවලා බස් එක හරස් කරලා නැවැත්තුවා.

    ඊටපස්සෙ බස් එකේ කොන්දා ඩ්‍රයිවර්ටත් වඩා අර ස්ටාෆ් ට්‍රාන්ස්ෆොර්ට් උන් ආවෙ අපිත් එක්ක ගේම ඉල්ලන්න. අපිට කියනවා අපෝ ඕක ගරාජ් එකකට ගිහින් හදාගන්නලු. අරූට කිව්වා සල්ලි දෙන්න බැරි නම් පොලීසි යමු කියලා.

    ඌ හරි කියලා එක පාර බස් එක ස්ටාර්ට් කරන් ගියා. අපි පොලීසියට ගියා ඒ ගමන් යාලුවා අඳුරන පොලිස් කාරයෙක්ට කියලා ඒ පොලීසියට කෝල් කෙරෙව්වා. ඊටපස්සෙ ඒ පොලීසියෙන් කම්පැනි එකට කතා කරලා බස් එකයි ඩ්‍රැයිවරුයි එවන්න කිව්වා.

    මූ පැය තුන හතරක් යනකම් ආවෙ නෑ. දැන් අපි පොලීසියෙ වාත වෙනවා. එතන උන් කිව්වේ දැන් ආපුවම බස් එකයි මූවයි ඇරෙස්ට් කරමු කිය කිය. අන්තිමේ දවල් වෙලා මූ ආවා.

    අපි අලාභෙ ඉල්ලුවා. එතන හිටපු පොලිස්කාරයෙක් සද්දෙ දැම්මා. ඊටපස්සෙ ඌ ගානක් දුන්නා.

    පොලීසියෙන් අපිට යන්න කිව්වා. ඌට අවවාද කරන්න ඉන්න කිව්වා. මගෙ යාලුවට හෙන හැපි ඌ පොලීසියට උගෙ ඩීටේල්ස් දීලා ආවා.

    අපි යනකොට ආයෙ ඌට අවවාද කරන කාමරේ ජනේලෙ ළඟින් යන්න ඕනෙ. අපිට ඇහුනා ඌට අවවාද කරනවා. "තමුසෙ ටිකක් කල්පනාවෙන් යන්න එපායැ පාරෙ. උන් දෙන්නා තදයෝ දෙන්නෙක් ඔය වගේ ගානක් දීලා බේරිච්ච එක ලොකු දෙයක්. මම් ඉතින් වැඩේ ශේප් කරේ ......... මහත්තයා කියපු හින්දා. මේක උසාවි දාන්න පුලුවන් කේස් එකක්" එච්චරයි ඇහුනෙ. පොලීසිය උගෙන් ගානක් ගන්නැති.

    මගේ යාළ්Uවටත් සතියකින් කතා කරලා පිංකමකට මොනවද එවන්න කියලා තිබ්බා.
    ------ Post added on Mar 20, 2021 at 8:25 PM
     
    Last edited:

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    mona pissuda ban. buskarayonge wenama system ekak thiyenawa. un polis karayinwa talk karagena inne. kohenhari alluwoth katha karala shape wenawaa. dadayakma wadunath eka shape karanna un innawa.

    ඒ උනාට හිතපන්කො බස් එක වැදුනා කියලා වාහනේක. ඒක ඇතුලෙ ඉන්න මිනිස්සු ගන්නෙත් බස්කාරයගෙ පැත්ත.
    ------ Post added on Mar 20, 2021 at 8:06 PM

    මමත් වාහනේ ඇතුලෙ කුනුහරුප කිය කිය යන්නෙ. ලයිට් ඩිම් කරන්නෙ නෑ. දුර පාරවල් වල පාරේ වැරදි පැත්තෙන් කෙලගෙන එනවා අපි බහින්න ඕනෙ කාණුවට.

    ඒ මදිවට ට්‍රැෆික් එකෙත් හෝන් ගහනවා ලයිට් ගහනවා පස්සෙන්. එහෙම කරලා එන්නෙත් නෑ හෝල්ට් වල නවත්තනවා.
    ------ Post added on Mar 20, 2021 at 8:09 PM

    මේක උනේ මමයි යාලුවෙකුයි උගෙ කාර් එකේ වැඩට යද්දි. බස් කාරයෙක් වෙට්ටුවක් දාලා කාර් එකේ වද්දගෙන ඕවර්ටේක් කරලා ඇරලා ගියා. ස්ටාෆ් ට්‍රාන්ස්ෆොර්ට් එකක්. මගෙ යාලුවා එලවලා බස් එක හරස් කරලා නැවැත්තුවා.

    ඊටපස්සෙ බස් එකේ කොන්දා ඩ්‍රයිවර්ටත් වඩා අර ස්ටාෆ් ට්‍රාන්ස්ෆොර්ට් උන් ආවෙ අපිත් එක්ක ගේම ඉල්ලන්න. අපිට කියනවා අපෝ ඕක ගරාජ් එකකට ගිහින් හදාගන්නලු. අරූට කිව්වා සල්ලි දෙන්න බැරි නම් පොලීසි යමු කියලා.

    ඌ හරි කියලා එක පාර බස් එක ස්ටාර්ට් කරන් ගියා. අපි පොලීසියට ගියා ඒ ගමන් යාලුවා අඳුරන පොලිස් කාරයෙක්ට කියලා ඒ පොලීසියට කෝල් කෙරෙව්වා. ඊටපස්සෙ ඒ පොලීසියෙන් කම්පැනි එකට කතා කරලා බස් එකයි ඩ්‍රැයිවරුයි එවන්න කිව්වා.

    මූ පැය තුන හතරක් යනකම් ආවෙ නෑ. දැන් අපි පොලීසියෙ වාත වෙනවා. එතන උන් කිව්වේ දැන් ආපුවම බස් එකයි මූවයි ඇරෙස්ට් කරමු කිය කිය. අන්තිමේ දවල් වෙලා මූ ආවා.

    අපි අලාභෙ ඉල්ලුවා. එතන හිටපු පොලිස්කාරයෙක් සද්දෙ දැම්මා. ඊටපස්සෙ ඌ ගානක් දුන්නා.

    පොලීසියෙන් අපිට යන්න කිව්වා. ඌට අවවාද කරන්න ඉන්න කිව්වා. මගෙ යාලුවට හෙන හැපි ඌ පොලීසියට උගෙ ඩීටේල්ස් දීලා ආවා.

    අපි යනකොට ආයෙ ඌට අවවාද කරන කාමරේ ජනේලෙ ළඟින් යන්න ඕනෙ. අපිට ඇහුනා ඌට අවවාද කරනවා. "තමුසෙ ටිකක් කල්පනාවෙන් යන්න එපායැ පාරෙ. උන් දෙන්නා තදයෝ දෙන්නෙක් ඔය වගේ ගානක් දීලා බේරිච්ච එක ලොකු දෙයක්. මම් ඉතින් වැඩේ ශේප් කරේ ......... මහත්තයා කියපු හින්දා. මේක උසාවි දාන්න පුලුවන් කේස් එකක්" එච්චරයි ඇහුනෙ. පොලීසිය උගෙන් ගානක් ගන්නැති.

    මගේ යාළ්Uවටත් සතියකින් කතා කරලා පිංකමකට මොනවද එවන්න කියලා තිබ්බා.
    ------ Post added on Mar 20, 2021 at 8:25 PM
    පොලිස් කාරයෝ තමයි බං උන්ට උඩ ගෙඩි දෙන්නේ.
    ඕකනේ අපේ රට කාලකන්නි වෙලා තියන්නේ.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    bus, tipper dekama ekama kasiye depaththa wage thama. epaama karapu driverla owwaa elawanne
    Ow ban, oya weerayo wage wahana drive karana un awulak natuwa pare yanne iwasimen , parissamen drive karana set ekakut inna nisa.
    Ekama jathiye dennek set wunama itin sorry tamai.
    Matakada eka parak defender ekak bus dekak madin danna gihin chappa wela giya seen eka.
     
    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    කිසිම කෙනෙක් හොයන්නෙ නැති රූට් එකක් 99. හිතුනම මැරෙන්නම යනවා, අයෙ තැන් තැන්වල කොටනවා. කිසිම පහසුකමක් නැතුව සෙමි කියලා ගහගෙන දුවනවා. ඔහොම වේගෙන් අවාට තවම පරණ වේලාවල්ම යනවා කොටුවට එන්න. පුදුම කරුමයක් මිනිස්සු ගෙවන්නෙ. මං 99 බේරුන අවස්ථා ගොඩක් තියනවා.රෑ (පාන්දර 2) එක දවසක් කොන්ද බස් එක ගෙනිච්චේ. මං නැග්ගෙ මගින්. එලවපු එක කොන්ද කියල දැක්කේ රත්නපුරේ තේබොන්න නවත්තල. අයෙ යන්න ගත්තම. අරු නිදාගෙන ඉදල තියෙන්නෙ. ඔය බස් වල driversla පැය 16 වත් වැඩ.