ලංකාවේ දේශපාලනේ

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලංකාවේ දේශපාලනේ

    ලංකාවේ දේශපාලනේ කොච්චර හිරිකිත පහත් තැනකද තියෙන්නේ කියල මේව දැකල හිතුන

    10676134_761578300546356_4874173401604082176_n.jpg

    මේ හාල් වල 80%ක් Arsenic ලු. එතකොට 20%යි හාල්. :lol::lol:

    10384739_761111550593031_5391308133737240050_n.png

    ඔය සිංහල බෞද්දයා කියල තියන පිටුවේ තියන ඒව බලපල්ලකො. ඇත්තටම මේක බුදුන් වැඩිය රටක්ද කියලත් හිතෙනව.:no: මට මහින්දවත් my3 වත් වැඩක් නෑ. ඒත් මේක දැකල බෞද්දයෙක් විදිහට පට්ට දුක හිතුන.
    https://www.facebook.com/sinhalabodunuwa
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මොන දේශපාලන අදහස් තිබ්බත් මේ වගේ දේවල් බෞද්දයෙක්ට දාන්න බෑ. මට හිතෙන්නේ මේක කරන්නේ බුද්දාගම ගැන නරක අදහසක් ඇති කරවන්න
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10330239_740624899339003_4655557791622092943_n.jpg

    පොළොන්නරුවේ සිට මරදගහමුලට අරලිය සහල් ගෙන ආ ලොරියකට සහ එහි රියදුරාටද සේවකයාටද පහරදී යළි මරදගහමුලට හාල් ප්‍රවාහනය නොකරන ලෙස තර්ජනය කර ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.අරලිය සහල් හිමිකරු මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයාගේ බාල සොයුරු ඩඩ්ලි සිරිසේනයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තොපේ ගෝලයො :growl::growl::growl:
    :angry::angry: පල පල අපි e නිවුස් කාරයන්ට වගෙම මෙ වගෙ මොංගල් ලාටත් විරුද්දයි ඔය කරලා තියෙන එවානම් ආන්ඩුව ප්‍රසාදයට පත් වෙන එවා නෙමෙනෙ:lol::lol: ආන්ඩුවෙ විදියට ආන්ඩුවට
    මඩ ගැහිල්ලක් තියෙන්නෙ මෙකෙ ඉන්න ඇමසින් වගෙ උන් මෙකෙ දාන පොස්ට් දැක්කහාම හිතෙනවා ඇමසින්ලා වගෙ උන්ගෙ වැඩක් කියලා:lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොන දේශපාලන අදහස් තිබ්බත් මේ වගේ දේවල් බෞද්දයෙක්ට දාන්න බෑ. මට හිතෙන්නේ මේක කරන්නේ බුද්දාගම ගැන නරක අදහසක් ඇති කරවන්න
    අවසානයෙදි බෞද්දයටයි සිංහලයටයි තම්යි පහර ගැහෙන්නෙ මෙ එලකිරියෙ උනත් සිංහලයාටම සිහලයා ගහනවා දැක්කා මිසාක් තම්බියෙක් තම්බියෙකුට වචනයක්වත් කියනවාදැක්කාද?:(
    තම්බියෙක් මොන පැත්තට පැන්නත් එක තම්බියෙක් උන්ට බනිනවා දැකලා තියෙනවාද
    උන් දන්නවා කොයි පැත්තට පැන්නත් තම්බියා තම්බියාටමයි කරන්නෙ කියලා සිංහලයාව කොටවලා ගන්නවාඅ ලස්සනට e නිවුස් එකම මෙකට කොපි පෙස්ට් කර කර ඔය අල් බයික්ලා දත කන්නෙ මොකො ත්‍රෙඩ් 100ක් 200ක් දා ගෙන
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,143
    113
    Ohio, USA
    අවසානයෙදි බෞද්දයටයි සිංහලයටයි තම්යි පහර ගැහෙන්නෙ මෙ එලකිරියෙ උනත් සිංහලයාටම සිහලයා ගහනවා දැක්කා මිසාක් තම්බියෙක් තම්බියෙකුට වචනයක්වත් කියනවාදැක්කාද?:(
    තම්බියෙක් මොන පැත්තට පැන්නත් එක තම්බියෙක් උන්ට බනිනවා දැකලා තියෙනවාද
    උන් දන්නවා කොයි පැත්තට පැන්නත් තම්බියා තම්බියාටමයි කරන්නෙ කියලා සිංහලයාව කොටවලා ගන්නවාඅ ලස්සනට e නිවුස් එකම මෙකට කොපි පෙස්ට් කර කර ඔය අල් බයික්ලා දත කන්නෙ මොකො ත්‍රෙඩ් 100ක් 200ක් දා ගෙන

    මචන් මේකට දන් උඹ මොනවද කියන්නේ?

    SH5OnL2.png