ලංකාවේ පට්ට මෝඩයෝ

Oya BLOG eke waraddak machan Waradda thiyene
Oya
OrionThuma wage patta Nosandalayin Krana Katta Kumanjal wada nisa
thami e Yaka E Blog eka liyala thiyenne
Ape ratea RAWANA Kichiya, RAVANA Umathuwa Hadiccha
Naka dee Pusina ewun Nisa Thamai... Oya BLOG eka oyaminiha Liyala thiyenne
OrionThuma Paharaya Dan oyaliyala thiyenne
අවතාර් ‍ෆිල්ම් එක ඇමරිකාව නිෂ්පාදනය කලේ අපේ පරණ පුස්කොල පොතක තිබුන යම් අද්භූත කතාවක් ආශ්‍රයෙන් Kiyala...
රාවණාගේ අවතාර ගැන කියවෙන පුකොල පොතක් Arana OrionThuma ge Ammata Hamanunda danne Na Amarican karayo.. Nathnam Muu eak dakka vagea kiyanne kohomda
mama me kunuharpen Banina eka Asadaranai Kiyala Kawru hari kiyanwa nam
kalpana Karala Balanna... OrionThuma kiyana dewal sadarana kiyala
 
dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඕනෑම අයෙකුට තමන්ගේ අදහස් ප්‍රකාස කිරීමට අයිතියක් තියනවා. මෙම ලිපි පලකරන අය විස්වාස කරනවා මේක තම අපේ ඇත්ත ඉතිහාසය කියල. ඔය සහෝදරයා අහල, කියවල තියන කරුණු අනුව හිතනවා එක තමා අපේ ඉතිහාසය කියල.
    නමුත් අපි කිසිම අයෙක් හරියටම අපේ ඉතිහාසය මොකක්ද කියල 100% දන්නේ නේ. ඉතින් එවැනි පසුබිමක මෙවැනි විවේචනයක් කිරිමනම් සුදුසු නමැති බවයි මගේ අදහස.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    DJ රාලහාමි;13086843 said:
    Oya BLOG eke waraddak machan Waradda thiyene
    Oya
    OrionThuma wage patta Nosandalayin Krana Katta Kumanjal wada nisa
    thami e Yaka E Blog eka liyala thiyenne
    Ape ratea RAWANA Kichiya, RAVANA Umathuwa Hadiccha
    Naka dee Pusina ewun Nisa Thamai... Oya BLOG eka oyaminiha Liyala thiyenne
    OrionThuma Paharaya Dan oyaliyala thiyenne
    අවතාර් ‍ෆිල්ම් එක ඇමරිකාව නිෂ්පාදනය කලේ අපේ පරණ පුස්කොල පොතක තිබුන යම් අද්භූත කතාවක් ආශ්‍රයෙන් Kiyala...
    රාවණාගේ අවතාර ගැන කියවෙන පුකොල පොතක් Arana OrionThuma ge Ammata Hamanunda danne Na Amarican karayo.. Nathnam Muu eak dakka vagea kiyanne kohomda
    mama me kunuharpen Banina eka Asadaranai Kiyala Kawru hari kiyanwa nam
    kalpana Karala Balanna... OrionThuma kiyana dewal sadarana kiyala
    ඔව් සමහර බ්ලොග් කාරයන් මගේ ත්‍රෙඩ් එක කියවනවා කියලා පේනවා.මාධ්‍යවේදීනුත් කියවලා තියෙනවා.හුඟක් කෙල්ලො මේක ගැන ඉන්ටරෙස්ටින්.එයාලා එවලා තියෙන මැසෙජ් ගොඩවල් වලින් පේනවා.
    :D:D
    I feel most girls want a big change in the system.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,133
    20,723
    113
    හස්තිශෛලපුර
    ඔය වක්‍රාකාරයෙන් කරන්නෙ අපේ ඉතිහාසය හෑල්ලුවට ලක් කිරීම, සිංහලයන්ට නින්දා කරන්න කරන අවජාතකයෙක්ගේ වැඩක්

    shira machan,

    ithihasaya-sinhalakama-bauddakama winasha karanna hadana ewun tikak.
    Munta mongal uparimetama. Et machan shira atal gatteki eka baluwama.

    Surangana kata hadanna puluwan shirawata. :-D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    This blog is a bullshit.They dont have any point.
    මේ සයිට් එක පිස්සු විකාරයක්.එයාලට කිසිම තර්කයක් එහි නෑ.නමුත් රචනාමය දක්ෂතාවයක් ඇති.අවතාර් ‍ෆිල්ම් එක ඇමරිකාව නිෂ්පාදනය කලේ අපේ පරණ පුස්කොල පොතක තිබුන යම් අද්භූත කතාවක් ආශ්‍රයෙන්.රාවණාගේ අවතාර ගැන කියවෙන පුස්කොල පොතක් ඇමරිකන් කාරයෙක්ට විකුනලා තිබුනා.ඒක වසර දහසක් පරණ පිටපතක්.ඊට කලින් තිබුන වසර දහසක් පරණ පිටපතකින් කොපි කරපු එකක් ඒක. එක පුස්කොල පොතක් දිරන්න ලංවෙනකොට එයාල අලුත් කොපියක් පුරානයේ ලියමින් තමයි සංස්කෘථිය ගෙනාවේ(.රාවනා ගැනම ලියවුන පුස්කොල පොත් කීපයක් අපේ ගෙදර තියෙනවා.මේවා පරම්පාරික ඒවා.ඒකේ තියෙන කතා කොහොවත් නෑ.)

    ඒයි හැලපයෝ තොගෙ අප්පා සයිබීරියන් නේද?
    තෝ crossbreed නේද (අම්මා සිංහල, අප්පා සයිබීරියන්)?
    තොට මොන පාරම්පරික පුස්කොලපොත්ද හිවලො? :rofl:
    ගූ කාපං අනාථ ක්‍රොස් වෙච්ච බ*ලො :D
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    This blog is a bullshit.They dont have any point.
    මේ සයිට් එක පිස්සු විකාරයක්.එයාලට කිසිම තර්කයක් එහි නෑ.නමුත් රචනාමය දක්ෂතාවයක් ඇති.අවතාර් ‍ෆිල්ම් එක ඇමරිකාව නිෂ්පාදනය කලේ අපේ පරණ පුස්කොල පොතක තිබුන යම් අද්භූත කතාවක් ආශ්‍රයෙන්.රාවණාගේ අවතාර ගැන කියවෙන පුස්කොල පොතක් ඇමරිකන් කාරයෙක්ට විකුනලා තිබුනා.ඒක වසර දහසක් පරණ පිටපතක්.ඊට කලින් තිබුන වසර දහසක් පරණ පිටපතකින් කොපි කරපු එකක් ඒක. එක පුස්කොල පොතක් දිරන්න ලංවෙනකොට එයාල අලුත් කොපියක් පුරානයේ ලියමින් තමයි සංස්කෘථිය ගෙනාවේ(.රාවනා ගැනම ලියවුන පුස්කොල පොත් කීපයක් අපේ ගෙදර තියෙනවා.මේවා පරම්පාරික ඒවා.ඒකේ තියෙන කතා කොහොවත් නෑ.)

    oya thama methanata adu wela hitiye :D :P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    DJ රාලහාමි;13086843 said:
    Oya BLOG eke waraddak machan Waradda thiyene
    Oya
    OrionThuma wage patta Nosandalayin Krana Katta Kumanjal wada nisa
    thami e Yaka E Blog eka liyala thiyenne
    Ape ratea RAWANA Kichiya, RAVANA Umathuwa Hadiccha
    Naka dee Pusina ewun Nisa Thamai... Oya BLOG eka oyaminiha Liyala thiyenne
    OrionThuma Paharaya Dan oyaliyala thiyenne
    අවතාර් ‍ෆිල්ම් එක ඇමරිකාව නිෂ්පාදනය කලේ අපේ පරණ පුස්කොල පොතක තිබුන යම් අද්භූත කතාවක් ආශ්‍රයෙන් Kiyala...
    රාවණාගේ අවතාර ගැන කියවෙන පුකොල පොතක් Arana OrionThuma ge Ammata Hamanunda danne Na Amarican karayo.. Nathnam Muu eak dakka vagea kiyanne kohomda
    mama me kunuharpen Banina eka Asadaranai Kiyala Kawru hari kiyanwa nam
    kalpana Karala Balanna... OrionThuma kiyana dewal sadarana kiyala
    මට රාවනා ගැන ඕන එකක් ලියන්න පුලුවනි.මොකද ඔරියන්තුමා සහා රාවනා කියන්නේ එක්කෙනෙක් මිස දෙන්නෙක් නෙවෙයි.එකම ඇස්ට්‍රල් බොඩි එක,එකම ඇස්ට්‍රල් එනර්ජි එක,නමුත් බයලොජිකල් බොඩි එක වෙනස්.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මට රාවනා ගැන ඕන එකක් ලියන්න පුලුවනි.මොකද ඔරියන්තුමා සහා රාවනා කියන්නේ එක්කෙනෙක් මිස දෙන්නෙක් නෙවෙයි.එකම ඇස්ට්‍රල් බොඩි එක,එකම ඇස්ට්‍රල් එනර්ජි එක,නමුත් බයලොජිකල් බොඩි එක වෙනස්.

    අනේ දෙයියෝ කක්කි පැකට් එකක් නොවි හිටපන්කෝ
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මී පලානේ ජයරත්න කියන්නේ කනස්පිරසි තියරිස්ට් කෙනෙක්.ඒක වෙන්න ඇති ලංකාවේ පලමුවැනි කන්ස්පිරසි තියරි බ්ලොග් එක.
    නමුත් මම කන්ස්පිරසි තියරි නොහොත් කුමන්ත්‍රණ න්‍යයායක් නෙවෙයි මෙතන කියන්නේ.මම කියන්නේ ඇත්ත කතාවක්. ඔයාල මෙතෙක් නොදැන සිටපු පරම සත්‍යයක්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සහෝ හිතන්නෙ එයාලා පිස්සො, මෝඩයො කියලද.. නැහැ.. එයාලා ඔය කරන්නෙ හොඳට මොලේ පාවිච්චි කරලා වක්‍රාකාරව අපේ ඉතිහාසයට හානි කරන එක.. අපේ අය ලේසියෙන් ඇන්දෙන පාටයි..:oo: ඕවා ජෝක් කියලා හිතන්න එපා මොනම වෙලාවකවත්.. යටි අරමුණු බොහෝමයක් ඇතිවයි ඔය වගේ දේවල් කරන්නෙ.. :yes:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මනක්කල්පිත කතා ගොඩ එන්නේ රටේ අර්බුදයක් ආවම.. අත තිබ්බම ලෙඩ හොඳවෙන නාගදරුවෝ ඉපදෙන එලියන්ත white වගේ මහා ඍෂිවරු බිහිවෙන කාලේ එන්නේ නිකන් නෙමේ .. හබෛ මම කාටවත් දෙන කෙනෙකුත් නෙමේ ....
    :) :P

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    රාවන කියන්නේ රාම රාවන කතාවේ අපේ side එකේ පොර කියල මිසක් ඊට වැඩ කියන කතාවල්නන් මම විශ්වාස කරන්නේ නෑ ... හබෛ සීතාට කරපු කැත වැඩේ හැටියට රාමට මහා රිධ්වී බලයක් තිබ්බ කියල මම නම් හිතන්නේ නෑ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    This blog is a bullshit.They dont have any point.
    මේ සයිට් එක පිස්සු විකාරයක්.එයාලට කිසිම තර්කයක් එහි නෑ.නමුත් රචනාමය දක්ෂතාවයක් ඇති.අවතාර් ‍ෆිල්ම් එක ඇමරිකාව නිෂ්පාදනය කලේ අපේ පරණ පුස්කොල පොතක තිබුන යම් අද්භූත කතාවක් ආශ්‍රයෙන්.රාවණාගේ අවතාර ගැන කියවෙන පුස්කොල පොතක් ඇමරිකන් කාරයෙක්ට විකුනලා තිබුනා.ඒක වසර දහසක් පරණ පිටපතක්.ඊට කලින් තිබුන වසර දහසක් පරණ පිටපතකින් කොපි කරපු එකක් ඒක. එක පුස්කොල පොතක් දිරන්න ලංවෙනකොට එයාල අලුත් කොපියක් පුරානයේ ලියමින් තමයි සංස්කෘථිය ගෙනාවේ(.රාවනා ගැනම ලියවුන පුස්කොල පොත් කීපයක් අපේ ගෙදර තියෙනවා.මේවා පරම්පාරික ඒවා.ඒකේ තියෙන කතා කොහොවත් නෑ.)

    01-pot-calls-kettle-black.jpg
    :P:P:P