ලංකාවේ නෝමල් වෙලා තියෙන ගොන් දේවල් මොනවද?

ලංකාවේ නෝමල් වෙලා තියෙන ගොන් දේවල් මොනවද?

  • කන කෑම ජාති. මස් මාළු අඩුවෙන් කන එක. බත් කන්දක් ගහගෙන කන එක.

    Votes: 147 58.8%
  • ගිනි රස්නේ දිග කලිසන් ඇඳගෙන යාමේ පුරුද්ද. ඔෆිස් වලට නෙමෙයි නිකන් එලියට ගියත්.

    Votes: 100 40.0%
  • හොඳම ඉස්කොලා වලට පොරකාලා ලමයව දාගෙන ඊටපස්සේ පන්ති තොගේකට ලමයව යවන එක

    Votes: 137 54.8%
  • සිංහල හොඳට දන්න සිංහලු හොටෙල් එකකට ගියාම සිංහල වේටර් එක්ක ඉංග්‍රීසියෙන් කතා කිරීම

    Votes: 134 53.6%
  • 25-30-35 වෙනකොට කසාද බන්දලා ළමයි හදන්න ඕන කියල තියෙන පිළිගැනීම

    Votes: 116 46.4%
  • පූජක පක්ෂයට අමුතු තැනක් දීලා තියෙන එක.

    Votes: 123 49.2%
  • බස් මොඩිෆයි කරලා කුජීත බස් සින්දු දාගෙන යන එක. ඒවාට වෙනම ෆෑන් බේස් එකක් තියෙන එක.

    Votes: 191 76.4%
  • හන්දියක් හන්දියක් ගානේ සද්දෙට ලවුඩ්ස්පිකර් වලින් සින්දු දාගෙන ගෝෂා කරන එක

    Votes: 139 55.6%
  • සිංහලු හොඳට අඳුරන්නේ නැති උන්ගෙන් පවා පුද්ගලික ප්‍රශ්න අහන එක.

    Votes: 134 53.6%
  • සෙට් පිටින් ට්‍රිප් යාම. තනිව, කපල් විදියට නැතුව කොල්ලෝ , නෑදැයෝ සෙට්, නැත්තන් ගමම එක්ක ට්‍රිප් යාම

    Votes: 78 31.2%

  • Total voters
    250

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර

    සිංහල හොඳට දන්න සිංහලු හොටෙල් එකකට ගියාම සිංහල වේටර් එක්ක ඉංග්‍රීසියෙන් කතා කිරීම.​

    මෙන්න මේක තමයි. සමහර රෙස්ටොරන්ට් වල සේවකයො සේවකයො කතා කරන්නෙත් සිංහලෙන්. ආපු උන් සෙට් එක උන් උන් කතා කරන්නෙත් සිංහලෙන්. හැබැයි ඕඩර් එක දාද්දි විතරක් English. සුද්දොත් ඇවිත් වචනෙ වචනෙ හරි සිංහලෙන් කියන්න බලනව මිනිස්සුන්ට. Class maintain කරන්න කරන දෙයක් කියන එක ඇරෙන්න වෙන explanation එකක් නෑ.

    තව එකක් තමයි හැම එකටම දෙමව්පියන්ගෙන් අවසර ගන්න එක.
    අවුරුදු 30 කට විතර ලං වෙච්ච උනුත් මොකක් හරි කරන්න ගියාම අම්මල කැමති නෑ කියන එක. සමහර කෙල්ලොන්ට එහෙම ඔෆිස් ට්‍රිප් එකක් යනව වගේ දේවල් වලටත් අම්මලගෙන් අවසර ඕනෙ.

    ------ Post added on Sep 14, 2023 at 2:31 AM

    uba EK log wennet tattage phone eken neh?
     
    • Like
    Reactions: dfgrendezvous

    chanakadesilva

    Junior member
  • May 7, 2009
    99
    68
    18
    Some dumb girls need to fuck only after signing the paper with a man. (aka Marriage)

    Some dumb girls need to fuck only after signing the paper with a man. (aka Marriage)
    ------ Post added on Sep 14, 2023 at 3:13 PM
     
    • Like
    Reactions: dfgrendezvous

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    බස් වල කොන්දෝ බස් එක යන දිහාව කිය කියා කෑගහන එක. පාරේ හිටපු එකෙක්ට ඕනිනම් යනවා මිසක් උ කෑගැහුවට ඒ දිහාවට යන්න හිතෙනවද ?

    මේකනම් ඇත්ත.මාත් ඕකම හිතල තියෙනවා... මොරටුව කිය්ල කෑගැහුවට නුගේගොඩ යන්න ඉන්න එකාට මොරටු බස් එකට නගින්න හිතෙන්නේ නෑනේ...:lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,025
    167,869
    113
    එකමත් එක රටක
    මේකනම් ඇත්ත.මාත් ඕකම හිතල තියෙනවා... මොරටුව කිය්ල කෑගැහුවට නුගේගොඩ යන්න ඉන්න එකාට මොරටු බස් එකට නගින්න හිතෙන්නේ නෑනේ...:lol:
    එහෙම කියන්න බෑ බන්. සමහර උන් දන්නේ නෑ මොන බස් එකේද නගින්න ඕනේ කියල.
    සමහර බස් සමහර පාරවල් වලින් යන්නේ නෑ , සමහර හෝල්ට් වල නවත්තන්නේ නෑ .
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    එහෙම කියන්න බෑ බන්. සමහර උන් දන්නේ නෑ මොන බස් එකේද නගින්න ඕනේ කියල.
    සමහර බස් සමහර පාරවල් වලින් යන්නේ නෑ , සමහර හෝල්ට් වල නවත්තන්නේ නෑ .
    ekata thma konda dora gawa inna one.. ehm knk awit ahuwhm uththr denna.. ehem nthuwa mokek hrii ekek lagin awidan yana hama saretma giriya kadan kaghuwa kyla kisim therumk nha... bus 5k wthr polimt thyena welawat awidan plyankoo ara pahema un kaghnv kakko kaghnv wge:dull:
     
    බස් වල යන උන් හෝල්ට් වල පිරිලා ඉද්දි උන් එක එකා ගිහින් එන එන බස් එකේ කොන්දගෙන් අහන්නේ නෑ නේ බන්. බස් එකට යන්න වෙන්නෙත් නෑ එහෙම. ඊට වඩා ලේසි slow කරගෙන එන ගමන් හෝල්ට් ටික කයලා කෑගහන එක. ඕන එකා දුවගෙන එනව.
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    මේකනම් ඇත්ත.මාත් ඕකම හිතල තියෙනවා... මොරටුව කිය්ල කෑගැහුවට නුගේගොඩ යන්න ඉන්න එකාට මොරටු බස් එකට නගින්න හිතෙන්නේ නෑනේ...:lol:
    Ekathama bn

    එහෙම කියන්න බෑ බන්. සමහර උන් දන්නේ නෑ මොන බස් එකේද නගින්න ඕනේ කියල.
    සමහර බස් සමහර පාරවල් වලින් යන්නේ නෑ , සමහර හෝල්ට් වල නවත්තන්නේ නෑ .
    Kisima map ekak pare gahala na ekai hethuwa
    ------ Post added on Sep 14, 2023 at 4:50 PM
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අපේ පැත්තේ එකෙක් ඉන්නවා වයස 27යි බදින්නත් ඉන්නේ. තාම ගෙදර මිනිස්සුන්ට හොරෙන් බොන්නේ. බීලා බීලා අන්තිමේ මුළු ඇඟම සෙන්ට් ඉහගෙන ගෙදර යන්නේ. විලි ලැජ්ජයි 🥴

    umba neda?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    දේශපාලකයෙක් උනහම පොඩ්ඩක් හරි හොරා කන්න ඕනි කියන එක. අඩුවෙන් හොරා කාපු එකා බලලා vote කරන එක.
     
    • Like
    Reactions: dfgrendezvous

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,588
    113
    STEM /Economy wage deyak gana sinhalen meeting thiyanne kohomada bn. :P :lol:
    අනිත් රටවල උන් උන්ගෙ භාෂාවෙන් තමා ඔක්කොම ඒවා තියන්නෙ අපි english වලට පුක දුන්නට
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අවුරුදු 30 කට විතර ලං වෙච්ච උනුත් මොකක් හරි කරන්න ගියාම අම්මල කැමති නෑ කියන එක. සමහර කෙල්ලොන්ට එහෙම ඔෆිස් ට්‍රිප් එකක් යනව වගේ දේවල් වලටත් අම්මලගෙන් අවසර ඕනෙ.
    okata hethuwa ithin un Awurudu 30ta lanwenakan ammalagen kakaa e gedara laga gena inna eka.