සිංහල හොඳට දන්න සිංහලු හොටෙල් එකකට ගියාම සිංහල වේටර් එක්ක ඉංග්‍රීසියෙන් කතා කිරීම.
මෙන්න මේක තමයි. සමහර රෙස්ටොරන්ට් වල සේවකයො සේවකයො කතා කරන්නෙත් සිංහලෙන්. ආපු උන් සෙට් එක උන් උන් කතා කරන්නෙත් සිංහලෙන්. හැබැයි ඕඩර් එක දාද්දි විතරක් English. සුද්දොත් ඇවිත් වචනෙ වචනෙ හරි සිංහලෙන් කියන්න බලනව මිනිස්සුන්ට. Class maintain කරන්න කරන දෙයක් කියන එක ඇරෙන්න වෙන explanation එකක් නෑ.
තව එකක් තමයි හැම එකටම දෙමව්පියන්ගෙන් අවසර ගන්න එක.
අවුරුදු 30 කට විතර ලං වෙච්ච උනුත් මොකක් හරි කරන්න ගියාම අම්මල කැමති නෑ කියන එක. සමහර කෙල්ලොන්ට එහෙම ඔෆිස් ට්‍රිප් එකක් යනව වගේ දේවල් වලටත් අම්මලගෙන් අවසර ඕනෙ.
------ Post added on Sep 14, 2023 at 2:31 AM
uba EK log wennet tattage phone eken neh?


