ලංකාවේ පට්ට මෝඩයෝ

athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
මීවනපලානේ ජයරත්න මහත්තය කියන සමහර දේවල් පිළිගන්න බෑ..කරුණු කාරණා ඔප්පු කරන්න සාධක නෑ..හිතුමතේට කතාවක් ගොතාගෙන යනවා වගේ පේන්නේ..ඒත් කියන්නම ඕනෙ..වර්ගපුර්නිකාව කියවල බලල විනෝද වෙන්න පුළුවන් blog එකක්..මිනිස්සුන්ගෙ ලේ පිරිසිදු කරනවට දවසින් දවස ජයරත්න මහත්තයට පිරෙන්නෙ ලොකුම පිනක්.. :D