මුන්ට හෙන ගහන්න එපායෑ බං.. මමත් දවසක් කොටුව පැත්තෙ කරක් ගහද්දි මාත් එක්ක ගිය බුවා කඩේකට ඇදන් ගියා.. ෂොට් ඊට්ස් වගයක් අරන් සෝස් නැද්ද කියල ඇහුව.. ඌ ඇතුලට ගිහින් සෝස් එකක් ගෙනත් දුන්න සෝස් එන්නේ නෑ ඒකෙන් ගල් වෙලා.. ඌ කට්ටක් ගෙනත් විදල දෙනව දැන් හරි කියල.. ඇදල අරින්න හිතුන මූනට ඒක.. තවත් සිද්දිමන්ට් එකක් දැක්ක.. කඩයක් ලග දවසක් වාහනේ නැවැත්තුව.. ඒ කඩේ ඉස්සරහ සුපිරි කියන්නෙ.. බිමට බත් දාගෙන කත හැකි තත්වෙ.. ඒත් අපි නවත්තපු ස්පොට් එකට යාන්තමට හිලකින් වගේ පේනව කඩේ පිටිපස්ස.. අම්මට සිරි කඩේ පිගන් හෝදන්න කෑම හදන්න ගන්න වතුර බේසමක් තියනව.. එතනම පොඩි එකෙක් ව හිටෝලා නාවනව..
මහ කාලකන්නි බං.. නම් දරපු ස්පොට් එකකින් නැතුව කන්න හොද නෑ බං ජරාව..

