ලංකාවේ දෙමාපියෝ ළමයි ලෙඩ්ඩු කරන විදිහ ලස්සනට ඉන්න

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,520
    113
    Remember Thomas Midgley? The US Inventor, Engineer & Chemist - One of his discoveries was Tetra Ethyl Lead - the antiknock used in gasoline.
    He killed more than 100 Million people globally with lead. :(
     
    • Sad
    Reactions: DXB2021

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    කෑම වල පුදුම විදිහට විශ තියෙන්නේ, ගොඩක් ටින් , බෝතල් සහ පැකට් කළ කෑම වල. Cosmetics & tooth paste.

    Tooth paste is most lethal bio weapon for commonly use.

    read ingredients
     
    • Sad
    Reactions: DXB2021

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    DULUX - No added LEAD


    ------ Post added on Dec 30, 2023 at 7:28 PM

    ඒ කියන්නෙ වෙනම lead දාන්නෙ නෑ කියලනේ.
    වෙනම දාන්න දෙයක් නැතුව ඇති හදන්න ගන්න වෙන raw material වල ඇති 😹😹

    බයියන්ව වෙට් කරවන්න පුලුවන් ඕවයින්.

    මම උනා නං ප්‍රශ්නෙ අහන්නෙ මෙහෙම. ඕකෙ lead තියෙනවද නැද්ද? තියෙනව නං බරෙන් කොච්චර ප්‍රතිශතයක් තියෙනවද? 😆
     
    • Like
    • Sad
    Reactions: DXB2021 and imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,520
    113
    ඒ කියන්නෙ වෙනම lead දාන්නෙ නෑ කියලනේ.
    වෙනම දාන්න දෙයක් නැතුව ඇති හදන්න ගන්න වෙන raw material වල ඇති 😹😹

    බයියන්ව වෙට් කරවන්න පුලුවන් ඕවයින්.

    මම උනා නං ප්‍රශ්නෙ අහන්නෙ මෙහෙම. ඕකෙ lead තියෙනවද නැද්ද? තියෙනව නං බරෙන් කොච්චර ප්‍රතිශතයක් තියෙනවද? 😆

     

    AnuradhaRa

    Well-known member
  • මේ වගෙම කතාවක් ගියා ඇස්බැස්ටෝස් වලට.

    රුසියාවෙන් ගෙන්නන එකත් තහනම් කරා. පස්සෙ ආයෙම ගෙන්නන්න පටන් ගත්ත.
    අපෙ ඇස්බැස්ටොස් ගන්නෙ නැත්තං තොපෙ තේකොල අපිට එපා කිව්වලු
    කැරි රුසියාව
     
    • Dislike
    Reactions: Saharan