ලංකාවේ දේශපාලනේ
ලංකාවේ දේශපාලනේ කොච්චර හිරිකිත පහත් තැනකද තියෙන්නේ කියල මේව දැකල හිතුන
මේ හාල් වල 80%ක් Arsenic ලු. එතකොට 20%යි හාල්.

ඔය සිංහල බෞද්දයා කියල තියන පිටුවේ තියන ඒව බලපල්ලකො. ඇත්තටම මේක බුදුන් වැඩිය රටක්ද කියලත් හිතෙනව.
මට මහින්දවත් my3 වත් වැඩක් නෑ. ඒත් මේක දැකල බෞද්දයෙක් විදිහට පට්ට දුක හිතුන.
https://www.facebook.com/sinhalabodunuwa
ලංකාවේ දේශපාලනේ කොච්චර හිරිකිත පහත් තැනකද තියෙන්නේ කියල මේව දැකල හිතුන
මේ හාල් වල 80%ක් Arsenic ලු. එතකොට 20%යි හාල්.

ඔය සිංහල බෞද්දයා කියල තියන පිටුවේ තියන ඒව බලපල්ලකො. ඇත්තටම මේක බුදුන් වැඩිය රටක්ද කියලත් හිතෙනව.
මට මහින්දවත් my3 වත් වැඩක් නෑ. ඒත් මේක දැකල බෞද්දයෙක් විදිහට පට්ට දුක හිතුන. https://www.facebook.com/sinhalabodunuwa

.