උබ හිටියනන් හාමුදුරුවන්ව නරක් කරයි ඒසී කරල දෙන්නද ටයිල් කරල දෙන්නද පියෝ ටීවී අරන් දෙන්නද ෆ්‍රිජ් එකක් අරන් දෙන්නද වොශින් මැශින් එකක් අරන් දෙන්නද අහ අහවෙහෙර නිකන් කේක් ගෙඩිය වගේ බිමින් තියල ඇයි බං. මළුවක්, වළලු සෙට් එකක් මල් ආසනයක් මුකුත් නෑනේ.
https://static.wixstatic.com/media/..._0.66_1.00_0.01,enc_auto/Konigsbrunn copy.jpghi res නැ බන් ඕක විතරයි තියෙන්නේ..
මටත් හිතුනේ හිත නිවෙන පරිසරයක් කියලාමාර ලස්සනයි බං. හිත නිවෙන පන්සලක්
Onna machnla 6K Resolution -
![]()
අපෝ ඉස්සර ජටාවල් බැදන් පන්සල් වල ඉන්න පින්තුර හෙනට තියනව බන්. තව දන්තදාතුව වදින පින්ටුරෙකුත් තිබ්බ ජටාව බැදගෙන..පට්ටම ලස්සන පින්තුරයක්. පන්සල ඇතුලේ මිනිස්සු ජටා බැඳගෙන ඉන්න එක ගැන පුදුමයි හැබැයි.
ඔව් දැක්කද මේ ලගදි ඇදන් පුජවකුත් තියල තිබ්බේ රුවන්මැලි සයටද කොහෙද. ඉස්සර මේ වගේ පිස්සු හුකන්නෝ නැ.දැන් වගේ පුකේ අමාරුවක් නෑ බන්. සරලයි පංසල කියන එක සමයමක් කරන් ඉන්න නැතුව ඇති උන්. හිතට නිදහසක් ගන්න උන් පන්සල් යන්න ඇත්තෙ. දැන් ගියාම තට්ට හුත්තා සරම උස්සන් එනවනෙ හිගා කන්න
බලපන් හොයල, සමහර විට මේ පන්සල හෙන වෙනස් කරලා ඇති බන් දැන්..ඌව පැත්තේ කියල ඕක මතක. හොයල බලන්නන් ආයේ.
බාගයක් අඩුයි නේ බන්..
Onna machnla 6K Resolution -
![]()
එකපාරට දාමු..@Kalegana උබ කලින් දාපු අර පරණ ෆොටෝ සේරම එකපාර gdrive වගේ දාලා ලින්ක් එකක් දියන්කෝ පුලුවන්නම්![]()
මේකත් මේ පොරගේ පින්තුරයක් තමයි. මේ පින්තුරේ කන්ද උඩරට පළාතේ එකක්..
haduwe na machan. habai oni ekak hadanna puluwan ps walin mata. meka num hoyagathe man develop karapu mage wada walata use wena deep search image finder eken. eken search kalama awa.අඩෝ පට්ට මචන්. කොහොමද හැදුවේ. මේක නම් ගින්දර..!